
15/09/2025
ඔයාලගේත් weekly progress එක achieve කරන්න, එතකොට monitorisation enable වෙන path එකට එනවා. Daily post, reels upload කරන්න, ඔයෙලගෙම content හදලා publish කරන්න, තමන්ට කියල unique page එකක් build up කරන්න ඔයාලගෙ තියෙන skill එකෙන්.
මං මේ page එක පටන් ගන්න reason එක තමා මං ඉස්සර government jobs වලට apply කරා ඒවට exam තිබුනා ඒවගේ general knowledge ප්‍රශ්න අහනවා. මගේ general knowledge update එකක් නැති හින්දා මං මේ page එක build කරේ මං වගේ තව එක්කෙනෙක්ට උදවුවක් වෙයි කියල හිතලා.
ඔයාලත් ඒවගේ ඔයාලට තියෙන ප්‍රශ්නයකට පිලිතුරක් විදියට තව එක්කෙනෙක්ට උදවුවක් වෙන දෙයක් ඔයාගේ page එක හරහා දෙන්න.