Secrets

Secrets

❤️
17/09/2025

❤️

පරිණත වෙද්දි මිනිස්සු තේරුම් ගන්නවා නිහඬ, නිස්කලංක තැනකආදරණීය මනුස්සයෙක් එක්ක සාමකාමීව, සතුටින්, ආදරෙන්ජීවිතේ කෙළවර වෙනක...
17/09/2025

පරිණත වෙද්දි මිනිස්සු තේරුම් ගන්නවා
නිහඬ, නිස්කලංක තැනක
ආදරණීය මනුස්සයෙක් එක්ක
සාමකාමීව, සතුටින්, ආදරෙන්
ජීවිතේ කෙළවර වෙනකල්
සැනසීමෙන් ජීවත් වෙන එක තමයි
"සතුට "කියලා...❤🥺🍃

16/09/2025

රාත්‍රීයේ කිරි සුදු පාටින් බැබෙලෙන රුවන්වැලිසෑය 🌖🌸🙏
සාදූ සාදූ සාදූ...!❤️

හොංකොං ටීම් එක අගය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වගේ ගේමක් අපිවත් බලාපොරොත්තු වුන් නෑ,උන් රියල්ම දක්ශයෝ ටිකක්.❤️❤️ඉස්සරහට ප...
16/09/2025

හොංකොං ටීම් එක අගය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වගේ ගේමක් අපිවත් බලාපොරොත්තු වුන් නෑ,උන් රියල්ම දක්ශයෝ ටිකක්.❤️❤️

ඉස්සරහට පෙරලියක් කරන ටීම් එකක් ලොවෙත්.❤️❤️

Well played Hong-kong-China.❤️👍🏻

සුභ දවසක් වේවා..!❤️
15/09/2025

සුභ දවසක් වේවා..!❤️

ඇපල් සමාගමේ කොටස් මිල එක් දිනක් තුළ 3.48% කින් පහත වැටුණු අතර, එහි වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 108 ක් පමණ විය. ප්‍රධාන න...
14/09/2025

ඇපල් සමාගමේ කොටස් මිල එක් දිනක් තුළ 3.48% කින් පහත වැටුණු අතර, එහි වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 108 ක් පමණ විය. ප්‍රධාන නව විශේෂාංග නොමැති බවට ආයෝජකයින් විවේචනය කළ iPhone 17 එළි දැක්වීමෙන් පසුව මෙම පහත වැටීම සිදු විය. විශ්ලේෂකයින් පවසන්නේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ තරඟකාරිත්වය තීව්‍ර වන විට ඉදිරි ගමනක් ලබා දීම සඳහා ඇපල් මත වැඩෙන පීඩනය මෙම පහත වැටීම මගින් ඉස්මතු වන බවයි..

ජය වේවා..❤️
13/09/2025

ජය වේවා..❤️

සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන වාසනාවන්ත දිනයක් වේවා ❤
13/09/2025

සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන වාසනාවන්ත දිනයක් වේවා ❤

13/09/2025

බයික් එකේ නම්බර් එක දකිනකන් හිතුවේ ඉන්දියාවේ කියලා 😅

13/09/2025

පපු අස්සේ කඳුළු තලි
විසි උනත් දෙදරා ❗️

හෙට ඉඳන් "මහරගම" පිපෙනු ඇත සකුරා 🥺🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Secrets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Secrets:

Share

Category