Liberty Bloc

Liberty Bloc Your Family Channel

31/05/2026

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා
Sanka DinethFacebookLiberty BlocMusic SL

28/05/2026

සංගීතය කියන්නේ කලාවක් විතරක් නෙවෙයි, ජීවිතයට එකතු කරගන්න පුළුවන් ලස්සනම හැඟීමක්...
ඔහු උගන්වන විලාසය ඇත්තටම හරිම ආකර්ෂණීයයි. සංගීතයේ තියෙන ගැඹුර සහ සුන්දරත්වය හිතට දැනෙන්නම කියලා දෙන විදිහ පුදුමාකාරයි. ✨

27/05/2026

දෙයින්ගේම පිහිටයි

26/05/2026

මුව මුක්තා ලතා පිපි හංසාගනා..
විල් නෙලුමාසනෙන් ආ ළඳේ..
ඔබ භාග්යා සරෝජාවියේ..

“ එන්න ඇස් දෙක පියාගෙන පොඩී භාවනාවක් කරමු "
Facebook Liberty Bloc Music SL #

24/05/2026

ප්‍රේමය නම්‌.. රාගයෙන්‌ තොර
සඳ එළිය සේ.. අචින්ත්‍යයි
පාරිශුද්ධයි.. සුරම්‍යයි..
ඉවරවෙනකම් බලන්න අපූර්වත්වය 🫡
FacebookLiberty BlocMusic SL

23/05/2026

ජීන් ඇන්ටිට නහුතෙටම තදවෙයි..
ලමා අපචාර කරුවන්ට දෙන්න ඕනි දඬුවම අමුවෙන්ම කියයි.. Bloc

22-05-2026 පල්ලේගම ළමා අපචාර සිද්ධිය සම්බන්ධව මේ වනවිට අනුරාධපුර අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝදයක යෙදෙන අයවලුන් FacebookLib...
22/05/2026

22-05-2026 පල්ලේගම ළමා අපචාර සිද්ධිය සම්බන්ධව මේ වනවිට අනුරාධපුර අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝදයක යෙදෙන අයවලුන් FacebookLiberty BlocBBC News සිංහල

22/05/2026
20/05/2026

මොනතරම් රසක් තියෙනවද කියල බලන්න ඔහුගේ ඉගැන්වීම් තුල...

Address

Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Liberty Bloc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share