Voice of Nation

Voice of Nation 𝐅𝐨𝐫 𝐚 𝐁𝐞𝐭𝐭𝐞𝐫 𝐅𝐮𝐭𝐮𝐫𝐞
(48)

31/08/2026
25/08/2026

Sajith Premadasa 💚💛

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට සුබම සුබ උපන්දිනයක් වේවා 💐🎂❤
25/08/2026

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට සුබම සුබ උපන්දිනයක් වේවා 💐🎂❤

23/08/2026

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් දෙදින සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අතිසාර්ථකයි.
☎️🤝🙏

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය මැදරට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, නව පරපුරේ ශක්තියෙන් ඉදිරියට.අද දින අනුරාධපුර දිස්...
22/08/2026

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය මැද

රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, නව පරපුරේ ශක්තියෙන් ඉදිරියට.

අද දින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ සමගි ජන බලවේගය ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර පැමිණි සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්, තරුණ ක්‍රියාකාරීන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්හ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ඇතුළු තරුණ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සහභාගි වූහ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of Nation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share