ISSO Vlogs

ISSO Vlogs World is full of wonders! ISSO Vlogs is here to show the curiosity of the world
tiktok.com/

මාස 5කට පසු කඩිගමුවට දුම්රියක් ! 🛑ස්ථාන 5ක සිදු වූ විශාල නායයෑම් යථාවත් කිරීමෙන් පසු, රඹුක්කන සිට කඩිගමුව දක්වා අද (03) ...
03/05/2026

මාස 5කට පසු කඩිගමුවට දුම්රියක් ! 🛑

ස්ථාන 5ක සිදු වූ විශාල නායයෑම් යථාවත් කිරීමෙන් පසු, රඹුක්කන සිට කඩිගමුව දක්වා අද (03) දින සේවා දුම්රියක් ධාවනය කෙරුණා.

ඉහලකෝට්ටේ ප්‍රදේශයේ ගිලාබැසීමකට ලක්වූ ස්ථානය යථාවත් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනයෑමට වෙනත් මාර්ගයක් නොමැති බැවින්, මෙම දුම්රිය භාවිතා කරමින් අමුද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ කිරීමට කටයුතු සලස්වා ඇත.

ඉදිරි දිනවලදී ඉතිරි වැඩද කඩිනමින් අවසන් කර, මේ වසර අවසන් වීමට පෙර මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම කාර්යය සඳහා කැපවූ සියලු දුම්රිය සහෝදරත්වයට සහ සහය දැක්වූ සියලුදෙනාට ස්තුතියි!

❤️නෝම්බි අත්හැර දිව ආ වෛද්‍ය ෂාෆිගේ 'තත්පර 60' හාස්කම: මවකගේ සහ බිළිඳකුගේ ජීවිතය මරණයෙන් බේරා ගනියි!අධි රුධිර පීඩනය සහ ව...
01/05/2026

❤️නෝම්බි අත්හැර දිව ආ වෛද්‍ය ෂාෆිගේ 'තත්පර 60' හාස්කම: මවකගේ සහ බිළිඳකුගේ ජීවිතය මරණයෙන් බේරා ගනියි!

අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය හේතුවෙන් මාරාන්තික අනතුරකට මුහුණ දී සිටි සති 34ක ගැබිනි මවක සහ ඇගේ බිළිඳා බේරා ගැනීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා සමත්ව තිබේ. මාවතගම රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එවූ මෙම මවගේ තත්ත්වය කොතරම් බරපතළ වූයේ ද යත්, ශල්‍යාගාරයට ඇතුළත් කරන විටත් ඇගේ හෘද ස්පන්දනය නතර වී තිබුණි. ඒ මොහොතේ නෝම්බි අත්හැරීමට සූදානමින් සිටි වෛද්‍ය ෂාෆි, හදිසි කැඳවීමක් ලද සැණින් මිනිත්තු 5ක් ඇතුළත රෝහලට පැමිණ ඇති අතර, මවගේ දිවි බේරා ගැනීම සඳහා වහාම වැදෑමහ ඉවත් කළ යුතු බව තීරණය කර ඇත.

ප්‍රමාද වන සෑම තත්පරයක්ම මරණය සමීප කරන මොහොතක, වෛද්‍ය ෂාෆි විසින් අතිශය වේගවත් සිසේරියන් සැත්කමක් සිදුකර තිබේ. තත්පර 30ත් මිනිත්තුවත් අතර ඉතා කෙටි කාලයකදී සැත්කම නිමා කිරීමට ඔහු සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මවගේ හෘද ස්පන්දනය යළි ආරම්භ වී ඇගේ ජීවිතය සුරක්ෂිත විය. සති 34කින් උපන් නොමේරූ බිළිඳා ද මේ වන විට නිරෝගීව පසුවන අතර, වෛද්‍යවරයාගේ ක්ෂණික තීරණය සහ දක්ෂතාවය හේතුවෙන් පියෙකුට තම බිරිඳත් දරුවාත් යන දෙදෙනාම අහිමි වීමට තිබූ අවස්ථාව වැළකී ගොස් තිබේ.

Copied Content

Well played Boy
30/04/2026

Well played Boy

පෙර දින දින මාතලේ ඩිපෝවට අයත්  බස් රථය රත්තොට දක්වා  මාතලේ අඹගහමුල බස් රථගාලෙන් ගමන් ඇරඹීමේදී ඒ ආසන්නයේම ඇති හැටන් නැෂනල...
26/04/2026

පෙර දින දින මාතලේ ඩිපෝවට අයත් බස් රථය රත්තොට දක්වා මාතලේ අඹගහමුල බස් රථගාලෙන් ගමන් ඇරඹීමේදී ඒ ආසන්නයේම ඇති හැටන් නැෂනල් බැංකුව ඉදිරිපිටදී කාර් රථයේ ඉදිරි දකුණු දොරටුව බස් රථයේ පසුපස දොරටුව ආසන්නයේ බඳේ ඝට්ටනය වීමෙන් සුළු අනතුරක් සිදුව ඇත. අපරික්ෂා කාරීව මාර්ගයට එකවර දොර විවෘත කිරීම මෙවැනි අනතුරු වලට හේතුවේ

05/09/2025
😂🤣
04/09/2025

😂🤣

අද අවිස්සාවේල්ල , දිවුරුම්පිටිය බස් අනතුරසමරසේකර- කොඩිසිංහ🥲
22/10/2024

අද අවිස්සාවේල්ල , දිවුරුම්පිටිය බස් අනතුර
සමරසේකර- කොඩිසිංහ🥲

අපි මේ මුහුණු දකින්නේ නැහැ😂😂
15/10/2024

අපි මේ මුහුණු දකින්නේ නැහැ😂😂

🎊🎉
23/09/2024

🎊🎉

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ISSO Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share