Lakmi priyangi

Lakmi priyangi 🌷 බුදු දහමේ සැනසුම් මඟ
🙏 බුදු වදන් | සදහම් කතා | බෞද්ධ සිතුවිලි
🌸 දිනපතා හදවතට සැනසුම් පණිවිඩයක්
✨ “ධර්මය ජීවිතයට ආලෝකයකි”

19/09/2026

🙏🙏🙏
වජ්‍රාසනය මත වැඩහිඳි උන්වහන්සේ, 'මාගේ ලේ, මස්, නහර වියළී ගියත් බුද්ධත්වයට පත් නොවී මේ ආසනයෙන් නොනගිටිමි'යි යන නොසැලෙන වජ්‍ර සංකල්පය

19/09/2026

නේරංජනා නදිය උඩුගං බලා ගිය බෝධිසත්ත්වයන්ගේ පූජනීය රන් පාත්‍රයේ කතාව 🌊✨
​සතර බුදුවරුන්ගේ පාත්‍ර එකිනෙක හැපී මහාකාල නාග භවනේ නැඟුණු ඒ අද්භූත නාදය කුමක්ද? සම්පූර්ණ වීඩියෝව බලන්න.
​🌸 ධම්ම ආලෝකය - Dhamma Alokaya 🌸
​

18/09/2026

"සුමන සමන් දෙවිඳුන්ගේ අනුහසින් හා රක්ෂාවෙන් සකලවිධ දෝෂ දුරු වේවා! 🙏✨"
​"සමන් දෙවිඳුගේ පිහිටෙන් ඔබේ ඉදිරි මාවත ආලෝකමත් වේවා! "

18/09/2026

මහාභිනිෂ්ක්‍රමණයේදී ඝටීකාර මහා බ්‍රහ්මයා බෝසතුන්ට අටපිරිකර පූජා කළ ඒ උතුම් ඓතිහාසික මොහොත

17/09/2026

ඒ උතුම් අමාමෑණී බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරන දේවතාවියන් 🪷🙏🙏🙏🪷

17/09/2026

තෙරුවන් සරණයි!!!
🪷🙏🙏🙏🪷

16/09/2026

🙏🌸 බුදු ගුණ සිහි කරමින්… 🌸🙏
සිත නිවෙන මොහොතක,
බුදුන් වහන්සේගේ උතුම් ගුණ සිහි කරමින්
භක්තියෙන් වන්දනා කරමු. 🪷🙏
“බුදුන් සරණයි…
ධර්මය සරණයි…
සඟරුවන සරණයි…” 🙏✨
මේ උතුම් බුදු වන්දනාව
ඔබගේ සිතට සැනසීමක් වේවා! 🌼
තෙරුවන් සරණයි! 🙏❤️
#බුදුන්වහන්සේ #බුදුගුණ #බුද්ධවන්දනා #බුදුසරණයි #තෙරුවන්සරණයි #බුද්ධධර්මය #ධම්මආලෝකය

16/09/2026

නමෝ බූද්ධාය 🙏🙏🙏

15/09/2026

රාහු අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය දැක පැහැදුණු සේක.🙏🙏🙏

15/09/2026

තව්තිංසේ යදි සක්කතෝ මුනිවරෝ පූජෙති පූජාරහං
වන්‍දෙ ථූපමුපෙත ධාතු මුතුලං සූළාමණිං ධාතුකං

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmi priyangi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share