SeeMore

SeeMore 1 like = 1000 Motivation😍

සතුටෙදී නැතත් දුකේදි තනි නොකෙරූආදරයන් හරි අවංකයිඑහෙව් ආදර කතා ළග බැදීම් සදාකාලිකයි..... නමුත්  ......අවභාවිතා වන බැදීමකි...
11/01/2026

සතුටෙදී නැතත් දුකේදි තනි
නොකෙරූ
ආදරයන් හරි අවංකයි
එහෙව් ආදර කතා ළග
බැදීම් සදාකාලිකයි.....

නමුත් ......

අවභාවිතා වන බැදීමකින්
නික්මෙන්න තරම්
කශේරුකාව ශක්තිමත්
කරගන්න .....

🫰❤️🫀

සමහර දැනුන අය - ගැළපෙනම අය ❤️‍🩹සමහරවිට ටික කාලෙකට හරි ළඟ හිටියනේ,අද නැති උනත්..කාලයක් ගිහින් හරි පරක්කු වෙලා හරි හමුවෙලා...
21/12/2025

සමහර දැනුන අය - ගැළපෙනම අය ❤️‍🩹

සමහරවිට ටික කාලෙකට හරි ළඟ හිටියනේ,
අද නැති උනත්..

කාලයක් ගිහින් හරි පරක්කු වෙලා හරි හමුවෙලා,
ඒ කාලය පුරාවටම හරි ආදරයෙන් ඉදලත්,
මොනවා හරි හේතුවක් නිසා,
කරන්න දෙයක් නැතුවම,
අද වෙන් වෙලා තැන් දෙකක ජීවත් වෙන්න උනත්..

අද මුන නොගැහුනත්,
හමු නොවුනත්,
වචනයකින් හරි
හිනාවට විතරක් හරි සීමා උනත්..

ඒ බැඳීම අදටත්,
මගකදී දැක්කත් ඒ දැණුනු හැගිම
වෙනසක් නැතුවම දැනෙනව නම්...

අනේ මන්දා..

සමහර සිදුවිම් හරි අසාධාරණයි.. ❤️‍🩹😫
මේ මට දැනුණු විදිය 🫰❤️

හිමි නොවන බව දැන දැනත් වැලඳගන්න තරම්..සමහර බැදීම් අපේ හිත් හිතුවක්කාර කරා..කවදාවත් මාව දාලා යන්න එපා මටඔයා නැතුව බෑ කියන...
29/11/2025

හිමි නොවන බව දැන දැනත් වැලඳ
ගන්න තරම්..

සමහර බැදීම් අපේ හිත් හිතුවක්කාර කරා..

කවදාවත් මාව දාලා යන්න එපා මට
ඔයා නැතුව බෑ කියන්න තරම් , ඒ බැදීම් ඉස්සරහ
අපි අසරණ උනා..

සංසාර පුරුද්දට එහෙම අය හමු වෙලා
වෙන් උනා..

නැත්නම් පමා වෙලා මුන ගැහුනා..

එහෙමත් නැත්නම් අයිතියක් ගැන නොහිතම
හැමදාම ආදරේ කරා..

ඒ වගේ බැදීම් දැනෙනවා වැඩියි..

නැති කර ගන්න බයයි..

වෙන කෙනෙක්ගෙ වෙන බව දැන
උන්නත්..

වෙන කෙනෙක්ගෙ වෙන දවසට තමන් ඉවසුවත්
ඇස් ඉවසන්නෙ නෑ..

අවයව ස්පර්ශයක් ඇතත් නැතත්..

හදවත් ඉස්පර්ශ වෙන්නෙ , කාලයේ වේගයටත්
වැඩියෙන්..

මේ අහස පොළව දන්නවා ඇති..

දෙන්නට දෙන්නා විතරක් දැනන් මහ
මෙර තරම්..

ප්‍රේමයේ බර උහුලන මිනිස්සු ගැන..

මතක් වෙද්දිත් පපුව හූරගෙන යනවා වගේ
උනාට..

ලබන ආත්මෙකවත් ඒ මිනිස්සු හමු
වෙලා හිමි වෙන්න ඕන..

කොච්චරනම් බලන් ඉන්නවද එක කෝල් එකක්
මැසේජ් එකක් වෙනුවෙන්..

ඒවා ඇත්තටම සංසාර පුරුදු..

පුලුවන්නම් මගේ ලග මැරෙනකන්
කෝම හරි ඉන්න බලන්න..

මට පුලුවන් ඒ රහස මැරෙනකන්ම රැකගන්න..

දවසක් ආවොතින් ඔයාට මාව මග
හරින්න හිතෙන..

එදාට මට ඒක කියන්න එපා..

එදාට ඔයාට පුලුවන් වෙයි දැන ගන්න..

පිස්සෙකුගෙ ආදරේ තරම..

හීන පේන හැම රැකම මගේ ලග ඔයා
මැවෙන්න..

ඒ ඇරෙන්න වෙන මොකුත් මං
ඉල්ලනෙ නෑ..

මං ඔයාට මගෙ හුස්මටත් වඩා ආදරෙයි..

ලබන ආත්මෙත් හමුවෙන්න හරි ,
වෙන් වෙන්න හරි..

ආයෙමත් මට මුනගැහෙන්න..

23/11/2025

🫰❤️🫀

10/11/2025

That's a wish....🫀❤
🫰❤️

I like being alone,But like being alone with YOU...🫰❤️
10/11/2025

I like being alone,
But like being alone with YOU...🫰❤️

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..මාව අහන් ඉන්න , දැනෙන දෙයක්...
04/11/2025

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " 🥺🥀

මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..

මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..🥺

කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා..

මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට
මාව ගානක්වත් නෑ..

" හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! " 🥀🥺

ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ...

වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "🥺

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ? 😌

වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා..

අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ...

" කමක් නෑ අනේ මට මං ඉන්නවනේ "

අන්තිමට මම එහෙම හිතලා මගෙ හිත හදා ගත්තා ! 🥺🥀🖇️👤

copied

කෙනෙක් ඕනවට වඩා busy වෙන්නේඅත්හරින්න ළං වුණු හේතුවක්විදියටයි මම නම් දකින්නේමොකද මේ ලෝකේ කාර්‍යබහුලම මනුස්සයටත්Free Time ...
04/11/2025

කෙනෙක් ඕනවට වඩා busy වෙන්නේ
අත්හරින්න ළං වුණු හේතුවක්
විදියටයි මම නම් දකින්නේ
මොකද මේ ලෝකේ
කාර්‍යබහුලම මනුස්සයටත්
Free Time එකක්
තමන්ගේ ආදරණීයයන්
වෙනුවෙන් තියෙනවා.....🥰❤️
Busy Life එකක් කියන්නේම
අපි ,
අපි වෙනුවෙන්
Free Time එකක්
හොයන ride එකක්....🫰❤️

22/10/2025

Please accept my dearest greetings secretly sent to the whole world.....

🫰❤️😘

රිදෙනවිට තනිව හඩන්නටත්අයිතියක් නොයිල්ලාම පෙම් කරන්නටත්ඉතිං මට ඉගැන්වූයේ නුඹමය....ආදරේ වැඩි කමට වැඩිපුර විදින්නෙත් විදවන්...
18/10/2025

රිදෙනවිට තනිව හඩන්නටත්
අයිතියක් නොයිල්ලාම පෙම් කරන්නටත්
ඉතිං මට ඉගැන්වූයේ නුඹමය....
ආදරේ වැඩි කමට වැඩිපුර විදින්නෙත්
විදවන්නෙත් නුඹ ළගය....
🫰❤️

Be a priceless diamond...💎💎💎💎
18/10/2025

Be a priceless diamond...💎💎💎💎

To be a lover of unconditional love is a great achievement......💝🥰🫰❤️
17/10/2025

To be a lover of unconditional love is a great achievement......💝

🥰🫰❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SeeMore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share