Kelidharaa

Kelidharaa Most Inspiring Sports Newspaper
We Provide Wide Range of News on All Sports

ඉහළින් කඩා හැලෙන්නට ඔන්න මෙන්න තනන වැස්ස ය.පහළින් තත්පරයෙන් තත්පරය කල් මරන පාකිස්තානුවන් ය.එහෙන් ගාල්ලේ මහේල ගේ අවසන් ටෙ...
11/08/2025

ඉහළින් කඩා හැලෙන්නට ඔන්න මෙන්න තනන වැස්ස ය.

පහළින් තත්පරයෙන් තත්පරය කල් මරන පාකිස්තානුවන් ය.

එහෙන් ගාල්ලේ මහේල ගේ අවසන් ටෙස්ට් වැනුම ය.

මෙහෙන් මහේලට ගාල්ලේ දී දැනෙන සමුදීමක් දෙන්නට දත කන ශ්‍රී ලාංකිකයින් ය.

එහෙන් අජ්මාල් ය, ජුනයිඩ් ඛාන් ය.

මෙහෙන් අතුරු සිදුරු නැතිව පිරී ගිය ගාලු ප්‍රේක්ෂකාගාරය ය.

ලණුවට උඩින් පහර දෙකකි. ඇන්ජිට පන්දු 13කින් ලකුණු 25කි.

නොම්මර එකේ ටෙස්ට් ජයග්‍රහණයකට අදට හරියටම වසර එකොළහකි.

ඡායාරූපය ඇල්ලුවේ ඉෂාර කොඩිකාර ය.

The Greatest Of All Time 🇱🇰💚🐐මරිජා නාමය ඉදිරියේ ලියා ඇති දැ අන් සියලු ක්‍රිඩකයින්ට හා පුහුණුකරුවන් හට අභියෝගාත්මක ඉලක්කය...
10/08/2025

The Greatest Of All Time 🇱🇰💚🐐

මරිජා නාමය ඉදිරියේ ලියා ඇති දැ අන් සියලු ක්‍රිඩකයින්ට හා පුහුණුකරුවන් හට අභියෝගාත්මක ඉලක්කයක් වි අවසන්..!

පාසල් ක්‍රිඩකයෙකු ලෙස තම පාසලට නායකත්වය දෙමින් පාසල් රග්බි ලීග් ශුරතාව දිනා ගැනිම -Kingswood College-2004

ශ්‍රි ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වයට අවස්තා කිහිපයකදි පත්විය,ඔහු ක්‍රිඩා කර ඇති ජාත්‍යන්තර තරඟ ගණන 50කට වැඩිය,ආසියානු ශුරතා තරඟමාලාවකදි අප කණ්ඩායම ශුරයින් වන්න ඔහුගේ නායකත්වය විය.-Asian Rugby Championship division 1-2015 Philippines

අන්තර් සමාජ රග්බි තරඟමාලා ද්විත්වයක සිය නායකත්වය යටතේ ශුරයින් වීම -Kandy Sports Club-2010/16

අන්තර් සමාජ රග්බි තරඟමාලා පහකදි සිය පුහුණුකාරිත්වය යටතේ ශුරතාවයන් දිනා ගැනිම -Kandy Sports Club-2020/21/22/23/25

සිය පුහුණුකාරිත්වය මත පාසල් රග්බි ලීග් ශුරතාවයක් දිනා දීම -Trinity College-2025

වයස අවුරුදු 40ක් තුල මෙවැනි අභියෝගාත්මක ඉලක්කයන් සපුරා ගත් ඔහු ශ්‍රි ලංකා රග්බි ක්‍රිඩාවේ ජයග්‍රහණ ඉදිරියේදි තව කොතෙක් දුරට ගෙන යාවිද..?

Fazil Marija You are a truly legend,
but you still have a long way to go
Congratulations to your future…!🫡♥️✨

📸:Penalty.lk

10/08/2025

කාලිංගලා අරුණලා නැ...
හැබැයි අපේ පොඩි කොල්ලෝ ටික මේ රේස් එකේ ගේම ගැහුවා. ඉන්දියාවට තරු පේන්න අපේ කොල්ලෝ ටික ඉන්දීය විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400x4 ඉසව්වෙන් සුපිරි තරගයකින් අනතුරුව රන් පදක්කම උදුරා ගන්න සමත් වෙනවා..!

ආඩම්බරයි කොල්ලනේ...❤️🇱🇰

මුගේ මොලේ හැටියට ඉතින් පුස්පා වගේ ෆිල්ම් තමා සෙට් වෙන්නෙ 🤣
31/03/2025

මුගේ මොලේ හැටියට ඉතින් පුස්පා වගේ ෆිල්ම් තමා සෙට් වෙන්නෙ 🤣

TODAY EPAPER "KELIDHARA"
10/01/2025

TODAY EPAPER "KELIDHARA"

Kelidhara
09/01/2025

Kelidhara

09/01/2025

“මාස 8ක් වැනි කෙටි කලක් තුලදී ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. ලබන මාර්තු මාසයේ ජාත්‍යන්තර පාපන්දු තරග ආ...
08/01/2025

“මාස 8ක් වැනි කෙටි කලක් තුලදී ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. ලබන මාර්තු මාසයේ ජාත්‍යන්තර පාපන්දු තරග ආරම්භ කිරීමට පෙර ජාතික පිලේ ක්‍රීඩකයන් හා ජාතික සංචිතයට එක්කරගත හැකි මුල් පෙළේ ක්‍රීඩකයන් කණ්ඩායම් 4කට බෙදා තුරඟ තරග පිටියේ රාත්‍රී පාපන්දු තරගාවලියක් සංවිධාන කොට තිබෙනවා. එයින් දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීමට හැකි වේවි. මේ වසර පාපන්දුවේ වසරක් බවට පත් කරනවා” උමර් මහතා පැවසීය.

07/01/2025

ලක්ෂ්මිගේ අඩි පාරේ යන ට්‍රික්සි නානායක්කාර | Coming Soon Waliwwerage Ginikeli New Episode

28/12/2024

🔴 Live: Sri lanka Vs New Zealand Live – 1st T20 | SL Vs NZ Live | Sri lanka Live Cricket Match Today

Avishka Fernando reaches his fifty off 64 balls, takes Sri Lanka to 160/1 in 34 overs
07/08/2024

Avishka Fernando reaches his fifty off 64 balls, takes Sri Lanka to 160/1 in 34 overs

Address

Lloyd Street
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kelidharaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share