Vidyapeeta Aswenna - විදුපීඨ අස්වැන්න

Vidyapeeta Aswenna - විදුපීඨ අස්වැන්න Only for N.C.O.E. Lovers 😍

25/04/2025

Any problems about new appointments?

තාක්ෂණ විද්‍යාපීඨයේ  සිව් අවුරුදු අධ්‍යාපනවේදී උපාධිය සදහා සිසුන් බඳවා ගැනේ.
21/12/2024

තාක්ෂණ විද්‍යාපීඨයේ සිව් අවුරුදු අධ්‍යාපනවේදී උපාධිය සදහා සිසුන් බඳවා ගැනේ.

නුවන් මාමාට සලකෙන  ආකාරය 😌
14/08/2024

නුවන් මාමාට සලකෙන ආකාරය 😌

2024.03.15ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි-අධ්‍යාපන අමාත්‍යාංශය2021/2022  අධ්‍යයන වර්ෂයේ උසස් ප...
15/03/2024

2024.03.15
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි
-අධ්‍යාපන අමාත්‍යාංශය

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබයි.
2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ.
2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතු ය.

https://ncoe.moe.gov.lk/NcoeWebApp/ 👈🏻 මෙම link එකෙන් පිවිසෙන්න

03/02/2024

ගුරුවරුන්ට මොන භූමිකාව උනත් අපූරුවට කරන්න පුළුවන් 🥰😍
මේ වගේ ලස්සන ෆොටෝ වීඩියෝ තියෙනවා නම් එවන්න අපිට

18/01/2024

පැටවු ටික ටීචර්ව පුදුම කරපු සොඳුරු මොහොත 😍🥰
මේ වගෙ ලස්සන ෆොටෝ වීඩියෝ තියෙනවා නම් එවන්න

08/01/2024

දරුවන්ගේ ජීවිත යහපත් කිරීමට ඇප කැපවෙන ගුරුමෑණිවරුන්ට ගුරුපියවරුන්ට ආදරෙන් ❤️විඩාබර ⁣මුවට පුංචි සිනහවක් 😊
මේ වගෙ ලස්සන ෆොටෝ වීඩියෝ තියෙනවා නම් එවන්න අපිට

03/01/2024

දරුවන්නේ ආදරේ ගුරුවරුන්ට ලැබෙන්නේ මෙහෙමයි 😍🥰
මේ වගේ ලස්සන ෆොටෝ වීඩියෝ තියෙනවා නම් එවන්න අපිට

01/01/2024

මේ වගේ මතක ගොන්නක් ඔයාලටත් ඇති 🥺😊
ඒ මතක ගොන්නේ ඉන්න අය මෙන්ශන් කරන්න බලන්න ❣️
රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යපීඨය

31/12/2023

Happy New year 🎉

Address

Islang Wide
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyapeeta Aswenna - විදුපීඨ අස්වැන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidyapeeta Aswenna - විදුපීඨ අස්වැන්න:

Share