
10/08/2025
මිනිස්සු මට ගහනවා බස් එහෙක නගින්න බෑ | බඩගින්නට කන්න යන්න බෑ එළවනවා | මහා සක්කිලි මිනිස්සු ඉන්නේ මේ සමාජයේ ෴ 🙏 ❤
මේ වගේ අහින්සක මිනිස්සුන්ව පිලිකුල් කරන්න එපා,වචන කියන්න එපා ඒ දුක දන්නේ ලෙඩේ තියෙන මනුස්සයා විතරයි...
අන්තිමට මේ අහිංසක මනුස්සයට නියම සරණ හම්බුනා තෙරුවන් සරණයි අප්පච්චි.
🙏 අප්පච්චි දුරකථන අංකය : 0741367657 / 0743380409
පුලුවන් තරම් share කරලා සහයෝගය ලබා දෙන්න.
subscribe Like Share ❤
ඔබ සැමට තෙරුවන් සරණයි.🙏
මිනිස්සු මට ගහනවා බස් එහෙක නගින්න බෑ | බඩගින්නට කන්න යන්න බෑ එළවනවා | මහා සක්කිලි මිනිස්සු ඉන්නේ මේ සමාජයේ ෴ 🙏 ❤මේ ව....