News Port

News Port ප්‍රථමයෙන් නිවැරදිව සමබරව සත්‍ය තොරතුරු ඔබවෙත..

ඊශ්‍රායල සංචාරකයන්ට නොම්මරයක්..
24/10/2024

ඊශ්‍රායල සංචාරකයන්ට නොම්මරයක්..

නිල්වලා යලි දරුණු වෙයිද...නිල්වලා ගඟ පහළ නිම්නයට යලි ගංවතුර අවදානමක්.
24/10/2024

නිල්වලා යලි දරුණු වෙයිද...

නිල්වලා ගඟ පහළ නිම්නයට යලි ගංවතුර අවදානමක්.

දරුවන්ට වටී
05/10/2024

දරුවන්ට වටී

07/02/2024

🔴 LIVE : ජනාධිපතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම

 🔴 කෙහෙළිය CID අත්අඩංගුවට ප්‍රමිතියකින් තොර ප්‍රතිදේහ කට්ටල ආනයනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ...
02/02/2024


🔴 කෙහෙළිය CID අත්අඩංගුවට

ප්‍රමිතියකින් තොර ප්‍රතිදේහ කට්ටල ආනයනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්ක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පැය 10කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි.

02/02/2024

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
News Port

🔴 අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ සංශෝධනය කෙරේ…
31/01/2024

🔴 අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ සංශෝධනය කෙරේ…

🔴 පාර්ලිමේන්ත වාර අවසන් කෙරේ..
26/01/2024

🔴 පාර්ලිමේන්ත වාර අවසන් කෙරේ..

25/01/2024

ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු 2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගනී.
News Port

🔴 පුත්තලමේ සනත්ගෙන් හිස්වන මන්ත්‍රී අසුන විමල්ගේ පක්ෂයටරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන...
25/01/2024

🔴 පුත්තලමේ සනත්ගෙන් හිස්වන මන්ත්‍රී අසුන විමල්ගේ පක්ෂයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර පත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වුණා.

එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත්තා.

මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකරට හිමි වුණා.

ඒ අනුව සනත් නිශාන්ත මියයාමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකරයි.

කෙසේ වෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

19/01/2024

"වෙඩි තිබ්බා බන් එතනමයි"
අපි හිතලා වෙඩි තිබ්බේ නෑ මල්ලී

11/01/2024

රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට
යුද්ධ හමුදා භටපිරිස් යෙදවේ.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when News Port posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News Port:

Share