HASH

HASH සමහරවිට මටත් තේරුම් ගන්න බැරි තරම් තැනක,
ඔයා ඉන්නවා මගේ හිතේ|.♥️

වැඩියෙන්ම බර ප්‍රේමය ද? අයිතියද? "ප්‍රේමය..."මන්ද අයිතිය ඇති තැනට වඩා අයිතිය නොමැති තැන වදනින්  පැවසිය නොහැකි තරමට ප්‍රේ...
03/09/2025

වැඩියෙන්ම බර ප්‍රේමය ද? අයිතියද?

"ප්‍රේමය..."

මන්ද අයිතිය ඇති තැනට වඩා අයිතිය නොමැති තැන වදනින් පැවසිය නොහැකි තරමට ප්‍රේමයක් ඉපිද ඇත්තේය...

ඒ කෙසේ වෙතත්,

අයිතියට වඩා බර ප්‍රේමයයි..!

28/08/2025

මුදු වැටෙන අතැගිලි මගේ නොවුනට
තාමාත් හිතේ ගැඹුරෙම තැනක ඉන්නේ මම නෙවෙයිද?

with_haritha

26/08/2025

අවාරයේ හමුවූ ඔබට සෙනහසින් කියමි,
ඊළඟ භවයේ කාටත් කලින් මගේ වෙන්න...!

26/08/2025

විදවන එකෙත් සමහරවිට අමුතු ආතල් එකක් තියෙන්න ඉඩ තියනවා🖤

මම කවදහරි මගේ කරගන්න  ආසාවෙන් බලන් ඉන්නේ මේ වගේ සරල ලස්සනක් තියන සරලව ජිවත් වෙන හරි ආදරිණිය  හුරුබුහුටි දැක්කත් හිත නිවෙ...
23/08/2025

මම කවදහරි මගේ කරගන්න
ආසාවෙන් බලන් ඉන්නේ
මේ වගේ
සරල ලස්සනක් තියන
සරලව ජිවත් වෙන
හරි ආදරිණිය
හුරුබුහුටි
දැක්කත් හිත නිවෙන
චාම් කෙල්ලෙක්ව 🖤!

23/08/2025

ආදරේට පුලුවන් කෙනෙක් සුව කරනත් , නැති කරන්නත්!

මටත් හිටියා ආදරේ පිරුනු අරලිය මලක් මගේ අවාසනාවකට මට ඒ අරලිය මලේ අඩු පාඩු විතරයි දැනුනේලොකු සුවදක් නැ මහ ලස්සනක් නැ “ඔයා ...
22/08/2025

මටත් හිටියා ආදරේ පිරුනු අරලිය මලක්

මගේ අවාසනාවකට මට ඒ අරලිය මලේ අඩු පාඩු විතරයි දැනුනේ
ලොකු සුවදක් නැ
මහ ලස්සනක් නැ

“ඔයා අහින්සක වැඩියි”මම නිතරම එයාගේ හිත රිද්දුවේ අන්න එහෙම

ඔහොම ටික කාලයක් යනකොට ලස්සන රතු පාට රෝස මලකට මගේ හිත ගියා
එත් ටික කාලයක් යනකොට මට දැනුනා ඒ ලස්සන රෝස මලේ කටු මගේ හදවතටම ඇනිලා වේදනයි , හදවත තුවාල වේලා

මට ආයිමත් මතක් වුනේ මගේ අහින්සක අරලිය මල
මතක් වුනත් හිත නිවන අරලිය මල
සංසාරේ පුරාවට තනි නොකරන මගේ අරලිය මල

රෝස මල් හොයන් ගියාට සමාවෙන්න
මගේ අරලිය මලට මම ගොඩක් ආදරෙයි හැමදාම🖤

16/08/2025

සදාකාලික පෙම් කතාවක් නොපවතින බව දැන දැනත්
බදා සිරකර ගන්න නුඹවම හිතෙන එක මහා පුදුමයක්
මුදා අතහැර ගන්නෙමි මා සිතා ගත් හැම වාරයක්
වඩා පෙමකින් බැදි ඇත්තෙමි දැනෙන්නැ වෙන් වන බවක්

ඉතින් කෙලෙස ආදරෙ නොකර ඉන්නද?

මම කැමති නැ කවුරුත් ඔයා දිහාමම බලන විදිහට බලනවට!!!
13/08/2025

මම කැමති නැ කවුරුත් ඔයා දිහා
මම බලන විදිහට බලනවට!!!

නම්බුකාර පිරිමි හම්බ උනාම ගෑනු ආත්ම හරි ලස්සනයි!ආදරණීය පිරිමියෙකුගේ පළමු ඇමනීම" මැඩම්"
11/08/2025

නම්බුකාර පිරිමි හම්බ උනාම ගෑනු ආත්ම හරි ලස්සනයි!

ආදරණීය පිරිමියෙකුගේ පළමු ඇමනීම

" මැඩම්"

Address

Nugegoda

Opening Hours

Monday 01:00 - 00:00
Tuesday 01:00 - 12:00
Wednesday 01:00 - 00:00
Thursday 01:00 - 00:00
Friday 01:00 - 00:00
Saturday 01:00 - 00:00
Sunday 01:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when HASH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HASH:

Share