HASH

HASH සමහරවිට මටත් තේරුම් ගන්න බැරි තරම් තැනක,
ඔයා ඉන්නවා මගේ හිතේ|.♥️

13/10/2025
බදාගෙන , තුරුල්කරගෙන නලල ඉඹලා ,"මම ආදරෙයි " කියන්න ඕන තැන්වලත් මම ඔයාට කියලා ඇත්තේ ," පරිස්සමින්  " කියලා 🖤!
02/10/2025

බදාගෙන , තුරුල්කරගෙන නලල ඉඹලා ,
"මම ආදරෙයි " කියන්න ඕන තැන්වලත් මම ඔයාට කියලා ඇත්තේ ,

" පරිස්සමින් " කියලා 🖤!

02/10/2025

හඳක් නිසා නොසෑහෙන්ට
රිද්දගත්ත මිනිස්සුන්ට තරුවක් නිසා හරි
නිමෙන්න හේතුවක් හැදෙන්න ඕනේ!🖤

ආදරය ගැන මන් ගොඩක් දේවල් දන්නේ නෑහැබැයි ඔයා මගේ නම්මන් ඔයාගේ අත අල්ලන් ඉස්සරහට ඇදගෙන යනවා,ඔයාට හයියක් වෙන කෙනෙක් ඔයාට ඉන...
02/10/2025

ආදරය ගැන මන් ගොඩක් දේවල් දන්නේ නෑ

හැබැයි ඔයා මගේ නම්

මන් ඔයාගේ අත අල්ලන් ඉස්සරහට ඇදගෙන යනවා,

ඔයාට හයියක් වෙන කෙනෙක් ඔයාට ඉන්නවා කියල සැනසීමේ ජීවත් වෙන්න ඉඩ දෙනවා, දැනෙන ආදරය කරලා පොඩි ළමයෙක් වගේ හීලෑ කර ගන්නවා,

තනියම හිට ගන්න බැරි හැම තැනකදිම වාරුවක්

වෙනවා, මගේ පපුව රිදෙනකන් මන් ආදරය කරනවා.

හැබැයි මන් මේ කිසි දෙයක් ආපස්සට බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද මම මං උනාට ඔයා මන් නෙමෙයි නිසා.

හැබයි රැක ගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ කියල මන් විශ්වාස කරනවා….

30/09/2025

නිතර වල ලගදි වැදි රඡුගෙන් මැරුන් කා වැටෙන මනමේද
බදුලු රෝහලේ මිය ගිය මැයි මාර මල් නොදුටු සමිද ද
ටයිටනික් සමගම සිතලට හසු වි මිය ගිය ජැක් ද

එකම කවියක මුණගස්වා අසමි

ප්‍රේම නොකර මිය යාම ඔය තරම් සැපද?

මගේ කුලුඳුල් අතීත පෙම්වතිය වෙත,නුඹට බොහෝ ස්තූතීය... මා වෙනුවෙන් කැප කළ නුඹගේ සියලු තත්පරයන් වෙනුවෙන් පිං ය...ඒ මා වෙනුවෙ...
28/09/2025

මගේ කුලුඳුල් අතීත පෙම්වතිය වෙත,

නුඹට බොහෝ ස්තූතීය... මා වෙනුවෙන් කැප කළ නුඹගේ සියලු තත්පරයන් වෙනුවෙන් පිං ය...

ඒ මා වෙනුවෙන් නුඹ පරිත්‍යාග කරන ලද්දේ නැවත කිසිදාක නුඹට ලබා ගත නොහැකි නුඹගේ කාලයයි...

ඉතින් ඒ සියලු මිලි තත්පරයන්ට පවා බොහෝමයක් පිං ය...

සිදු වූ සියල්ල කෙසේ සිදු වූවත් ඒ සියලු දේවල් හී වරද මා විසින් එක හෙළා භාරගෙන අවසන් ය...

නොසිතූ ලෙස මට මුන ගැසුනු ප්‍රේමිය නුඹ විසින් මගේ අතීතය තුළදී මැවූ ප්‍රේමනීය මතක සැමරුම් වලට හෘදයාංගම තුති...

දැන් තෝරා ගත් මාවත තුළ ප්‍රවේසමෙන් ගමන් කරන්න යැයි ආදරයෙන් ඉල්ලමි...

යනෙන මග තොටදී නුඹට කඳුල අමතක විය යුතුය...

ඒ සියලු මං මාවත් , මං සන්ධි වලදී කටු රහිත මල් පිරි පඳුරු පමණක්ම හිමිවේවා යැයි මා කළ ප්‍රේමයේ නමින්ම ප්‍රාර්ථනා කරමි...

ඉතින් මගෙ කුලුඳුල් ප්‍රේමයට උරුමකම් කියූ හිතවතිය ,

නුඹ වෙනුවෙන් පිරිනැමීමට මා සන්තකයේ ප්‍රේමනීය හෘදයාංගම ස්තූතිය හැරෙන්නට අන් කිසිවක් අත ඉතිරිව නැත...

ඉතින් මා ප්‍රේමිය, නුඹට සුභ ගමන්...

මැරෙන්න තරම් ආදරේ කරපු කතාවක,දවසක තුරුල් කරගෙන සමුදෙන්න තරම්වත් අයිතියක් නැතිවෙන එක, හරිම වේදනාවක්..!
22/09/2025

මැරෙන්න තරම් ආදරේ කරපු කතාවක,

දවසක තුරුල් කරගෙන සමුදෙන්න තරම්වත් අයිතියක් නැතිවෙන එක,

හරිම වේදනාවක්..!

කොච්චරක් ආදරේද කියලා අහන්න එපා මොකද මම ආදරේ කලේඔයාට කෙනෙක් ඉන්නවා කියලා දැන දැනමයි…!
14/09/2025

කොච්චරක් ආදරේද කියලා අහන්න එපා මොකද මම ආදරේ කලේ

ඔයාට කෙනෙක් ඉන්නවා කියලා දැන දැනමයි…!

Address

Nugegoda

Opening Hours

Monday 01:00 - 00:00
Tuesday 01:00 - 12:00
Wednesday 01:00 - 00:00
Thursday 01:00 - 00:00
Friday 01:00 - 00:00
Saturday 01:00 - 00:00
Sunday 01:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when HASH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HASH:

Share