CHASER.practice room

CHASER.practice room Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHASER.practice room, Digital creator, Colombo.

✨The liquid Artist - CHASER
🏆 Award wining Flair Bartender
🥇 All Island Flair Bartending Champion
🔥 Founder of CHASER Flair Academy
🏆 Building the Next Neneration of Bartenders 🎥 Bartending Content Creator
🇱🇰 Sri Lanka

පුදුමාකාර තනිකමක් අසරන කමක් දැනෙනව නේද එතකොට😁😅
21/08/2026

පුදුමාකාර තනිකමක් අසරන කමක් දැනෙනව නේද එතකොට😁😅

20/08/2026

සුපිරි වැඩක් අපේ Bartenderල set එකත් එක්ක මේකෙම තව වීඩියෝ එකක් එන්න තියෙනව Part-02🍹🥃

ඒ අස්සෙ විශේෂම දේ ... එයා මම හදපු Cocktail එකක් ටේස්ට් කරපු first time අද😅🍹

A massive thanks to Janaka Bandara Rathnayake for organizing such a great gathering..🫡🥂

17/08/2026

හැමතැනම දකින්න නැති එව්ව 🔥🍹
CHASER Liquid Art වෙනම රහකට🥂


16/08/2026

මේක Course එකක් නෙවෙයි
මේක Class එකක්🏆

Flair Bartending කරන්න ආසයිද? 🔥
හිත හිත ඉන්නැතුව… කරලා බලන්න! 👊

Bottle එක අතට ගන්න එක විතරක් නෙවෙයි…
Skill එකක් හදාගන්න. Confidence එකක් හදාගන්න. Flair Bartender කෙනෙක් වෙන්න. 🔥🍸

CHASER Flair Bartending Academy එකේදී ඔයාට පුළුවන්
🔥 Flair techniques
🍸 Bartending skills
💪 Practical training
🏆 Competition practice
ඉගෙනගෙන තමන්ගේ level එක ඉහළට ගන්න.

ඔයාටත් Flair Bartending ඉගෙනගන්න ආසද? 👀
📩 Details සඳහා දැන්ම DM කරන්න!
📲070 720 8883

CHASER Flair Bartending Academy
Your Passion. Your Skill. Your Stage. 🔥

ඔයාටත් Flair Bartending ගැන ආසාවක් තියෙනවා නම්,ආසාවක් විතරක් තියාගන්න එපා… 🏆කරලා බලන්න! Cheers..🥂හිත හිත ඉන්නැතිව කෙලින්...
15/08/2026

ඔයාටත් Flair Bartending ගැන ආසාවක් තියෙනවා නම්,
ආසාවක් විතරක් තියාගන්න එපා… 🏆කරලා බලන්න!
Cheers..🥂

හිත හිත ඉන්නැතිව කෙලින්ම Flair Bartending journey එක පටන්ගත්ත මේ මල්ලිගෙ පලවෙනිම දවසේ experience එක කොහොමද බලන්නකො🍹

Call for more info ~ 070 720 8883

Course එකක් නෙවෙයි…මේක CLASS එකක්. 🔥🍸1️⃣ Monthly2️⃣ 3 Hours Session3️⃣ Full Day — 10AM–6PM🏆 CHASER Flair Bartending Acad...
09/08/2026

Course එකක් නෙවෙයි…
මේක CLASS එකක්. 🔥🍸

1️⃣ Monthly
2️⃣ 3 Hours Session
3️⃣ Full Day — 10AM–6PM

🏆 CHASER Flair Bartending Academy

📞 +94 070 720 8883
📩 DM “CLASS” for details.



🥃THIS IS NOT A COURSE. THIS IS A CLASS. 🔥Want to take your bartending skills to the next level?🏆Choose the training opti...
08/08/2026

🥃THIS IS NOT A COURSE. THIS IS A CLASS. 🔥

Want to take your bartending skills to the next level?

🏆Choose the training option that works for you:

🥇— MONTHLY
Practice once a week ( 04 Dyas )
03 Hours per Day

🥇— 3 HOURS SESSION
3-hour practical class

🥇— FULL DAY SESSION
10:00 AM – 6:00 PM

🥂 Ready to join the CHASER Family?

📲 0707208883 -Call us for more details & bookings

🎖️CHASER Flair Bartending Academy
Where Bartenders Become Artists.

මේ දේවසාපෙ මට විතරද තියෙන්නෙ 😅😒
07/08/2026

මේ දේවසාපෙ මට විතරද තියෙන්නෙ 😅😒

07/08/2026

Flair Bartending ඉගෙනගන්න ආස අයට | ❌Course එකක් නෙවෙයි මේක ✅ Class එකක්! 🔥

මේකෙ ඔයාලට Opinions තුනක් තියෙනව
✨Opinion 01 - monthly
Peyment එක මාසිකව කරන්න පුලුවන්
සතියට දවසගානෙ මාසෙට දවස් හතරක් Practice තියෙනව
✨02 - one day session
දවසට පැය තුනක් practice
Payment එක දවසගානෙ කරන්න පුලුවන්
✨03- Fulday Session
දවසට පැය අටක් Practice කරනව 10.am to 06.pm
Payment එක දවසගානෙ කරන්න පුලුවන්

හොඳ Bartender කෙනෙක් විතරක් නෙවෙයි,
Show එකක් කරන්න පුළුවන් Flair Bartender කෙනෙක් වෙන්න කැමති නම් මේ Class එක ඔයාටයි…cheers 🥂

Address

Colombo

Opening Hours

Monday 16:00 - 00:00
Tuesday 16:00 - 00:00
Wednesday 16:00 - 00:00
Thursday 16:00 - 00:00
Friday 16:00 - 00:00
Saturday 16:00 - 00:00
Sunday 16:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when CHASER.practice room posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share