Video Story.

Video Story. I'm so happy you are here ! I'm blessed & want to be a blessing for others .

අරාබි කලාපයේ තියෙන උසින් වැඩිම Fish Tank එක තමයි මේ ඔයාල දකින්නේ. මේක උසින් මීටර් 17 වගේම පලලින් මීටර් 7... මුහුදු වතුර ...
23/07/2023

අරාබි කලාපයේ තියෙන උසින් වැඩිම Fish Tank එක තමයි මේ ඔයාල දකින්නේ. මේක උසින් මීටර් 17 වගේම පලලින් මීටර් 7... මුහුදු වතුර ලීටර් කීයක් විතර තියෙයිද ? ...... ලීටර් ලක්ශ 7....

19/07/2023

දිල්මුනියා මෝල් එකේ Ice සෙල්ලම්....Ice skating @ Mall of Dilmunia..

19/07/2023

What can be done with discarded newspapers.?
ඉවතලන පත්තර වලින් මොනවද කරන්න පුලුවන්..?බොහෝ දේ කල හැකි උනත් මේ ඉන් එකක්...

13/07/2023

රට ඉදි සමහර ගස් වල තාමත් හැදෙනකොට....සමහර ගස් වල මේ කාලෙට ඉදෙනවා.. (Dates )

04/07/2023

බහරෙන් වල දැක්ක ලස්සන තැනක්.......
A beautiful place seen in Bahrain.

18/05/2023

Ansar Gallery Bahrain - අන්සාර් ගැලරි බහරේන් .....

12/04/2023

වතුර පයිප්ප අලවන්න ගම් ඕනමද ? මේ තාක්ෂණයත් එක්ක ගම් අවශ්‍යම නොවෙයි .. මේ අලුත් තාක්ෂණය හරිම සරල වගේම හරිම ලේසියි.....( මේක අදාල වෙන්නෙ සමහර පයිප්ප වර්ග වලට විතරය )

03/04/2023

World Trade Center Bahrain. බහරේන් ලෝක වෙලද මධ්‍යස්ථානය.

03/03/2023

ලක්ෂ ගණනට විකිණෙන ගස් ?? කොහෙද ? ගිහිල්ලම බලමු....Trees sold for lakhs?? where is ? Let's see...

21/02/2023

කාන්තාරයේ මධ්‍යයේ වසර 400 කට වඩා නොසැලී සිටින අරුම පුදුම ගස - Tree Of Life - Bahrain.

https://www.youtube.com/

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Video Story. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category