Abhimansala - අභිමංසල

Abhimansala - අභිමංසල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abhimansala - අභිමංසල, Media, Colombo.

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයත් සම්බුදු සසුනත් නිති සුරැකෙත්වා....

ධර්ම දේශනා සහ ඕනෑම උත්සව අවස්ථාවක් සජීවී විකාශනය සහ පටිගත කර ගැනීමට අමතන්න : 070 55 00 940

තෙරුවන් සරණයි...🌸🌸

06/11/2025

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025 🌸
උඩුවේරිය මහමෙව්නාව භාවනා අසපුව

ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙන ශ්‍රී සම්බුදු මහා සෑ රජාණන් වහන්සේට උපස්ථාන කොට උතුම් පිංඵල නෙලා ගන්නට ඔබටත් අවස්ථා...
01/11/2025

ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙන ශ්‍රී සම්බුදු මහා සෑ රජාණන් වහන්සේට උපස්ථාන කොට උතුම් පිංඵල නෙලා ගන්නට ඔබටත් අවස්ථාවක්..🌸

වැඩි විස්තර සදහා -

https://chat.whatsapp.com/BeR7TbEUYBPFYv1km3Q3ys

https://www.facebook.com/profile.php?id=61577710839248&mibextid=ZbWKwL

සංවිධානය - " ශාක්‍ය සිංහ සංවිධානය "

සම්මා සිහිනය 🌸පිංවත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩවීමෙන් සිදු කරනු ලබන සුමධුර ධර්ම දේශනය 📌 අද කැළණිය ශ්...
06/08/2025

සම්මා සිහිනය 🌸
පිංවත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩවීමෙන් සිදු කරනු ලබන සුමධුර ධර්ම දේශනය
📌 අද කැළණිය ශ්‍රී ස්වර්ණතිලකාරාම පුරාණ විහාරස්ථානයේදී සවස 7.00 සිට සජීවීව බලාපොරොත්තු වන්න...

මේ පිංබර වස්සාන සමයේ,
සත්පුරුෂ ගුණධර්ම වඩන්නට උපකාර පිණිසත් ,
උදාර පිං ඵල රැස්කරගනු පිණිසත්,
සැදැහැති ඔබ වෙත කෙරෙන ගෞරවනීය ඇරයුමයි...

💌 සජීවී විකාශනය නැරඹීමට Abhimamansala ෆේස්බුක් පිටුව සමග එක් වන්න -
Facebook - https://www.facebook.com/AbhimansalaOfficial?mibextid=LQQJ4d
☎️ Abhimansala - අභිමංසල | 070 550 0940
#අභිමංසල

සම්මා සිහිනය 🌸පිංවත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩවීමෙන් සිදු කරනු ලබන සුමධුර ධර්ම දේශනය 📌 අගෝස්තු මස 0...
02/08/2025

සම්මා සිහිනය 🌸
පිංවත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩවීමෙන් සිදු කරනු ලබන සුමධුර ධර්ම දේශනය
📌 අගෝස්තු මස 06 වෙනිදා කැළණිය ශ්‍රී ස්වර්ණතිලකාරාම පුරාණ විහාරස්ථානයේදී සවස 7.00 සිට සජීවීව බලාපොරොත්තු වන්න...

මේ පිංබර වස්සාන සමයේ,
සත්පුරුෂ ගුණධර්ම වඩන්නට උපකාර පිණිසත් ,
උදාර පිං ඵල රැස්කරගනු පිණිසත්,
සැදැහැති ඔබ වෙත කෙරෙන ගෞරවනීය ඇරයුමයි...

💌 සජීවී විකාශනය නැරඹීමට Abhimamansala ෆේස්බුක් පිටුව සමග එක් වන්න -
Facebook - https://www.facebook.com/AbhimansalaOfficial?mibextid=LQQJ4d
☎️ Abhimansala - අභිමංසල | 070 550 0940
#අභිමංසල

🔴 * *උත්තම ධාතුන් වහන්සේලා වන්දනාව සහ සුමධුර ධර්මදේශනාව ...** ⭕️ සජීවී විකාශනය සවස 5.30 සිට අභිමංසල ෆේස්බුක් පිටුවෙන් බල...
09/06/2025

🔴 * *උත්තම ධාතුන් වහන්සේලා වන්දනාව සහ සුමධුර ධර්මදේශනාව ...**

⭕️ සජීවී විකාශනය සවස 5.30 සිට අභිමංසල ෆේස්බුක් පිටුවෙන් බලාපොරොත්තු වන්න...

🗓 2025 ජුනි මස 10 වන පින්බර පොසෙන් පුන් පොහෝ දින..

📌 10 දින උදෑසන හොරණ සිට ධාතුන් වහන්සේලා සවස .0100 පමණ වන විට ගල්ගමුව මි ඔය විහාරස්ථානය වෙත වැඩමකරවිම

📌 සවස 3.00 ට ධාතුන් වහන්සේ රැගෙන ගල්ගමුව මි ඔය පන්සලේ සිට රිය පෙරහර මතින් උස්ගලසියඹලන්ගමුව මංසන්ධිය වෙත සවස 05.30 පමණ ⁣වන විටධාතුන් වහන්සේ වැඩමවාගෙන පැමිණිම

📌 සවස05.30ට වැඩම කරවන ලද ධාතුන් වහන්සේලා ගුවනින් මල්වරැසා මැද පාවඩ හේවිසි මතින් පුජ්‍ය මාතලේ සුගතසාර ස්වාමීන් සුරතින් ධාතුන් වහන්සේ දැක්ම සිදුවන ස්ථානය වෙත රැගෙන යාම හා එහි පුජාවන් සිදුකිරීම

📌 සවස 06.30 ට ම⁣හමෙව්නාව භාවන අසපුවාසි මාතලේ සුගතසාර ස්වාමීන් වහන්සේගේ ධාතුන් වන්දනාව සහ සදහම් දේශනාව

📌10 දින ධර්මදේශනාවෙන්
පසු උත්තම ධාතුන් වහන්සේලා දැක්ම ආරම්භය සිදුකිරීම

📌 11 සහ 12 වන දින උදෑසන සිට 0800 සිට රාත්‍රි 09.30 දක්වා පුරා දින තුනක් උත්තම ධාතුන් වහන්සේ දැක්ම සිදුකිරීම

📌 පුරා දින තුනක් පොසොන් කුඩු ප්‍රදර්ශනයක්ද සිදුකෙරෙ
-------------------------------------------

🚌🚌පොහොය 10 වන දින සවස පිංකම සදහා ඔබ හට පැමිණිමට වි⁣ශේෂ බස් රථ සේවාවාක්ද සිදුකෙරේ..

👉ගමන් මාර්ගය :- සවස 0400ට

හුරිගස්වැව හංදිය සිට මිගලෑව නගරය හරහා ,ශ්‍රී නාමළු විහාරස්ථානය දක්වා .. බස් රථ 3 පැමිණෙ එම බස්රථ මගින් ඔබට පැමිණිය හැක.

🔴 දින තුන පුරාවට ධර්මදේශනාවෙන් පසු මහා බත් දන්සල පැවැත්වේ...

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා....🙏🙏🙏

*සංවිධානය ශක්තිය - ආර්ය වංශිකයෝ සමුහය*

ඔබේ ගමේ සංවිධානය කරන ධර්ම දේශනා , උත්සව අවස්ථාවන් පහසු මිලට ඉහල ගුණාත්මකභාවයකින් සජීවී විකාශනයට සහ පටිගත කර ගැනීමට අදම ක...
26/04/2025

ඔබේ ගමේ සංවිධානය කරන ධර්ම දේශනා , උත්සව අවස්ථාවන් පහසු මිලට ඉහල ගුණාත්මකභාවයකින් සජීවී විකාශනයට සහ පටිගත කර ගැනීමට අදම කතා කරන්න.
Redshot Sri Lanka by Isuru Dilshan
070 550 0940 ⁩☎

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Abhimansala - අභිමංසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category