පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

  • Home
  • Sri Lanka
  • Colombo
  • පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න අභිමානණීය සේවයක පුනරාගමනය
(1)

2025.09.09 ආහාර වැටලීම-  පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය බල ප්‍රදේශයට අයත් විශ්වකලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්...
10/09/2025

2025.09.09 ආහාර වැටලීම- පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය බල ප්‍රදේශයට අයත් විශ්වකලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශය

හොරණ පාසලක දරුවන්ට මී අසූචි සමග රොටී දුන් සැපයුම් කාරිණියට වැඩ වරදී......
10/09/2025

හොරණ පාසලක දරුවන්ට මී අසූචි සමග රොටී දුන් සැපයුම් කාරිණියට වැඩ වරදී......

මොහොතක් සිතන්න.....
09/09/2025

මොහොතක් සිතන්න.....

tussle has developed between the Ministries of Health and Education over plans to integrate teaching condom use into Sri...
08/09/2025

tussle has developed between the Ministries of Health and Education over plans to integrate teaching condom use into Sri Lanka’s school curriculum........

According to informed sources, despite the health ministry officials putting forward the proposal to integrate the HIV prevention measures including condom use, the Education ministry has reportedly delayed the move citing ongoing educational reforms the move citing the ongoing educational reforms.

The Ministry of Health’s National STD/AIDS Control Programme recently recommended that HIV and sexually transmitted infection (STI) prevention measures—including condom use, Pre-exposure Prophylaxis (PrEP), and Post-exposure Prophylaxis (PEP)—be formally introduced to students.

Accordingly, the National Institute of Education (NIE) has drafted proposals to include these preventive measures in the Grade 10 Science textbook, with the objective of providing age-appropriate, evidence-based knowledge to bridge gaps in the current syllabus.

However, Daily Mirror learns that the move has sparked a tug of war between the two ministries, with the Health Ministry pushing for the reforms while education officials remain cautious about the scope and framing of the content.

A senior official from the Health Ministry noted that a recent review by the IEC, Advocacy, and Condom Promotion Committee of the National AIDS Council highlighted “serious shortcomings in the present syllabus,” stressing that students are left inadequately informed about key prevention strategies

https://www.dailymirror.lk/breaking-news/Teaching-use-of-condoms-in-schools-Health-and-Education-ministries-at-odds/108-318721

Beruwala Night Raid
04/09/2025

Beruwala Night Raid

Big shout out to my newest top fans! 💎 Pranidhi Sirimanna, Kotudura Arachchige Terence Kumar, Nimantha Madhusanka, Pulas...
03/09/2025

Big shout out to my newest top fans! 💎 Pranidhi Sirimanna, Kotudura Arachchige Terence Kumar, Nimantha Madhusanka, Pulasthi Jayasundara, Rajitha Prasad, Amila Udayantha, Rifkan Ashraf, Eranga Senevirathna, Chamil Erandana, Saranga Dileep Aththanayake, Dilshan Nadeeshana, Gamini Wimalarthne, Gihan Maduwantha, Sachindu Piumal, Kamil Shanaka, Chamidu Nimesh Dilshan, Nuwan Sachintha, Kelum Tharaka, Ravindu Randika, Priyantha Jathunge, Viraj Bandara, Chanaka Thushara Weerasekara, Imal Sanjaya, Nishadi Rathnayaka, Hotel Green Garden Middeniya

Drop a comment to welcome them to our community, fans

ප්රවේශමෙන්! ගරිල්ලා මාකට් එක ඇඩ්රස් කරන්නේ ඔබේ කෑදර ජානවලට. වෙළෙඳ ප්රචාරණයේ සටකපටකම් වලින් ගැළවී සෞඛ්‍යසම්පන්න ආහාර තෝර...
02/09/2025

ප්රවේශමෙන්! ගරිල්ලා මාකට් එක ඇඩ්රස් කරන්නේ ඔබේ කෑදර ජානවලට. වෙළෙඳ ප්රචාරණයේ සටකපටකම් වලින් ගැළවී සෞඛ්‍යසම්පන්න ආහාර තෝරා බේරා ගන්නේ කෙසේද.. 🧡

මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහතා සමග

© 2025 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

මේ අංකයෙන් දුරකථනවලට අමතමින් ප්‍රජාවගෙන් මුදල් ගන්නා බවට වාර්තා වී ඇතමෙවැනි වංචාකාරයින්ට හසු නොවන්න.
30/08/2025

මේ අංකයෙන් දුරකථනවලට අමතමින් ප්‍රජාවගෙන් මුදල් ගන්නා බවට වාර්තා වී ඇත
මෙවැනි වංචාකාරයින්ට හසු නොවන්න.

30/08/2025
ප්‍රසාද් මල්ලි උඹ පොරක්.....දුම්කොල සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රයෝජනයට අරං රටේ සුවහසක් අහිංසක ද...
30/08/2025

ප්‍රසාද් මල්ලි උඹ පොරක්.....

දුම්කොල සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රයෝජනයට අරං රටේ සුවහසක් අහිංසක දරුවො දුම් පානයට යොමු වෙන එක නවත්ත ගන්න මෙන්තෝල් වගේ රස කාරක වලින් රස කල දුම් වැටි නිශ්පාදනය,බෙදාහැරීම,අලෙවිය පමනක් නෙවෙයි මේ වනවිට ලංකාවෙ ගබඩා කරල තියන සියලු නිශ්පාදන රටෙන් තුරන් කරල දාන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දක්වා සටන් කරපු උඹ පොරක් තමයි,

මහේස්ත්‍රාත් අධිකරනයට අභියෝග කරල අභියාචනාධිකරණයට සමාගම් යද්දි ලිලිපුට්ටෙක් උන උඹ තනියම අභියාචනාධිකරණයට ගිය උඹ පොරක් තමයි,

අභියාචනාධිකරණ තින්දුව උඹට ගැලපුනේ නැති හිංද NATA එකත් ඈඳගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු උඹ පොරක්,

සමහර බලපෑම් එක්ක තනියම සටන් කරේ දරු පවුල ගැනවත් නොහිතා අඩුම ගානේ තර්ජන තියන බව දැන දැන් උවමනාවෙන් උසාවි යන්න වාහනයක්වත් නොදුන්න අපේම ලොක්කෝ එක්ක සටන කරල දිනපු උඹ පොරක් තමයි,

උඹ පොරක් උනේ එක එකාට බැලමෙහෙවරකම් කත් ඇදල නෙවෙයි ඇත්තටම රටේ සිය දාස් ගානක්ගෙ ජීවිත බේරන්න අඩි තාලමක් දමල ඒ නිසා ඇත්තටම උඹ අපිට පොරක්.....

උපුල් රෝහන

උපුටා ගැනීමකි..

ඇමරිකාවේ තහනම් කළ ලංකාවේ අනුමත කෘත්‍රිම ආහාර වර්ණකයක්.! 🤔තයිරොයිඩ් ග්රන්ථියේ පිළිකා සඳහා හේතුවන බව තහවුරු වීම නිසාවෙන් අ...
27/08/2025

ඇමරිකාවේ තහනම් කළ ලංකාවේ අනුමත කෘත්‍රිම ආහාර වර්ණකයක්.! 🤔

තයිරොයිඩ් ග්රන්ථියේ පිළිකා සඳහා හේතුවන බව තහවුරු වීම නිසාවෙන් අමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) එරිත්රොසීන් (Erythrosine) නමැති ආහාර වර්ණකය 2025 වර්ෂයේ ජනවාරි මස 15 දින තහනම් කළ අතර, එම තහනම 2028 ජනවාරි සිට පූර්ණ ලෙස ක්රියාත්මක වෙන්නට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ අනුමත කෘත්‍රිම ආහාර වර්ණකයක් වන, එරිත්‍රොසීන් කියල කියන්නේ ආහාරවලට දීප්තිමත් රතු පැහැයක් ලබා දෙන, ඛනිජ තෙල් වලින් ලබාගනු ලබන කෘත්‍රිම ආහාර වර්ණකයක් වන අතර E අංකය 127 න් ද හැඳින් වෙයි.

තහනමට හේතුව...

මීයන් තුළ තයිරොයිඩ් පිළිකාවලට සහ තයිරොයිඩ් ග්රන්ථියේ ආබාධ වලට මෙම වර්ණකයේ ඍජු සම්බන්ධයක් පවතින බවට විද්‍යාත්මක අධ්‍යයනවලින් තහවුරු වීම නිසාවෙන් සහ ළමුන් තුළ හැසිරීම් සහ ස්නායු ක්‍රියාකාරිත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සැලකිලිමත් වීමෙන් පසුව මෙම තහනම ක්‍රියාත්මක කරන ලදී. ඇමරිකාව 1990 දී මෙම වර්ණකය රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා තහනම් කර තිබිණ. 2025 ජනවාරි 15: FDA විසින් රට පුරා ආහාර සහ ඖෂධ නිෂ්පාදන වලින් මෙම වර්ණකය නිල වශයෙන් තහනම් කරන ලදී. යුරෝපා සංගමයේ රටවල්, නවසීලන්තය සහ ඕස්ට්රේලියාව යන රටවල් ද මෙම වර්ණකය මෙයට පෙර තහනම් කර තිබූ රවල් අතරට අයත් වෙයි.
https://www.fda.gov/industry/color-additives/fdc-red-no-3

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න:

Share