The Unknown

The Unknown FIND UR EMOTIONS FROM OUR

05/09/2025
04/09/2025

ඇල්ල Mount Heaven Hotel එක ලගින් පහලට බස් එකක් පෙරලිලා,ලග ඉන්න අයගෙන් උදවි අවශ්‍යයි

🤓
26/07/2025

🤓

20/07/2025

වනාත විල්ලුව⁣ෙ ඔරජිනල් එක

ගෙදර යන්න කියල නැග්ග බස් එකේ පුදුම ඝෝෂාවක්. ආබාධිත පුද්ගලයන් සඳහා හෙන බජවුව්ක්. සීට් එකේ එහා පැත්තෙ කෙනා එක්ක කතා කළත් ඇ...
23/06/2025

ගෙදර යන්න කියල නැග්ග බස් එකේ පුදුම ඝෝෂාවක්. ආබාධිත පුද්ගලයන් සඳහා හෙන බජවුව්ක්.

සීට් එකේ එහා පැත්තෙ කෙනා එක්ක කතා කළත් ඇහෙන්නෑ. කොන්දොස්තරට කතා කරල කිවුව මල්ලි, ඕකෙ සද්දෙ ටිකක් අඩු කරන්න කියල. ඒකෙ සද්දෙ අඩු වෙන්නෑලු. හ්ම්ම්.

ගත්ත 1955 ට කෝල් එකක්. මම මේ බස් එකක ඉන්නෙ. ඇහෙනවද මේකෙ සද්දෙ කියල ඇහුව.

බස් එකේ නම්බර් එක කියන්නකො මහත්තය කිවුව. රූට් එක ඇහුව. කොහෙ ඉඳල කොහෙටද බස් එක යන්නෙ ඇහුව. විනාඩි දහයක් යන්න කලින් සද්දෙ ඉවරයි. පුදුම සැනසීමක්.

ප.ලි.
කොන්දොස්තර ටිකට් එක දෙනකල් ඉවසන් ඉන්න. එතකොට අපි ඒ බස් එකේ මගියෙක් බව ඔප්පු කරන්න සාක්ෂියක් තියෙනව.

උපුටා ගැනීම
Thusitha weerasinghe

ලෝක රූ රැජින අවසන් මහා තරගය ඉන්දියාවේ තෙලගානා වලදී අද හවස 6.30ට තියෙනවා.හැමෝම අපේ අනුධි වෙනුවෙන් සුභ පැතුමක් එක් කරගෙන ය...
31/05/2025

ලෝක රූ රැජින අවසන් මහා තරගය ඉන්දියාවේ තෙලගානා වලදී අද හවස 6.30ට තියෙනවා.හැමෝම අපේ අනුධි වෙනුවෙන් සුභ පැතුමක් එක් කරගෙන යන්න..🙏

ඇයට අනිවාර්යයෙන් ජයග්‍රහණයම ලැබේවා🙏

වාතයේ ගුනාත්මක බාවය අයහපත් එලියට බහිද්දි පරිස්සමි වෙන්න ... 😢
28/01/2025

වාතයේ ගුනාත්මක බාවය අයහපත් එලියට බහිද්දි පරිස්සමි වෙන්න ... 😢

ආදරය ඉදිරියේ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි 🥰
21/12/2024

ආදරය ඉදිරියේ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි 🥰

Address

GALLE
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Unknown posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share