CeylonDaily.lk

CeylonDaily.lk Ceylon Daily is a News website that publishes news on Sri Lankan current affairs, politics, foreign

05/10/2024
උපුටා ගැනිම -ඔබ විසින් වර්ෂ 2024.07.26 වැනි දිනැති ලිපිය ප්‍රකාරව කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ  ලබා...
26/07/2024

උපුටා ගැනිම -

ඔබ විසින් වර්ෂ 2024.07.26 වැනි දිනැති ලිපිය ප්‍රකාරව කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ලබාදීමෙන් අනතුරුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ඉල්ලා සිටිම, එකී අතුරු තහනම් නියෝගය පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් වන බවයි.

මීට අමතරව ඔබ සහ ඔබගේ සංගමයේ නිලධාරීන් විසින් ගරු අධිකරණට අපහාස කරමින්, ගරු අධිකරණයේ නියෝගය හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව සාක්ෂි ද මා සතුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සියල්ල අධිකරණය වෙත යොමු කොට ඔබට විරුද්ධව අධිකරණ අපහස කිරීමේ වරදට නීතිමය පියවර ලබා ගැනීමට මා හට උපදෙස් ලැබී ඇත.

උපුටා ගැනිම අවසන් -

23/04/2024

උමා ඔය 2015 වසරේ දෙසැම්බර් මාසයේ වැඩ අවසන් වීමට නියමතව තිබූ අතර, එමගින් විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව වසරකට රුපියල් බිලියන 9.8කි.

දමිතා එළියට එයිඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකෙරන පසුබිමක දමිතා අබේරත්න පවසා ඇත්තේ,“මම හැ...
04/04/2024

දමිතා එළියට එයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකෙරන පසුබිමක දමිතා අබේරත්න පවසා ඇත්තේ,

“මම හැංගුණේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකණ්ණි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. “

මේ අතර දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට විදෙස් ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (03) නියෝගයක් ද නිකුත් කරන්නට යෙදුණා.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.  ...
03/04/2024

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ   ඇල්ලේ වැව වාරි ව්‍යාපෘතිය  සඳහා  වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1532 කි.මෙහි ඉදිකිරීම් කටය...
30/01/2024

2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ ඇල්ලේ වැව වාරි ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1532 කි.
මෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අගභාගයේ නිම කර ජලය මුදා හැරීමට සැලසුම් කර තිබේ.

ඇල්ලේවැව වාරි යෝජනා ක්‍රමයේ ප්‍රධාන අභිලාෂය වී ඇත්තේ පනාමුර සහ හුලංදාව ඔය ව්‍යාපාර යටතේ වගා කෙරෙන කුඹුරු ඉඩම් සඳහා යල මහ දෙකන්නය වෙනුවෙන් ජලය අඛණ්ඩව සැපයීම වේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිකිරීම් පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වුවා ය.

මෙම අවස්ථාවට පනාමුර කාවන්තිස්ස රජමහා විහාරාධිපති වලල්ගොඩ සිරිනන්ද හිමි, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුරන්ත වීරසිංහ මහතා, ඇඹිලිපිටිය නගර සභාවේ හිටපු නගරාධිපති දිනේශ් මධුසංඛ මහත,
ඇල්ලේවැව වාරි ව්‍යාපෘතියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ රොෂාන් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ

"දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකියි - ...
22/01/2024

"දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකියි - ඇමති පවිත්‍රා වන්නිආරච්චි "

බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම
වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිනි.

පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ අතර, ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ට සමස්ත ජනතාව වෙනුවෙන් අත්හල නොහැකි වගකීම් රාශියක් පැවැරී ඇති බවත්, රාජ්‍ය සේවකයෙකු ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් සිට ජනතාවට සේවය නොකර සිටිය නොහැකි බවත්, අප උපන් මාතෘභූමියට උපරිම සාධාරණය ඉටුකිරීම රාජ්‍ය සේවයට එක්වන සැමගේ වගකීම බවත් අමාත්‍යවරිය විසින් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා ය.

පත්වීම්ලාභීන් "රියදුරු, කෘෂි සහයක, ජලනල කාර්මික හා විදුලි කාර්මික" යන විෂය ක්ෂේත්‍ර යටතේ ජාතික වෘත්තීය කුසලතා (N.V.Q.03) වන මට්ටමේ සුදුසුකම් ලාභීන් වන අතර,මහවැලි කලාප කාර්යාල තුළ පවතින පුරප්පාඩු සඳහා මොවුන් යෙදවීමට අපේක්ෂා කෙරේ.

මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) කෞෂල්‍ය විජයවීර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ සේවා) ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.බෞද්ධ ආගමි...
03/01/2024

උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.



බෞද්ධ ආගමික වතාවන් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී ද, හින්දු ආගමික වතාවත් වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමිකවතාවන් වෙනුවෙන් රාජගිරිය ක්‍රිස්තියානි පල්ලියේ දී ද, මුස්ලිම් ආගමිකවතාවත් රාජගිරිය මුස්ලිම් පල්ලියේදී පැවැත්විණ.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා හා සෙසු නිළයන් සහභාගි වුණා.

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම ජනවාරි 18 වනදා සිට ජනවාරි 21 දක්වා.
04/01/2023

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම ජනවාරි 18 වනදා සිට ජනවාරි 21 දක්වා.

බිත්තර රටින් ගෙන්නලා රුපියල් 25ට දුන්නොත් අපි රුපියල් 20ට දෙනවා - බිත්තර නිෂ්පාදකයින්
04/01/2023

බිත්තර රටින් ගෙන්නලා රුපියල් 25ට දුන්නොත් අපි රුපියල් 20ට දෙනවා - බිත්තර නිෂ්පාදකයින්

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (04) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමි...
04/01/2023

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (04) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

පාළාත් පාලන ආයතන 340 ක් සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

19/12/2022

ඒ Moral එක වටිනවා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when CeylonDaily.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share