𝕯𝖆𝖗𝖐 𝕚 𝕟 𝕤 𝕚 𝕕 𝕖 \"/

𝕯𝖆𝖗𝖐 𝕚 𝕟 𝕤 𝕚 𝕕 𝕖 \"/ "තම හිසට තම අතමය සෙවනැල්ල" ❤️🤭
මේක හීන තහනම් රටක්නේ ඒ නිසා පරිස්සමෙන් 😍

12/11/2025

වෙරි සොරි...😳🤣
කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල.. 😬
ඉවර වෙනකන් බලන්න.. 🥹

13/10/2025

ආව මෙතන ගි/ණි සෙල්ලම් දාන්න 👿💥🔥

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. තරින්ද නිලධාරියා වෙනුවෙන් අද ද...
13/10/2025

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා.
තරින්ද නිලධාරියා වෙනුවෙන් අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍ර.පො.ප නීතිඥ සිතාර සංජය සහ පො.ප නීතිඥ චතුරංග සදරුවන් පෙනි සිටිනු ඇත. විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කල නිලධාරීන් වීමයි.
මේ වන විට මොවුන් පූර්ණ කාලීනව නීතිඥධූරයේ කටයුතු කිරන අතර තරින්ද නිලධාරියා වෙනුවෙන් කිසිදු මිල මුදලක් අය නොකර මොවුන් දෙදෙනා යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටී.
අවශ්‍ය වේලාවේදී ඉදිරිපත් වූ ඔබ දෙපලට හදවතින්ම තුති පුද කරමි.
- මුහුණු පොතෙන් උපුටා ගැනීමකි -

මිනිය ගෙනාවද..ඔයා දන්නවද ඔයා මැරුනම ඉස්සෙලාම ඔයාට අහිමි වෙන්නෙ ඔයාගෙ නම කියලා..කවුරුවත් අහන්නෙ නෑ මහත්තයා ගෙනාවද, නෝනා ග...
29/09/2025

මිනිය ගෙනාවද..

ඔයා දන්නවද ඔයා මැරුනම ඉස්සෙලාම ඔයාට අහිමි වෙන්නෙ ඔයාගෙ නම කියලා..

කවුරුවත් අහන්නෙ නෑ මහත්තයා ගෙනාවද, නෝනා ගෙනාවද,
අම්මා ගෙනාවද, තාත්තා ගෙනාවද...කියලා

ගොඩක් වෙලාවට එහෙම අහන්නෙ නෑ...

එක්කො " මිනිය " එක්කො " බොඩිය "

මැරුණු මොහොතේ සිට ඔයා පිට කෙනෙක්..
ඒකයි ඇත්ත.

බොඩි එක කොච්චර ගේ ඇතුලෙ තියන් හිටියත් ,
ඔයාගේ බොඩි එක ළඟ රෑ තනියම ඉන්න කවුරුත් කැමති නෑ..
බයයි..

ටික දවසක් යනකන් තනියම නිදා ගන්නත් බයයි.හොල්මන ලගට ඇවිල්ලා තුරුලු කරගනීවි කියලා බයයි..

වෙනදා කසාද බදින්න කලින් ආදරේ කරන කාලේ අනේ මට එයා හීනෙන් පේන්න...,
හීනෙන් ලගට එනකන් බලා හිටපු, රස්සාවකට දුරක ගිහින්,රටක ගිහින් මාස ගනනක් ගෙදර නැතුව ඉන්නකොට..
අනේ හීනෙන්වත් ළඟින් ඉන්නවනම්,හීනෙන්වත් පේන්න කියපු ඔයාව
දැන්
අනේ හීනෙන්නම් පේන්න එපා.. කියලා කියාවි.

මැරුණම අපි එහෙම ප්‍රතිකේෂ්ප වෙනවා නිරායාසයෙන්ම.

පැය කීපයක් ගියාට පස්සෙ හැමෝම හඩන එක ටිකෙන් ටික නතර වෙන්න පටන් ගන්නවා.

පවුලේ අය නෑයෝ පවා කෑම බීම හදලා සංග්‍රහ කරමින් කාර්‍යබහුල වෙන්න පටන් ගන්නවා.

ඔයාගේ තනිය රකින්නෙ පොල්තෙල් පහන විතරයි ඒ වෙලාවට..

ඔයාගේ නෑයෝ,යහළුවෝ සියලුම දෙනා තේ බොන ගමන් අවසන් කටයුතු ගැන කතා කරනවා.
ඒ ඔයාව ගෙදරින් එලියට දාන්න.

ගමේ අය,අසල්වාසීන් යාලු මිත්‍රාදීන් විට කකා ඕමි ගසමින් කැරම් ගසමින් උසුළු විසුළු කරමින් රැය පහන් කරනවා.

ඔබව මතක නෑ එයාලට.
ඔවුන් ඔවුන් ගැන පුරසාරම් දොඩවමින් ප්‍රීති වෙති.

පන දීගෙන හිටපු තවත් සමහරු දුරකථන ඇමතුම් මගින් දුක පලකරනු ඇත.
අනේ එන්න විදියක් නෑ ගෙදර නෙවෙයි ඉන්නෙ.හදිසි වැඩකට යන්න වෙලා දුරක.එන්න විදියක් නෑ...

මිනිය උස්සන වෙලාවේ පැන් වඩද්දි කවදාවත් ඉන්නකාලේ නොකියපු,නොඅහපු හොද ගොන්නක් අහන්න ලැබේවි.
ඉන්න කාලේ නොකියපු නම්බුව බම්බුවටද..?

ඔබ රැකියා කරන ස්ථානයේ ඔබේ අඩුව ගැන කතා නොකරනු ඇත.ඔබේ වැඩ කරගන්න වෙන කවුරුහරි කෙනෙක් පත් කරගෙන වැඩේ සුපුරුදු පරිදි ඔවුන් කරගෙන යනු ඇත.

ඔබට දූ දරුවන් සිටීනම් දවස් කිහිපයක් ගියාට පසු
ඒ අය පාසලට රැකියාවට යන්න ගනීවි.

කාලයත් එක්ක යාලුවො එක්ක ගුරුවරු එක්ක ඒ අයගෙ දුක ශෝකය නැතිවෙලා යාවි.

මාසයක් දෙකක් ගියාට පස්සෙ ස්වාමි පුරුශයා හෝ බිරිද සිනාසෙමින් තම තමන්ගේ කාර්‍යන් කරමින් කාලය ගත කරාවි.සමහරවිට සිනසෙමින් මහ හයියෙන් ඔබ ඔවුන් සමග සිටි අයෙකු නොවන ගානට ඔබව අමතක වේලා යාවී...

තුන් මාසෙට කට්ටිය එකතු වෙයි.
හැබැයි වෙනදා තරම් නෙවෙයි.
ඒත් එදාට එකතු වෙන්නෙ ඔයාව ස්මරණය කරන්න නෙවෙයි.කාලෙකින් නෑදෑයො ටික හම්බවෙන්නෙ.කයියක් ගහන්න,ඕපාදූප ටිකක් කියවන්න.දරුවන්ට නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කරන්න.
දානේ පොඩ්ඩක් කන්න...

ඔබ.. මල් මාලයක් පැලදි ෆොටෝවකට පමණක් සීමා වෙලා සාලෙට වෙලා ඉදීවි.
කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ඔබව අතගාලා බලලා යාවි.

අවුරුද්දක් යද්දි නෑයෝ නෑ.
යාලුවො නෑ.
අසල්වාසීන් නෑ.
ඔෆිස් එකේ අය නෑ.
කවුරුත් නෑ...

පවුලේ අය එකතු වෙලා පංසලට දානය ගිහින් දීලා පිං අනුමෝදන් කරවි.

කලින් දවසෙ හාමුදුරුවො ගෙදරට බණට එනකොට කොහේදෝ කබඩ් එකක් අස්සෙ හිටපු ඔයාව,
මල් මාලයක් ගෙනත් දාලා දූවිලි පිහදාලා මේසේ උඩින් තියාවි.
එහෙමත් නැත්නම් ජීවිත කාලේ පුරාවට බිත්තියේ එල්ලිලා ඉදීවි.
එහෙමත් නැත්නම් ස්ටූල් එකක් උඩ.

පරම්පරාව අලුත් වෙනකොට දරු මුණුපුරෝ ලොකු වෙනකොට ඔබට පරණ කබඩ් එකක් අස්සට හරි ගබඩා කාමරේට හරි විසිවෙන්න සිද්ධ වේවී...
ඔබ දුක් මහන්සී වී ඔබම හදපු ගෙදරින් ඔබ නිකන්ම ප්‍රතිකේෂ්ප වෙලා..
ඔබ නිදි වරාගෙන මැරෙනකන් කන්න උයලා පිහලා දීපු ගෙදරින් ඔබ ප්‍රතිකේෂ්ප වෙලා.

අන්න ඒක නිසා...
අනුන්ගෙ දුක සතුට හොයන්න කලින් ඉස්සෙල්ලාම තමන්ව හොයාගන්න පුරුදුවෙන්න.

සමහරු වයසට ගිහිල්ලාත් මැරෙන්නෙ නෑ වගේ හැසිරෙනවා. සල්ලිම හම්බ කරනවා.මහ සුවිසාල් ගෙවල් දෙක තුන හදනවා.
වාහනත් එහෙමයි... යනකොට ගෙනියන්න වගේ..

යනකොට මේ හැමදේම තියලා යන්න වෙනවා කියලා මොහොතක් හිතන්න..

කාට හම්බකරනවද කියලා සමහරු අහනවා.
සමහර වෙලාවට ඒ කතාව ඇත්තක්..

කාට හම්බකරත් දැක්කනේ අන්තිමට වෙන දේ...
අන්තිමට අවුරුද්දකින් අල්මාරියේ ලාච්චුව ඇතුලෙ.
නැත්නම් බිත්තියෙ.
නැත්නම් ගබඩා කාමරේ අස්සක..

අවුරුද්දකට සැරයක් මල් මාලාවක් දාගෙන සාලෙට එන්න පුලුවන් එච්චරයි.

සල්ලිම නොවේ ජීවිතය කියන්නෙ.
ජොබ් එකම නෙවෙයි ...
ගෙදරම නෙවෙයි..
දෙමාපිය දූ දරුවෝම නෙවෙයි..
යාන වාහන, තට්ටු තට්ටු ගෙවල්ම නොවෙයි ජීවිතය කියන්නෙ...

තමන්ට මුලින්ම ආදරය කරන්න.
තමන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.
නිදහස බුක්ති විදින්න.
ගීතයක් අහන්න
පොතක් කියවන්න,
නාට්‍යක්, චිත්‍රපටයක් බලන්න..
මූද ලගට ගිහින් ඔහේ බලන් ඉන්න..
යාලුවෙක් එක්ක හේනකට ගිගින් ගහක් උඩ මහ රෑ පැලක් රැකලා බලන්න..
තමන්ගෙ සතුට වෙනුවෙන් කැපවෙන්න.
ටිකක් රිලැක්ස් වෙන්න.
දුප්පත් අහිංසක මනුස්සයෙක් වෙනුවෙන් සතෙක් වෙනුවෙන් කරුණාව දක්වලා එයාලටත් කන්න බොන්න අරං දීලා බලන්න...
එයාලා කොච්චර සතුටු වෙනවද කියලා...
ඒ අය සතුටු වෙන දිහා දැකලා බලන්න තමන්ට කොච්චර සතුටක් ලබන්න පුලුවන්ද ඒක සල්ලිවලට ගන්න බෑ නේද කියලා...

නිදාගෙන ඉන්න තමන්ගේ ආත්මයට තට්ටු කරන්න,කතා කරලා එයාව අවදි කරන්න. දැන්මම..
හැල්මේ දුවන එක නතර කරන්න..

වගකීම් යුතුකම්ම විතරක් නෙවෙයි ජීවිතය කියන්නෙ.....

මතකනේ ඔය කොයි කවුරුත් මැරුණට පස්සෙ අපිට සලකන්නෙ මිනිය කියලා.

" මිනිය ගෙනාවද "

ක්‍රීඩාවේ දකින්න ආසමදෙ මනුෂ්‍යත්වය ඉයෙ තරගයෙන් පසු දුනියව අගය කරපු දුනියගෙ හිත හදපු පකිස්ථානෙ සෙට් එක 🥺❤️අපි දින්නත් පැර...
24/09/2025

ක්‍රීඩාවේ දකින්න ආසමදෙ මනුෂ්‍යත්වය
ඉයෙ තරගයෙන් පසු දුනියව අගය කරපු
දුනියගෙ හිත හදපු පකිස්ථානෙ
සෙට් එක 🥺❤️

අපි දින්නත් පැරදුනත් මේ නිසයි පකිස්ථානෙ සෙට් එකට මේ තරම් ආස ක්‍රිඩාවෙ නියම මහත්වරු....!!!

Respet Pakistan Cricket Team 🇱🇰 🤝 🇵🇰

මෙතුමා මතක නම් විතරක් ලයික් එකක්දාලා යන්න... ♥️
22/09/2025

මෙතුමා මතක නම් විතරක් ලයික් එකක්
දාලා යන්න... ♥️

13/09/2025

🇱🇰 Motor Show 🚔🏍️🛻🚦

♥️👍 රිඇක්ට් කරමු...Follow
12/09/2025

♥️👍 රිඇක්ට් කරමු...
Follow

ඇත්තටම මොකද හිතන්නේ ඔයාලා?එකඟයි 👍 / එකඟ නෑ 😥
11/09/2025

ඇත්තටම මොකද හිතන්නේ ඔයාලා?
එකඟයි 👍 / එකඟ නෑ 😥

10/09/2025

කවුද හරි.. කවුද වැරදි.. ? 🤷

10/09/2025

🔴හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ පනත මේ දැන් සම්මතයි.
ඒ අනුව ලැබූ තිබූ නිවාස ඇතුලු සියලු වරප්‍රසාද අහිමිවන වගයි..
Remarkable🇱🇰❤️

08/09/2025

අම්මොහ්..😂👌
හරියට පෙන්නන්න එපැයි පෙන්නන එකක් 🤷

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕯𝖆𝖗𝖐 𝕚 𝕟 𝕤 𝕚 𝕕 𝕖 \"/ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share