Top BPM

Top BPM Welcome to the heart of the rave Bringing the pulse to your party scene. Let's dance together! 🎶

22/08/2026

Some IDs just stay with you forever. 🖤🎶
NOIYSE PROJECT

21/08/2026

Two years ago, one beautiful memory. ✨🤍 NOIYSE PROJECT

21/08/2026

මෙහෙම කියද්දී "I Can Say May Be the 2nd Capital of Progerssive House is ශ්‍රි ලංකා Right Now" 🥹 - I felt It ❤️

NOIYSE PROJECTගේ මේ අවුරුදු 8ක journey එක බලද්දි ඒක හොඳටම පේනවා.

60+ International Record Labels වලින් releases, 100+ Track Releases සහ තමන්ගේම Till The Sunrise record label එකක් — මේ හැමදේම එකම artist කෙනෙක්ගේ journey එකක්.

World Tour එකෙන් පස්සේ Sri Lanka වලදී NOIYSE PROJECTගේ 4 Hours Exclusive Extended Set තමයි අපිට 1st time අහන්න වෙන්නේ ❤️.

Artist කෙනෙක් තවත් Artist කෙනෙක්ව Meet වෙද්දී…මොනවද? වෙන්නේ ?Music Industry එකේ ලස්සනම දෙයක් තමයි Artist කෙනෙක් තවත් Art...
21/08/2026

Artist කෙනෙක් තවත් Artist කෙනෙක්ව Meet වෙද්දී…මොනවද? වෙන්නේ ?

Music Industry එකේ ලස්සනම දෙයක් තමයි Artist කෙනෙක් තවත් Artist කෙනෙක්ව meet වෙන එක. ඒක photo එකකට සීමා වෙන්නේ නෑ. New Music, New Ideas, New Experiences share වෙන තැනක්. 🖤

NOIYSE PROJECTගේ මේ අවුරුදු 8ක journey එක බලද්දි ඒක හොඳටම පේනවා.

60+ International Record Labels වලින් releases, 100+ Track Releases සහ තමන්ගේම Till The Sunrise record label එකක් — මේ හැමදේම එකම artist කෙනෙක්ගේ journey එකක්.

ඒ අතරේ මේ අවුරුද්දේ ඔහු ගත කළ 3–4 Month World Tour එකත් තවත් වෙනස් chapter එකක්. 🌎

ලෝකයේ electronic music scene එකේ ඉන්න top-level artists එක්ක meet වෙලා, music share කරලා, අලුත් sounds අහලා, අලුත් experiences එකතු කරගෙන ඔහු ආපහු Sri Lanka 🇱🇰 එන්නේ ඒ හැම energy එකක්ම අරගෙන.

ඉතින් මේක අපිටත් අහන්න ලැබෙන්නේ තවත් එක set එකක් විතරක් නෙවෙයි.

🔥 BABYLON — 20 SEP 2026

World Tour එකෙන් පස්සේ Sri Lanka වලදී NOIYSE PROJECTගේ 4 Hours Exclusive Extended Set එකක් අපිට අහන්න ලැබෙනවා.

අලුත් music, අලුත් energy, අලුත් experiences එක්ක… මේ පාර NOIYSE PROJECTගේ sound එක වෙනස්ම level එකකින් අහන්න පුළුවන්. 🖤🔥

🌿 All Day I Dream කියන්නේ මොකක්ද? ECHO DAFT ???ADID කියන නම ඇහුණම real music lovers ලාට මතක් වෙන්නේ organic vibe එකක් ති...
12/08/2026

🌿 All Day I Dream කියන්නේ මොකක්ද? ECHO DAFT ???

ADID කියන නම ඇහුණම real music lovers ලාට මතක් වෙන්නේ organic vibe එකක් තියෙන වෙනස්ම sound එකක්. 🎶

2011දී Lee Burridge පටන් ගත්ත මේ journey එක Brooklyn rooftop එකක open-air party එකකින් පටන් ඇරන්, අද වෙනකොට ලෝකය පුරාම ගිය unique music movement එකක් බවට පත්වෙලා තියෙනවා.

ඒ නිසාම All Day I Dream අද Organic House scene එකේ ලෝකය පුරාම highly respected label & community එකක්.

ඉතින් හිතන්න — Sri Lankan artist කෙනෙක්ගේ music එකක් මේ වගේ global music community එකකට reach වෙන එක කොච්චර ලොකු achievement එකක්ද?

ඒ challenge එක තමයි Echo Daft achieve කරලා තියෙන්නේ. 🇱🇰🖤 ඒයාගේ Track එකක් ALL DAY I Dream Record Label එකේ Release කරන්න යන්නේ.

මේක අවුරුදු ගණනක hard work, creativity, consistency සහ තමන්ගේ sound එක ගැන තිබුණු විශ්වාසය එක්ක ආපු moment එකක්.

ඒ නිසා All Day I Dream release එකක් කියන්නේ තවත් එක label release එකක් නෙවෙයි.

Sri Lanka වලින් Echo Daft මේ musical world එකට officially එකතු වෙන ඓතිහාසික moment එකක්. 🌍🎶

Congratulations, Echo Daft! 🖤
This is a milestone for you, and a proud moment for our entire underground music community. We can’t wait to hear what comes next. 🇱🇰🌍

09/08/2026

🏠 “Home” — Marshගේ Sri Lanka Story එක 🇱🇰

Marshගේ “Home” track එකේ story එක හරිම simple, ඒත් හරිම ලස්සනයි . 🎶

Germany වල ඔහුගේ sister එක්ක ඉන්න අතරතුර, tour dates අතරේදී මේ track එකේ melody එක ඔහුගේ mind එකට ඇවිත් තියෙනවා. Laptop එක open කරලා ඒ moment එක follow කරමින් track එක build කරන්න පටන් ඇරන් තියනවා.

අද “Home” ඔහුගේ sets වල special track එකක්. ඒකට තවත් special memory එකක් එකතු වෙන්නේ Sri Lanka වලදී මේ track එක play කරපු moment එක. 🇱🇰💙

Marsh තමන්ගේ TikTok එකෙන් ඒ Sri Lankan moment එකත් share කරලා තියෙනවා.

සමහර tracks අපි අහනවා විතරක් නෙවෙයි…
ඒවා එක්ක places, memories & feelings බැඳෙනවා.

For Marsh, Sri Lanka became part of the story of “Home.” 🏠🎧🇱🇰

NOIYSE PROJECT at Balance Series Festival Croatia 🇭🇷
08/08/2026

NOIYSE PROJECT at Balance Series Festival Croatia 🇭🇷

06/08/2026

Graziano Raffa 's Fire Set In Sri Lanka 🇱🇰

#

31/07/2026

Hernan Cattaneo The moment everyone was waiting for. 🔥

Address

Colombo

Telephone

+94706423585

Website

Alerts

Be the first to know and let us send you an email when Top BPM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Top BPM:

Shortcuts

Share