22/10/2025
ඔබේ ජීවිතය තුල "ප්‍රාතිහාර්යයක්" සිදුවෙනවා දකින්නට, ජේසූගේ ආදරය, ආශිර්වාය ලබන්නට, ජේසූ අම්මාගේ ආදරය අත්දකින්නට ඔබටත් ආරාධනා
ad amoram Mariae….
මරියාවන්ගේ සුපෙම්බර සළු සෙවනේ …
දෙවන දිගහැරුම
නාත්තන්ඩිය නිර්මල ලූර්දු දේවමාතා සිද්ධස්ථානයේදී..
ඔක්තෝබර් 25 වනදා ( සෙනසුරාදා ) උදෑසන 10 සිට 12 දක්වා ගරු ජූඩ් නෙවිල් පියතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වරප්‍රසාදජනක මෙහෙය මෙන්ම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයට සහභාගී වන්නට ඔබටත් ආරාධනා
දරු ඵල අපේක්ෂාවෙන් සිටින...
රෝග පීඩා ආදියෙන් පෙලෙන..
මානසීක පීඩාවන්ගෙන් පෙලෙන..
අය වෙනුවෙන් විශේෂයෙන් අපි යදිමු.
විමසීම් සදහා -
0777607617 / 0703635729 (whatsapp) අංකය හරහා
Location :
https://maps.app.goo.gl/kxTJMbud4B5ZpYUU7
සංවිධානය
ශ්‍රී ලංකා කතෝලික සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ සංසදය
Catholic Social Media Admins of Srilanka