Comic facts

Comic facts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Comic facts, News & Media Website, Colombo.
(1)

🎨 Welcome to Comic facts 🎨

Your daily dose of fresh comics and educational gems! 📚✨
We’re all about sparking creativity, sharing laughs, and dropping knowledge in the most fun and engaging way.

04/08/2026

The Golden Retriever, an exuberant Scottish gundog of great beauty, stands among America's most popular dog breeds.

21/07/2026

Golden babies

14/07/2026

Life With Golden

09/07/2026

08/07/2026

Sinha Raja

07/07/2026

movie recap, the beekeeper recap, the beekeeper movie explained, jason statham, action movie, revenge movie,

02/07/2026

I've never seen a sight like this in the middle of the road! A snake and a peacock face to face, as if they were an old rivalry. People stopped to watch, wondering, "Hey, what's going on! Look, look!"

මිහිඳු මහරහතන් වහන්සේමිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට විදේශිකයෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවට වඩින...
29/06/2026

මිහිඳු මහරහතන් වහන්සේ
මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට විදේශිකයෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවට වඩින වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේලාව පිළිගන්න ගිහිල්ලා හිටියේ නැහැ. දඩයමේ ගිහිල්ලයි හිටියේ. ඉතින් අර අම්බස්තල පව්වේ ඉඳලා පහත බලන මිහිඳු මහරහතන් වහන්සේට පේනවා, දුනු ඊතල අමෝරාගෙන යන රජෙක්. මිහිඳු මහරහතන් වහන්සේ "තිස්ස" කියලා කතා කරද්දී රජතුමා උඩ බැලුවා. බලද්දී සමහරවිට දුනු ඊතලත් එහෙමම උන්වහන්සේ දිහාවට හරවන්න ඇති.
ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළා,
"සමණා මයං මහාරාජ”
මහා රජතුමනි, අපි ශ්‍රමණවරු.
“ධම්මරාජස්ස සාවකා”
ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
“තවේව අනුකම්පාය”
ඔබටම අනුකම්පාවෙන්
“ජම්බුදීපා ඉධාගතා”
ජම්බුද්වීපයේ ඉඳලයි මෙහි පැමිණියේ.
ලංකාවට වෙනත් රටකින් ආපු සහ එන හැමෝටම අපි කියන්නේ විදේශිකයෝ, Foreignersලා කියලා. විජය කුමාරයාගේ ඉඳලා ඒ ආපු සෑම විදේශිකයෙකුටම යම් යම් චෝදනා තියෙනවා. විජය කුමාරයාටත් දොස් කියනවා. විදේශයෙන් ආපු අනිත් සෑම දෙනාටම පාහේ චෝදනා තියෙනවා. ඊට පස්සේ පෘතුගීසීන්ට චෝදනා තියෙනවා, ලන්දේසීන්ට චෝදනා තියෙනවා, ඉංග්‍රීසීන්ට චෝදනා තියෙනවා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේට එහෙම කිසිම චෝදනාවක් නැහැ.
ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ රාග, ද්වේෂ, මෝහයෙන් යුක්තව නෙවෙයි. රාග, ද්වේෂ, මෝහ නැතුවයි. උන්වහන්සේ වැඩියට පස්සේ ඉන්දියාවේ තමන්ගේ පියරජ්ජුරුවන්ට පණිවිඩ යැව්වා ද “රජතුමනි, මෙන්න අල්ලනවා නම් රට. නැව් ගණන් මැණික් පටවන්න පුළුවන්” කියලා? අශෝක රජ්ජුරුවන්ට තිබිච්ච බලයත් එක්ක බලද්දී, අපිට එහෙම බලයක් තිබුණ ද? නැහැ නෙ.
ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා, පිරිනිවන් පාන මොහොත දක්වා අවුරුදු 48ක කාලය තුළ, එක නූල් පටක දෙයක්වත් තමන්ගේ මව්බිමට පිටත් කරලා තියෙනවද? නැහැ. අඩුගානේ උන්වහන්සේ ආපහු තමන්ගේ මව්බිමට වැඩියද? ඒත් නැහැ. උන්වහන්සේ තමන්ගේම සහෝදරියවත් සංඝමිත්තා තෙරණියත් ලංකාවට ගෙන්නුවා. ඊළඟට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මවලා දුන්නා. ධාතුන් වහන්සේලා ලබා දුන්නා. ඊළඟට මේ ලංකාවේ මනුෂ්‍යයන්ව දියුණු කරන්න, නොයෙක් ශිල්ප කලාවලට දක්ෂ වැඩ කරන්න පුළුවන් මිනිස්සු කුල 18ක් ලංකාවට නැව්වලින් ගෙන්නුවා.
එහෙම බලනකොට ලංකාව ගොඩදාලා තියෙන්නේ කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ. උන්වහන්සේට මේවා කරන්න පුළුවන් වුණේ උන්වහන්සේගේ හදවත තුළ රාගය හෝ, ද්වේෂය හෝ, මෝහය හෝ නොතිබීමයි. ඒ එකක් හරි තිබුණා නම් ඒකේ පැටලෙනවා. එක්කෝ අධිපතිභාවයටවත් ආශා කරනවා. උන්වහන්සේ ඉන්දියාවෙන් සංඝයා ගෙනල්ලා ඉන්දීය සංඝයාට බලය දෙන්න කල්පනා කළේ නැහැ.
මහා විහාර සීමා සම්මත කළාට පස්සේ, දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා. "ස්වාමීනී, ලංකාවේ බුද්ධ ශාසනය පිහිටියා ද?" එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා "රජතුමනි, ඔබේ රටේ කෙනෙක් පැවිදි වෙලා, ඔබේ රටේ කෙනෙක් ධර්ම විනය ඉගෙන ගෙන, ඔබේ රටේ කෙනෙක් ඒ ධර්ම විනය සජ්ඣායනා කළොත් පිහිටනවා."
එතකොට අරිට්ඨ කුමාරයා ප්‍රධාන පිරිස පැවිදි වුණා. පැවිදි වෙලා ධර්ම විනය ඉගෙන ගත්තා. ථූපාරාම මළුවේ විනය පිටකය සජ්ඣායනා කරපු දවසේ මහා පොළොව සෙලවුණා. රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා
"ස්වාමීනි, මොකද මේ පොළොව සෙලවුණේ?" "රජතුමනි, බුද්ධ ශාසනය පිහිටියා." කිව්වා.
ඒ පරම නිර්මල, පරම පිරිසිදු, පරම පූජනීය, අපගේ ආදිගුරුදේවෝත්තම, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා! 🙏
උපුටාගැනීම https://web.facebook.com/MahamevnawaLK

24/06/2026

පුජ්‍ය කන්නෝරුවේ සිරිධම්ම හිමියන් වැඩසිටින ගනේ වැව පුරාණ රජමහා විහාරය වෙත නිකවැරටිය ඩිපෝව මගින් යොදවා ඇති බස් රථය
රජමහා විහාරයෙන් උදැසන 6
නිකවැරටියෙන් 10.45
රජමහා විහාරයෙන් 11.50
නිකවැරටියෙන් 2.20
රජමහා විහාරයෙන් 3.50
නිකවැරටියෙන් 3.50
සියලු දෙනාගේ දැනගැනීම පිණිස ශෙයා කරන්න
🎥 chamm aluminium

Address

Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Comic facts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share