3WD Talks

3WD Talks 🛺🙏❤..ටුක්ටුක් කතාවට
ආදරයෙන් පිලිගන්නවා..❤🙏🛺

තියෙන වීඩියෝ එවන්න දාන වීඩියෝ බලන්න
🛺.. මොඩිෆයි Tuk Tuk වලට කැමති ද...🛺

ලොකේ ගෝලාකාරයි... 🌍මිනිසුන් විවිධාකාරයි...🧑‍🤝‍🧑
12/08/2026

ලොකේ ගෝලාකාරයි... 🌍
මිනිසුන් විවිධාකාරයි...🧑‍🤝‍🧑

06/08/2026

" රස බලන්න කන වුනුයි " බඩගින්නට කන වුනුයි කියලා දේවර්ගයක් ඉන්නවා...😲😲😲
ඒ නිසා උබලා පරිස්සමේන් හොදේ......
#වදන්

මේ වාහනේ  ගන්න කැමති කවුරුහරි ඉන්නවනම් කෝල් කරලා විස්තර දැනගෙන ගිහින් බලන්න....🛺🛺
06/08/2026

මේ වාහනේ ගන්න කැමති කවුරුහරි ඉන්නවනම් කෝල් කරලා විස්තර දැනගෙන ගිහින් බලන්න....🛺🛺

බලන්න යන්න ආස හිතේයි ....👍👍❤️MOTER  SHOW 2026....
31/07/2026

බලන්න යන්න ආස හිතේයි ....👍👍❤️
MOTER SHOW 2026....

කොහොමද Twig art tuk tuk in jungle vibes..🛺🌿🌿" Ai-generated "
03/07/2026

කොහොමද Twig art tuk tuk in jungle vibes..🛺🌿🌿
" Ai-generated "

03/07/2026

Bajaj Tuk Tuk එකේ Sounds වගේද
Thailand Tuk Tuk එකක Sounds..😲

AI නම් එකෙන්ම පිස්සුවක් වෝයි....😲😲
23/06/2026

AI නම් එකෙන්ම පිස්සුවක් වෝයි....😲😲

“මිනිස්සු ගන්නේ හරි පැත්ත නෙමෙයි, වාසි පැත්ත” කියන්නේ ජීවිතේ තියෙන සරල truth එකක්.අපි හැමෝම බොහෝ වෙලාවට හරි දේ කියලා දැන...
19/06/2026

“මිනිස්සු ගන්නේ හරි පැත්ත නෙමෙයි, වාසි පැත්ත” කියන්නේ ජීවිතේ තියෙන සරල truth එකක්.
අපි හැමෝම බොහෝ වෙලාවට හරි දේ කියලා දැනගෙනත්, තමන්ට වාසියක් තියෙන පැත්තට වැඩි බර දෙනවා. ඒක මිනිස් ස්වභාවය. හරි වැරදි අතරට වඩා, ඉක්මන් ලාභය, පහසුව, සහ තමන්ට ලැබෙන ප්‍රතිලාභය අපේ තීරණ වලට බලපානවා.
ඒත් ඇත්ත වටිනාකම තියෙන්නේ හැම වෙලාවෙම වාසියට නෙමෙයි—හරි දේට ඉන්න කෙනාටයි.👍👍🔥🔥🔥🔥

3WD Talks...🛺

#වදන්

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙන්නේ බැලුවේ...😲😲😥😥😥       #වදන්
19/06/2026

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙන්නේ බැලුවේ...😲😲😥😥😥

#වදන්

15/06/2026

සිරාවටම....😲😲

#වදන්

Address

Kalubowila
Colombo
10350

Telephone

+94775364890

Website

Alerts

Be the first to know and let us send you an email when 3WD Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 3WD Talks:

Shortcuts

Share