26/09/2023
🔰ඔබත් හොද රැකියාවකට යන්න අමතර සුදුසුකම් සොයන අයෙක්ද ? 🤔⁉
⭕MS Office සහ සිංහල Typing දන්නේ නැතුව තවමත් ඔබ දුක් විදිනවද ?😮💨😕
🔰මොන හැකියාව තිබුණත්, පරිගණක හැකියාව නැතුව Jobs කරන්න බෑ නේද? ⁉️
✴ෆේස්බුක් එකේ ගොඩක් පොස්ට් වල එයාලම දාගත්ත කමෙන්ට් 📝 දැකලා, 🌍 Online Course කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්න එපා.
බලාගෙන හිටියා හොඳටම ඇති 🫰💪
👩💻 මූලික පරිගණක දැනුම සහිත තොරතුරු තාක්ෂණ සහතිකපත්‍ර පාඨමාලාව.👨💻
🟠අධ්‍යාපනය,රැකියා,ව්‍යාපාර ,පෞද්ගලික කටයුතු යන සියල්ලට අවශ්‍ය මූලික සිද්ධාන්තයක් වන Microsoft Office පැකේජය මුල සිට ඉතා සරලව ඔබට ඉගැන්වීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි....😇🫰
🔴පාඨමාලාව තුලදී ,
☣Ms Office Word
☣Ms Office Power Point
☣Ms Office Excel
☣Ms Office Access
☣Sinhala Typing
☣Basic Web Design
යනාදී පරිගණක මෘදුකාංග සම්බන්ධ සියලු ඉගැන්වීම් සහ උපදෙස්, කෙටි ක්‍රම මගින් ඉතා සරලව සහ පහසුවෙන් ඉගැන්වීම් සිදුකෙරේ.
🔵මෙය වැදගත් වන්නේ කාහටද,
🔸පාසල් සිසුන්ට
🔸විශ්ව විද්‍යාල සිසුන්ට
🔸රැකියාවල නියුතු පිරිසට
🔸රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින පිරිසට
🔸ව්‍යාපරිකයන්ට
🔸වැඩිහිටියන්ට
✅මෙම පාඨමාලාව Online Zoom හරහා පැවැත්වේ..
✅කාලය මාස 03කි.
✅කිසිදු මූලික දැනුමක්,පලපුරුද්දක් හෝ පරිගණක හැකියාවක් අවශ්‍ය නොවේ..
✅කිසිදු වයස් සීමාවක්ද නැත.
ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.
⚜〽මෙහෙයවීම අවුරුදු 20ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ...
🟣පාඨමාලාව අවසන් කරන ඔබට Learning Hub ආයතනය මගින් පිළිගත් වටිනා සහතිකපතක් හිමිවේ.
❤🔥🥳❤🔥මේ මස ලියාපදිංචි වන සියලුම දෙනාට පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන් නිදහස්❤🔥🥳❤🔥
පාඨමාලාවට අයදුම් කිරීමට හෝ වැඩිදුර විස්තර ලබාගැනීමට අවශ්‍ය නම් 077 020 9298 අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
( සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් අදම අයදුම් කරන්න )