NewsCenter.lk

NewsCenter.lk News and Media Web Site

22/08/2025

හිටපු ජනපති රනිල් බන්ධනාගාරයට රැගෙන ගිය හැටි

රනිල් රිමාන්ඩ් එකට යද්දී අර්ජුන මහේන්ද්‍රන්ටත් නොතීසි නිකුත් කරයි Read more: https://tinyurl.com/bdh63cyx               ...
22/08/2025

රනිල් රිමාන්ඩ් එකට යද්දී අර්ජුන මහේන්ද්‍රන්ටත් නොතීසි නිකුත් කරයි
Read more: https://tinyurl.com/bdh63cyx



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on YouTube 👉 https://www.youtube.com/
🔴 Like us on Facebook 👉 https://www.facebook.com/NewsCenterLka
🔴 Follow us on X 👉 https://x.com/NewsCenter.lk
🔴 Website 👉 https://www.newscenter.lk

Former President Ranil Wickremesinghe remandedRead more: https://tinyurl.com/yen4u92d                           𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨...
22/08/2025

Former President Ranil Wickremesinghe remanded
Read more: https://tinyurl.com/yen4u92d

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on YouTube 👉 https://www.youtube.com/
🔴 Like us on Facebook 👉 https://www.facebook.com/NewsCenterLka
🔴 Follow us on X 👉 https://x.com/NewsCenter.lk
🔴 Website 👉 https://www.newscenter.lk

Former President Ranil Wickremesinghe remanded
Read more: https://tinyurl.com/yen4u92d



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on YouTube 👉 https://www.youtube.com/
🔴 Like us on Facebook 👉 https://www.facebook.com/NewsCenterLka
🔴 Follow us on X 👉 https://x.com/NewsCenter.lk
🔴 Website 👉 https://www.newscenter.lk

22/08/2025

🚨breaking news රනිල්ට රටම පුදුම වෙන තීන්දුවක් | දේශපාලන කරලියම හෙල්ලෙයි | මෙන්න දැන් ලැබුණු නියෝගය

කැන්ගරුවන් සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට 💪🔥 තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව ත...
22/08/2025

කැන්ගරුවන් සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට 💪🔥
තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීම දකුණු අප්‍රිකාව සමත්විය 💪💪

22/08/2025

රනිල් අත්අඩංගුවට ගත්ත සිද්ධිය අස්සේ විමල් තවත් එකක් පත්තු කරයි , මේක ආණ්ඩුවට ලේසි වෙන එකක් නැහැ

ස්වාමීනී, මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනව...
22/08/2025

ස්වාමීනී, මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න-හිටපු ජනපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න



𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on YouTube 👉 https://www.youtube.com/
🔴 Like us on Facebook 👉 https://www.facebook.com/NewsCenterLka
🔴 Follow us on X 👉 https://x.com/NewsCenter.lk
🔴 Website 👉 https://www.newscenter.lk

22/08/2025

රනිල් අත්අඩංගුවට ගැනීම ආපිට කැරකිලා ජනපති අනුරටත් වදින ලකුණු , කිසිවෙක් නොසිතු අනාවරණයක්

Address

N0 1143 A/1 Pamburugahahena Road, Thalawatugoda
Colombo
10116

Alerts

Be the first to know and let us send you an email when NewsCenter.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NewsCenter.lk:

Share