Chanu Madu

Chanu Madu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanu Madu, Digital creator, Colombo.

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති දෙයක් 🥭🍦ඒක පුදුම ඇබ්බැහයක්😇🧡 ゚viralシfypシ゚viralシalシ
18/06/2026

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති දෙයක් 🥭🍦
ඒක පුදුම ඇබ්බැහයක්😇🧡

゚viralシfypシ゚viralシalシ

මන් ඉන්නේ දියතලාවෙම ද කියලා මට පොඩි සැකයක් තියෙනවා 😐🥵🥵 ゚viralシfypシ゚viralシalシ
17/06/2026

මන් ඉන්නේ දියතලාවෙම ද කියලා මට පොඩි සැකයක් තියෙනවා 😐🥵🥵

゚viralシfypシ゚viralシalシ

Chanuka Sandaruwan 🤾‍♀️💚ක්‍රිකට් වලට ආස එයා වෙනුවෙන් මන් ඉල්ලපු විදියටම ලස්සනට කේක් එක හදලා තිබුනා🥰Nawodi Piyarathna 💙Ab...
17/06/2026

Chanuka Sandaruwan 🤾‍♀️💚
ක්‍රිකට් වලට ආස එයා වෙනුවෙන් මන් ඉල්ලපු විදියටම ලස්සනට කේක් එක හදලා තිබුනා🥰

Nawodi Piyarathna 💙
Abhimanthra/Passara
Suprise Birthday Cake🎂

Thank You So Much Nangi🩷

゚viralシfypシ゚viralシalシ

16/06/2026

අද දවසම ඔයා වෙනුවෙන් මයි🩷
ඔයා ආස හැමදේම මන් මට පුලුවන් උපරිමයෙන් ලස්සනට කලා💛

ඔයා ගොඩක් සතුටු උනා😍
මන් ඒක දැක්කා😊
මට ඒ හොදටම ඇති💜️

මන් වෙනුවෙන් හැමවෙලේම ඉන්න ඔයාට❤️

゚viralシfypシ゚viralシalシ

එයා වෙනුවෙන් එයාගේ උපන්දිනය දවසේමගේ අතින් හැඩ උනු එයාගේ  බත් පිගාන🍛මේක නික්ම්ම බත් එකක් නෙවෙයි මගේ ආදරේ පිරුණු රසම රස බත...
16/06/2026

එයා වෙනුවෙන්
එයාගේ උපන්දිනය දවසේ
මගේ අතින් හැඩ උනු
එයාගේ බත් පිගාන🍛

මේක නික්ම්ම බත් එකක් නෙවෙයි
මගේ ආදරේ පිරුණු රසම රස බත් එකක්🍛

බත්🤍
කුකුල් මස් කරිය🖤
බෝංචි බැදුම 💚
අල කිරට💛
චිලි පේස්ට්❤️
බීට්‍ රූට් සලාදය🩷
පපඩම්🧡

゚viralシfypシ゚viralシalシ

Happy Cake Day Sudu🎂සුබම සුබ උපන්දියක් වේවා මගේ සුදුමහත්තයා💚🤍මන් හරි ආදරෙයි මාව ආදරෙන් බලාගන්න ඔයාටමාව සතුටින් හරි දුකෙන...
16/06/2026

Happy Cake Day Sudu🎂

සුබම සුබ උපන්දියක් වේවා මගේ සුදුමහත්තයා
💚🤍

මන් හරි ආදරෙයි මාව ආදරෙන් බලාගන්න ඔයාට
මාව සතුටින් හරි දුකෙන් හරි තියන්න පුලුවන් කෙනා ඔයා💙
ඔයා ගාව තමා මගේ සතුට තියෙන්නේ😊
ඉතින්
අද වගේ දවසේ මන් මට පුලුවන් උපරිමයෙන් ලස්සනට ආදරයෙන් ඔයාට මේ හැමදේම කලේ🩷

මගේ හැම දුකකදීම සතුටකදීම මගේ ලගින් ඉන්න මගේ සුදූ ඔයාට මන් ගොඩක් ආදරෙයි❤️
ආදරනීය යාලුවෙක්
ආදරනීය මහත්තයෙක්
ආදරනීය පුතෙක්
ආදරනීය සැමියෙක්
ආදරනීය බෑනා කෙනෙක්
ආදරනීය මස්සිනෙක්

මේ හැම චරිතයම ඔයා හරි ලස්සනට ගලපනවා
Chanuka Sandaruwan

゚viralシfypシ゚viralシalシ

15/06/2026

අද විශේෂ දවසක්
මගේ ලස්සන ළමයෝ

අද තමයි ලස්සන අහිංසක කුමාරයෙක්
මේ ලෝකෙට ආපු දවස

ඔයා ලස්සනම හිනා වෙනකොට
ඉතින් හැමදාම හිනාවෙලා ඉන්න
මගේ සුදුමහත්තයා🥰🩷💙

සුබම සුබ උපන්දියක් වේවා මගේ නපුරෝ🙋🎂❤️
🎂
゚viralシfypシ゚viralシalシ

මන් ආස හැමදේම කරන්න දෙනනීති දාන්නේ නැති ලස්සනට ඉන්නවට කැමති ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ වාසනවන්ත බිරිදක්🥹💛🖤එයා...
14/06/2026

මන් ආස හැමදේම කරන්න දෙන
නීති දාන්නේ නැති
ලස්සනට ඉන්නවට කැමති
ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ වාසනවන්ත බිරිදක්🥹💛🖤

එයා දන්නවා මන් මොන දේ කලත් සීමාවෙන් එහා නොයන බව👩‍❤️‍👨💙
Chanuka Sandaruwan😍
නීති දාලා හිර කරන පිරිමි අතරේ
නිදහසේ ජීවිතේ ගෙවන මන්
ඔයා නිසා ඇත්තටම සතුටින්🥰

゚viralシfypシ゚viralシalシ

ඒ ආසාවත් හරි😇🥭🍦 ゚viralシfypシ゚viralシalシ
14/06/2026

ඒ ආසාවත් හරි😇
🥭🍦

゚viralシfypシ゚viralシalシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu Madu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share