S ANUWA

S ANUWA S ANUWA | ගෙදර පුතා 💙
කොන්ද කෙලින් | සතුට පාර | හැමදේම කතාවක්
වැටුනත් නැගිටින වචන - Colombo 🇱🇰 Sri Lanka 🇱🇰

Chapter 02 - සතුටමිනිස්සු සතුට හොයන්නේ ලොකු දේවල් වලින්.Phone එකෙන්. Bike එකෙන්. Brand එකෙන්.ම හොයන්නේ වෙන විදියකට.හවසට ...
14/06/2026

Chapter 02 - සතුට

මිනිස්සු සතුට හොයන්නේ ලොකු දේවල් වලින්.
Phone එකෙන්. Bike එකෙන්. Brand එකෙන්.

ම හොයන්නේ වෙන විදියකට.

හවසට අම්මා "පුතේ තේ බොමුද" කියනකොට.
තාත්තා "මහන්සිද පුතේ" කියනකොට.

ඒ වචන 2 මදි මට. ඒ ඇති මට ❤️

සතුට කියන්නේ price tag එකක් නෑ.
සතුට කියන්නේ "ගෙදර" කියන වචනේ.

#සතුට #ගෙදර #පුතේ🚀

Chapter NDD  - පටන් ගැන්ම.47000 පඩියයි, 20k loan එකයි මැද ඉඳන් ගෙයක් හදන හීන දකින එකාට මේක.අම්මයි තාත්තයි වෙනුවෙන්, අතාර...
14/06/2026

Chapter NDD - පටන් ගැන්ම.

47000 පඩියයි, 20k loan එකයි මැද ඉඳන් ගෙයක් හදන හීන දකින එකාට මේක.
අම්මයි තාත්තයි වෙනුවෙන්, අතාරින්නේ නෑ. කොහොම හරි ගේම ගහනවා.

මේක උඹට තාත්තේ. Phone නැති උනාට කමක් නෑ, මම දිනනකන් ඔයාට පෙන්නන්නම් ❤️

#තනියමගේම #ගෙදරපිරිමිදරුවා #අතාරින්නේනෑ

14/06/2026

"සිතුවා" - සිතුවිලි වලට ජීවයක් දෙන තැන
දිනපතා Motivation | Quotes | Creative ideas
Follow කරලා සිතුවිලි share කරගමු ✨

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when S ANUWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share