USM MEDIA UNIT

USM MEDIA UNIT �UNIQUE SCHOOL OF THE MEDIA UNIT � ���

🙏🙏 ආයුබෝවන් 🙏🙏   🎙UNIQUE MEDIA🎙          SCHOOL🎥  සදහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. 🙏 අපගේ ත්‍රෛමාසික සහතික පත්‍ර පාඨමාලාව ස...
18/09/2023

🙏🙏 ආයුබෝවන් 🙏🙏

🎙UNIQUE MEDIA🎙
SCHOOL🎥
සදහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. 🙏
අපගේ ත්‍රෛමාසික සහතික පත්‍ර පාඨමාලාව සමග සම්බන්ද වීමට ඔබටත් පුළුවන්...

🛑 UNIQUE MEDIA SCHOOL මෙවර ගල්ගමුව පුරවරයේ දුවා දරුවන් වෙනුවෙන්..🛑
🛑වයස අවු. 15 සහ ඊට වැඩි සියළු දෙනාටම සහභාගි විය හැක...
🛑පළමු ලියාපදිංචී වන 25 දෙනා පමණක් තෝරා ගනු ලබයි..
🛑මෙමගින් ඔබට රැකියා සදහා මාද්‍ය ආයතන වලට යොමු කිරීම සදහා ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙ අත්සන් සහිත වටිනා සහතික පත්‍රයක් සහ රැකියා අවස්තා..✅

📺📻පාඨමාලාව සදහා සහභාගි වන ඔබට UNIQUE SCHOOL OF THE MEDIA...T shirt එකක් සහ නිබන්දනයක් නොමිලේ.. 🎙🎦📶
Rejister fees - Rs.2500
Totall - Rs.30 000
මුලින්ම 2500ක් ගෙවා පාඨමාලාව හදාරන අතර තුර ඉතිරි මුදල් වාරික වශයෙන් ගෙවිය

• ගුවන් විදුලි නිවේදනය
• හඬ කැවීම්
• රූපවාහිනි නිවේදනය
• ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම
• විවිධ ආකෘතිවල වැඩසටහන් මෙහෙයවීම
• ගුවන් විදුලි නාට්‍ය සඳහා හඬ දායකත්වය
• පිටපත් රචනය
• බාහිර ප්‍රසංග නිවේදන කටයුතු
• වෙළඳ දැන්වීම් නිවේදනය.

ඇතුළු සියළු දේ ප්‍රායෝගිකව උගන්වන එකම පාඨමාලාව...

11/09/2023

Media Cors එකක් කරලා Tv Channel එකක Job එකක් කරන්න ඔයත් කැමතිද ? 🎙️🎥
මෙවර ගල්ගමුවේදී ආරම්භ කරන වගයී....
* සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවා ගැනේ..
* වසය අවුරුදු 16 සිට අයදුම් කල හැක...
අයදුම් කිරීම සදහා කතා කරන්න..❤
0717929320
0760437814

ඔන්න ආස හැමෝටම.. ❤️‍🔥
03/09/2023

ඔන්න ආස හැමෝටම.. ❤️‍🔥

03/09/2023

USM Media UNIT 1St BaTcH 📸
තැන හදන තැන... 🎙🎥
Lahiru Jayawardana

02/09/2023

🎤🎤🎤හැකියාවෙන් පෙරට යන දිරිය දරුවන්ට තවත් අත් වැලක්...🎦🎥🎦

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when USM MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share