28/11/2025
රංටැඹේ, රංදෙණගල සහ වික්ටෝරියා ගැන අවවාදාත්මක දැනුම්දීමක්
===============
මින් පෙර රංටැඹේ ජලාශයෙන් පහළට නිකුත් කළ වැඩිම ජල සීඝ්‍රතාව වූයේ 3350 Cumec.(තත්පරයට ඝන මීටර්)කී.ඒ අවස්ථාවේදී වාන් දැමීම පටන් ගනු ලැබුයේ 150-300 cumec වැනි පහළ අගයකිනි.නමුත් අද එම අගය වාන් දැමීමේදීම 750 cumec වේ.
මීට අමතරව වික්ටෝරියා ජලාශයෙන්ද වාන් දැමීම ආරම්භ වූ අතර එය තත්පරයට ඝන මීටර් 2812ක් වේ. මෙම ඝන මීටර් 2812 රංටැඹේට තව පැයකිනුත් මහියංගණයට පැය දෙකකිනුත් ළඟාවෙනු ඇති.
මීට අමතරව රන්දෙනිගල හා රංටැඹේ පෝෂක ප්‍රදේශවල flow එකත් එකතු වූ විට එහි අගය තත්පරයට ඝන මීටර්4000 ක පමන ප්‍රමාණයකට ළඟාවීය හැක. සමහරවිට එය ඝන මීටර්5000ක් පමණ විය හැක.මීට ප්‍රථමයෙන් මහියංගනය ලක්වී ඇතිඋපරිම ජලගැල්ම තත්පරයට ඝනමීටර් 3500ක් විතර වන අතර මෙම කරුණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාරුණිකවදැනුම් දෙමු.
කාර්යභාර ඉංජිනේරු - මපාකඩ