19/12/2025
ඔබේ ආදරණීයන්ගේ සුවිශේෂී දිනයන් වෙනුවෙන් පරවෙන්නැති, අමතක නොවන, හැමදාම ළගින් තියාගන්න පුලුවන් ලස්සන මල් කලඹක් තෑගි කරන්න ඔයත් කැමති ද ?
💐Birthday
💐 Anniversary
💐Graduation Day ...
වගේම කවුද අකමැති විශේෂ දවසක් නොවුනත් මල් කලඹක් ලැබෙනවනම් ....😍
විශේෂම දේ තමයි ඔයාල ඉල්ලන මිලට ඔයාලට ඕන කරන මල් කලඹ ගන්න ලැබෙන එක.😍❤
දිවයින පුරා බෙදා හැරීම් සහිතයි..........
Drop a Massge