13/03/2026
"හිත හෙම්බත් වුණු හැම මොහොතකම, මල් මට කියලා දුන්නේ නිහඬව පිපෙන්න විතරයි. 🌸✨"
මල් කියන්නේ සොබාදහම අපිට දෙන "Silent Therapy" එකක්. ඒවා වචන වලින් කතා කරන්නේ නැති වුණාට, "සමහර දේවල් අතහැරලා නිදහසේ ඉන්න" කියලා අපේ හිතට හෙමින් මුමුණනවා. 🌿💖
අද දවස මහන්සියි කියලා හිතෙනවා නම්,
මොහොතකට නතර වෙන්න.
ඔයාගේ වත්තේ පිපුණු මලක සුවඳ බලන්න,
නැත්නම් මේ වගේ ලස්සන වර්ණ දිහා බලාගෙන ගැඹුරු හුස්මක් ගන්න.
ඒ පුංචි විවේකය ඔයාගේ හෙට දවසට ලොකු ශක්තියක් වේවි! 🌸🔋
✍️ Suboo
#සැනසීම #මල් #විවේකය