BaristaAdithya

BaristaAdithya ලංකාවේ Coffee කලාව වෙනස්ම මුහුණුවරකින් 🇱🇰🔥_

හැමදාම අලුත් Coffee Cup එකක් ☕😍

Barista_Adithya 🇱🇰

13/09/2025

Cat and dog love 🐶❤️🥤

Video credit goes to the original owner.

"මල්ලි, මේ කෝපි එක නිවිලනේ"ඔයා Barista කෙනෙක් නම් ඔයාගේ සේවාකාලය තුල අනිවාරෙන්ම මේ වචන ටික අහලා ඇති. ඔයා Customer කෙනෙක්...
11/09/2025

"මල්ලි, මේ කෝපි එක නිවිලනේ"

ඔයා Barista කෙනෙක් නම් ඔයාගේ සේවාකාලය තුල අනිවාරෙන්ම මේ වචන ටික අහලා ඇති. ඔයා Customer කෙනෙක් නම් ඔයා සමහරවිට මේ කතාව Barista කෙනෙක්ට කියලා තියෙන්න පුලුවන්. 😉

මෙතනදි ඔයා Barista කෙනෙක් නම් ඔයා ගොඩක් දුරට හරි දේ කරලා තියෙන්න පුලුවන්. ඔයාගෙ පැත්තෙන් ඒක එහෙම නොවෙන්න පුලුවන් දේවල් ටික අපි පසුව කතාකරමු.

මුලින්ම අපි බලමු ඇයි Barista කෙනෙක් ඇයි කෝපි එක ගොඩක් රස්නෙට හදන්නෙ නැත්තෙ ඇයි කියලා. ඔයා කෝපි බොන කෙනෙක් නම් ඔයා Americano, Espresso, Doppio වගෙ බොන කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට මේ ගැටලුව ඇවිත් නැතුවැති. ඒත් ඔයා Cappuccino, Latte වගේ Consume කරන කෙනෙක් නම් ඔයාට හිතිලා ඇති (ප්‍රශ්ණ නොකරත්), මේ කෝපි එක රස්නෙ මදි නේද කියලා.

කෝපි හදනකොට කෝපි මැශින් එකෙන් එලියට දෙන උණුවතුර වල උෂ්ණත්වය ගොඩක් වෙලාවට 90-96°c වගේ අගයක් තමා ගන්නෙ. ඊට පස්සෙ Latte, Cappuccino වගේ හදනවානම් අපි ඒකට එකතු කරගන්නවා Steamed Milk. අන්න එතනදි තමයි ඔය රස්නේ මදි කියන කතාව එන්නෙ. මොකද කිරි රත් කරද්දි Barista කෙනෙක් අනිවාරෙන්ම 55-65°C, එහෙම නැත්නම් උපරිම 70°C වලට තමා රත්කරගන්නෙ. මොකද එහෙම කරන්නෙ කිරි වල තියෙනවා Lactose (Milk sugar). එකෙන් තමා කිරි වලට Natural Sweetness එකක් දෙන්නෙ. අපි කිරි එක 70°C වලට රත්කරොත් ඒ Sweetness එක වගේම, කිරි වල තියෙන ප්‍රෝටීන් එහෙමත් පිච්චිලා ගිහිල්ලා Burned Taste එකක් තමා Consumerට දැනෙන්නෙ. සහ ඊටත් වඩා රත්කරොත් සමහරවිට Customerට කෝපි එක බොද්දි කට පිච්චෙන්න පුලුවන්.

ගොඩක් දුරට ඉහත පිලිගත් ක්‍රියාපටිපාටිය නිසා තමයි, කෝපි නිවිල කියලා බොහොදුරට පාරිභෝගිකයා ඔයාට Complain කරන්නෙ. නමුත් හැමවෙලේම ඒකම හේතු වෙනවා කියන්නත් බෑ. 🙂

ඊට අමතරව
ඔයාගෙ කප්, මග් Pre-heat වෙලා තිබ්බෙ නැතුව, ඔයා හෝදලා ගෙනාපු ගමන්ම නම් කෝපි එක හැදුවේ ඒ නිසා කෝපි ඉක්මනට නිවෙන්න පුලුවන්.
සමහරවිට ඔයා හදපු කෝපි එක Serce කරන කෙනා ගොඩක් වෙලාවක් තිබිලා Serve කරා වෙන්න පුලුවන්.
එ වගෙම ගොඩක් වෙලාවට Cafes A/C කරලා තියෙන නිසා ඒවගේ බලපෑම හා බාහිර පරිසරයේ උෂ්ණත්වය මත උනත් කෝපි නිමෙන්න පුලුවන්. ඊට අමතරව ඔයාගෙ Customer ගොඩක් දුරට තේ පානය කරන කෙනෙක් නම් එයා ඔයාගේ කෝපි එකෙන් ඒ හා සමාන උෂ්ණත්වක් බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුලුවන්.

මේ හැමදෙයක් ඇතුලෙම ඔයා Barista කෙනෙක් නම් ඔයාගෙ කෝපි එක නියමිත ප්‍රමිතියට හදලා දෙන එක ඔයාගෙ වගකීම. මොකද ලංකාව වගේ රටක කෝපි එකක් ගන්න ඇත්තටම සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එ නිසා Customerව Disappoint නොකර එයාගේ Expectation එකම Deliver කරන්න පුලුවන්නම් වටිනවා. ඔයාලටත් ඇති ඒ වගේ Experiences, අපිටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න.

ඉස්සරහටත් කෝපි ගැන නොදන්න කතාවක් අරගෙන එනකන්, ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න ශෙයා කරන්න. 👊👍

Post credit goes to the original owner.

#අභියා

11/09/2025

From 25 🐶


Video credit goes to the original owner.

Anime Face ☕🔥
09/09/2025

Anime Face ☕🔥

06/09/2025

💗☕



Video credit goes to the original owner.

05/09/2025

☕💗
Video credit goes to the original owner.

04/09/2025

Espresso taking the scenic route ☕✨ Every pour is a journey, not just a shot.



Video credit goes to the original owner.

30/08/2025

When coffee becomes canvas 🎨☕ The art is in the pour



Video credit goes to the original owner.

Hi 🙂
29/08/2025

Hi 🙂

29/08/2025

A coffee that feels like a quiet ride through memory lane 🚲☕✨



Video credit goes to the original owner "

27/08/2025

Some cups warm the hands, others warm the heart ❤️☕✨



Video credit goes to the original owner.

25/01/2025

මේක තමා මගෙ රහස 😂😂☕😵‍💫🥶

Address

Colombo

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:30 - 18:30
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94785265861

Alerts

Be the first to know and let us send you an email when BaristaAdithya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BaristaAdithya:

Share