Shakh & Sand

Shakh & Sand Let's Enjoy the Moment Together 🩷🌸
(4)

මං ආසම හෝරාවන් පොත් එක්ක ගෙවෙද්දි  මට හිතාගන්නවත් බැරි ලෝකවල අතරමං වෙනවා .. ! ආරම්භයේ සිටම අවසානය දක්වාම මා එහි ජීවත් වෙ...
28/09/2026

මං ආසම හෝරාවන් පොත් එක්ක ගෙවෙද්දි මට හිතාගන්නවත් බැරි ලෝකවල අතරමං වෙනවා .. !

ආරම්භයේ සිටම අවසානය දක්වාම මා එහි ජීවත් වෙනවා !

ඉතිං ඔව් !

සෑම කියවන්නෙකුටම තමන්ටම අයත් ෆැන්ටසියක් තියෙනව ! 🩵🥹🕊
මේ අපි එකට ගියපු 3 වෙනි Book fair එක 📚




දෙන්නම එකම vibe එකේ උනාම ඒ ආදරේ හරිම සුන්දරයි 🍃✨
24/09/2026

දෙන්නම එකම vibe එකේ උනාම ඒ ආදරේ හරිම සුන්දරයි 🍃✨


Cinema weekend 🎥
21/09/2026

Cinema weekend 🎥



මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ව හඳුනාගන්නෙ වයසින් නෙවෙයි… හිතෙන්. 🩷ජීවිතයේ සමහර මිනිස්සු අපිට හමුවෙන්නේ ආදරවන්තයෙක්, ආදරවන්ත...
19/09/2026

මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ව හඳුනාගන්නෙ වයසින් නෙවෙයි… හිතෙන්. 🩷

ජීවිතයේ සමහර මිනිස්සු අපිට හමුවෙන්නේ ආදරවන්තයෙක්, ආදරවන්තියක්, යාළුවෙක් හෝ නෑයෙක් කියන නමකට සීමා කරන්න බැරි විදිහට.
කෙනෙක්ගේ තනිකම තවත් කෙනෙක් තේරුම් ගන්නවා.
කෙනෙක්ගේ වේදනාව තවත් කෙනෙක්ට දැනෙනවා.
කෙනෙක්ගේ නිහඬකම තවත් කෙනෙක් කියවගන්නවා.
අන්න ඒ වගේ බැඳීමක තියන වටිනකම කියල ඉවර කරන්න බෑ..
බැඳීමක වටිනාකම තීරණය කරන්නේ වයස් පරතරය නෙවෙයි…
එකිනෙකාගේ ජීවිතයට ඔවුන් ගෙන එන ආදරය, ගෞරවය සහ මනුස්සකම.. සමහර බැඳීම්වලට නමක් නැහැ…
නමුත් ඒවා හිතට දැනෙන්නේ ජීවිතේ ලැබුණු ලස්සනම තෑග්ගක් වගේ.

හරියටම කියනවනම්..

" You are my family.. wherever you are, you are my responsibility "


මුලු ජීවිත කාලෙම ආදරේ විතරක් හොයපු කෙනෙක්ට,ආදරේ කියන එක ඇත්තටම මුණගැහෙනවා කියන්නෙ, කෙනෙක්ගේ ජීවිත කාලෙ ඇතුලත එයාට වෙන්න ...
17/09/2026

මුලු ජීවිත කාලෙම ආදරේ විතරක් හොයපු කෙනෙක්ට,
ආදරේ කියන එක ඇත්තටම මුණගැහෙනවා කියන්නෙ,
කෙනෙක්ගේ ජීවිත කාලෙ ඇතුලත එයාට වෙන්න පුලුවන් හොදම දේ කියලා මං විශ්වාස කරනවා...
එතනින් එහාට එයා ජිවත් වෙයි. ! 🩷🥹🙌



මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ඇතුළාන්තයෙන්තේරුම් ගන්න අමාරු, එකට පැටලිච්ච හැඟීම් ගොඩක් තනියම දරාගෙන ජීවත් වෙනවා සාරා.ඒ හැමදේම,...
09/09/2026

මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ඇතුළාන්තයෙන්
තේරුම් ගන්න අමාරු, එකට පැටලිච්ච හැඟීම් ගොඩක් තනියම දරාගෙන ජීවත් වෙනවා සාරා.

ඒ හැමදේම,
වචනවලට පෙරළන්න බැරි වෙලාවක දී වුණත්
අපේ නිහඬකම ඇතුළේ හැංගුණු හැමදෙයක්ම
තේරුම් ගන්න උත්සාහ කරන මනුස්සයෙක්
අපේ ජීවිතේට මුණගැහෙනවා කියන්නෙ,

ඒක ආදරේකටත් වඩා
දුර්ලභ ආත්මීය සැනසීමක් වෙනවා..! ☁️✨

Copied from chérie - ෂෙරී

08/09/2026

How about everywhere…? 🩷

I wanna travel around the world with you, bae. 🌍✈️



Our first time seeing turtles 🐢💚 What a wonderful experience! A refreshing sea bath, beautiful moments, and a perfectly ...
06/09/2026

Our first time seeing turtles 🐢💚 What a wonderful experience! A refreshing sea bath, beautiful moments, and a perfectly well-spent day out. 🌊☀️✨





04/09/2026

ගම සොඳුරු තිසඳ පුරකී..🌊🍃


Address

Colombo

Telephone

+94766615566

Website

Alerts

Be the first to know and let us send you an email when Shakh & Sand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shakh & Sand:

Shortcuts

Share