Bottle gift gallery

Bottle gift gallery gift shop
(3)

19/01/2026

"දම්පල් දැක්මෙන් පණපෙවුණු
දෙස බස රැසට දිවිහිමියෙන් ආදරය කරන
බෝසත් දරු පරපුරක් "

ඒ රදල කුමාරයා මතක කාටද ?
24/12/2025

ඒ රදල කුමාරයා මතක කාටද ?

05/12/2025
🙏🙏🙏
25/10/2025

🙏🙏🙏

24/10/2025

දැයට මඟ කියන දැයට මං තනන අපේ බෝසත් යථිවරයන් වහන්සේ 🙏🙏🙏

24/10/2025

Page eka promote කරගන්න support එකක් දෙන්න පුළුවන් ද යාලුවනේ

24/10/2025

Call now 070 499 10 89

එයා අනිවාර්යයෙන්ම හුඟක් සතුටු වේවි ඔයා එයා වෙනුවෙන් මෙහෙම ලස්සන නිර්මාණය ක් තෑගි කරද්දී මේ නිර්මාණය ඒ තරම් ආදරණීය මතක සැ...
23/10/2025

එයා අනිවාර්යයෙන්ම හුඟක් සතුටු වේවි ඔයා එයා වෙනුවෙන් මෙහෙම ලස්සන නිර්මාණය ක් තෑගි කරද්දී මේ නිර්මාණය ඒ තරම් ආදරණීය මතක සැමරුමක් යාළුවනේ

ඉතින් විශ්වාසයෙන් යුතුව නිර්මාණය ක් කරගන්න නම්
දැන්ම අමතන්න

075 8 469 469
077 1 296 327
071 3 650 178

Wathsap 070 499 10 89

පිට කොඳු බිඳුණු අක්මුල් සිඳුණු ජාතියක් නැවත සිය මව්පොළොව මත දෙපයින් නඟා සිටුවීමට වීරිය පාරමිතා පුරන අපේ කාලයේ බෝසත් යථිව...
23/10/2025

පිට කොඳු බිඳුණු අක්මුල් සිඳුණු ජාතියක් නැවත සිය මව්පොළොව මත දෙපයින් නඟා සිටුවීමට වීරිය පාරමිතා පුරන

අපේ කාලයේ බෝසත් යථිවරයන් වහන්සේ 🙏🙏🙏🙏

"එදා කේශර සිහ රජෙකු මෙන්
අවිදු රඹ වන කළඹමින්
යථාවාදී තථාකාරී බුදුපියාණන් ගිය මගින්
සොයා සත්‍යය වහල් බැමි සිඳ නොබා පෙරමුණටම යමින්
නගවු අර්හත් ධජයෙ අණසක
ධර්මයේ කග ලෙලවමින් "

ඒ භාග්‍යවත් අර්හත් ගෞතම සම්බුදු රජානන් වහන්සේ ගේ විශ්වාසය පරිදි පන්දාහක් කල් සසුන සුරකින්නට ලෙයින් දිවුරුම් දුන් ජාතියක් අවදි කරමින් පුනරාගමනය කරන සිංහල සඟ පරපුරට නමස්කාර වේවා .

නත්ථි මේ සරණං අඤ්ඤංබුද්ධෝ මේ සරණං වරං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
19/10/2025

නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Address

Bopaththa 1st Lane
Colombo
10620

Telephone

+94771296327

Website

Alerts

Be the first to know and let us send you an email when Bottle gift gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share