04/07/2025
හෙට මොනදේ උනත්
අපිට ඒක නවත්වන්න බෑ..
මේක අනාවැකියක් පමණයි
වෙන්නත් පුලුවන්
නොවෙන්නත් පුළුවන්...
හෙට නොවී වෙන දවසක වෙන්නත් පුළුවන්..
බූමිකම්පා 1000 ක් විතර ඇවිත්
ගිනි කන්දක් පුපුරා ගිහින්
පොඩි බයකුත් තියේ...
පුංචි එකා ගැන තමා බය
ජීවත් වෙන ප්‍රදේශය අනුව ආරාක්ශිතයි කියලා හැගුනත්
අනිත් අය ගැන හිතපුවම
ආරක්ශිතයි කියන හැගීම නැති වෙනවා...
කෙසේ නමුත් හැමෝම පරිස්සමෙන්...
මේ සතියෙ Trip එහෙම යද්දී පරිස්සමෙන්
🧳 ජපානයේ හදිසි අවස්ථා බෑගයක් සදාගෙන තියෙන එක ඔබට සුදුසුයි! (Emergency Go-Bag Checklist)
🆘 1. අත්‍යවශ්‍ය ලිපි ලේඛන (Documents)
• パスポート (Passport)
• 在留カード (Zairyu Card – Residence Card)
• 保険証 (Health insurance card)
• 銀行口座番号 (Bank book or card copy)
• 緊急連絡先一覧 (Emergency contact list – family, embassy)
• බඩු ලැයිස්තුවේ පිටපත් (Printed + USB + Cloud)
⸻
💊 2. සෞඛ්‍ය උපකරණ
• 🩹 First Aid Kit (bandages, antiseptic, scissors, gloves)
• 😷 Masks (dust/smoke/fog)
• 💊 නිතර බෙහෙත් (Prescription medicine 3–7 days)
• 🪥 Toothbrush, toothpaste
• 👓 Spare glasses/contact lenses
🔋 3. විදුලි සහ සන්නිවේදන උපකරණ
• 🔦 Torchlight (battery/solar powered)
• 🔋 Extra batteries / Power bank
🍱 4. ආහාර, ජලය
• 💧 Drinking water (at least 2L per person/day × 3 days)
• 🍞 Ready-to-eat food (biscuits, canned food, dry rations)
👕 5. ඇඳුම් සහ උණුසුම් භාණ්ඩ
• 👕 Extra undergarments & socks (2–3 sets)
• 🧥 Raincoat / Jacket
• 🧤 Gloves / scarves (winter season)
• 🧢 Hat / cap / towel
📍මතක තබා ගන්න:
• ✅ කුලී නිවසක නම් evacuation point (避難所 | hinanjo) පිළිබඳව දැනුවත් වන්න
• ✅ 📲 NHK, J-Alert, “Safety tips” app download කර ගන්න
• ✅ 🏃♂️ මුලින්ම ජීවිතය රැක ගන්න! safety 1st
උපුටාගැනීම - නිරන්දනී වර්ණකුලසූරිය මහත්මියගේ ෆේස්බුක් පිටුවෙන්