09/08/2026
විදුහල්පති නිවේදනයයි,
අධ්‍යයන පොදු සහතික පත්‍රය උසස් පෙළ විභාගයට පෙනී සිටින අභිමානවත් නාලන්දීයන් වෙත,
විද්‍යා, ගණිත, තාක්ෂණ, වාණිජ හා කලා යන විෂය ධාරාවන් මගින් මේ වසරේ විභාගයට පෙනී සිටින අභිමානවත් සියලුම නාලන්දීයන් වෙත විභාගය සාර්ථක ව ජය ගැනීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ලංකාවේ විශිෂ්ටතම බෞද්ධ විද්‍යාලය වශයෙන් ඔබ විසින් නිරතුරුවම තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන බැවින් විභාගය ගැනීමට එය ආශිර්වාදයක් වනු ඇත.
අභිමානවත් නාලන්දීයන් සියලු දෙනාටම විද්‍යාලයේ වැඩවසන සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති සමාධි පිළිම වහන්සේගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන අතර මෙම විභාග කඩයිම පහසුවෙන් ජයගැනීමට අවශ්‍ය දළදා සමිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබේවායි ද ප්‍රාර්ථනය කරමි.
විදුහල්පති,
නාලන්දා විද්‍යාලය,
කොළඹ.
Message from the Principal,
To the Proud Nalandians Appearing for the G.C.E. Advanced Level Examination -2026
I extend my heartfelt wishes to all the proud Nalandians who will be sitting for this year’s G.C.E. Advanced Level Examination in the Science, Mathematics, Technology, Commerce and Arts streams. May you be blessed with the physical and mental strength, courage and determination required to successfully face and triumph over this important examination.
As proud Nalandians, you have always conducted yourselves with unwavering faith in the Triple Gem — the Buddha, Dhamma and Sangha. May this faith and devotion be a source of strength and blessing as you face this examination.
I pray that all proud Nalandians will receive the blessings, guidance and protection of the Samadhi Buddha Statue, enshrining the sacred relics of the Buddha, which stands majestically within the College premises. May you also receive the blessings and protection of the Sacred Tooth Relic of the Buddha as you strive to overcome this important milestone in your academic journey with confidence and ease.
May you be blessed with wisdom, strength, courage and success, and may your dedication and perseverance lead you towards achieving your highest aspirations.
Principal,
Nalanda College
Colombo-10
.C.E.AdvancedLevelExam