
26/09/2023
ජීවිතයේ එක තැනකදී ඔයාට හමුවුණු හැම මනුස්සයෙකුටම ඔයා තවත් එක මතකයක් විතරයි.
ඉතිං ඒ මතකය ලස්සන, ආදරණීය මතකයක් කරගන්න මේ ගෙවෙන හැම වෙලාවෙම වග බලාගන්න.
හැම හිතකම ආදරණීය මතකයක් වෙන්න පුලුවන් කියන්නෙම, ජීවන ගමනෙ හුඟක් තැන් ඔයා දැනටමත් දිනලා ඉවරයි. 🌻❤️