FoE Media

FoE Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FoE Media, News & Media Website, Colombo.

*අගෝස්තු 12- ජාත්‍යන්තර යොවුන් දිනය* ❤️💪හෙට දිනය වෙනස් කිරීමේ විශාලතම බලවේගය අද තරුණ පරපුරයි! නව අදහස්, දැක්ම සහ නොපසුබස...
12/08/2026

*අගෝස්තු 12- ජාත්‍යන්තර යොවුන් දිනය* ❤️💪

හෙට දිනය වෙනස් කිරීමේ විශාලතම බලවේගය අද තරුණ පරපුරයි! නව අදහස්, දැක්ම සහ නොපසුබස්නා උත්සාහය තුළින් ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට පෙරමුණ ගනිමු. තරුණ හඬ සහ ක්‍රියාකාරකම් තුළින් අනාගතය දීප්තිමත් කරමු.

*සැමට අර්ථවත් ජාත්‍යන්තර යොවුන් දිනයක් වේවා!" 🌍✨💡*

Caption by : R.M.Roshani Dhammika

Design by :N.Dewduni Hettiarachi



#ජාත්‍යන්තරයොවුන්දිනය

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ, ප්‍රාථමික අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ල...
05/08/2026

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ, ප්‍රාථමික අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබූ සියලුම නවක සහෝදර සහෝදරියන්ට අධ්‍යාපන පීඨ මාධ්‍ය ඒකකය වෙනුවෙන් අපගේ හෘදයාංගම සුබ පැතුම්! 🎓✨

හෙට දිනයේ ලොව දිනන, දැනුමේ මඟ පෙන්වන, සිතැඟි පරිදි අනාගතය හැඩගස්වන ගුරු පරපුරේ ආරම්භක පියවර තබන ඔබ සැමගේ මෙම නව විශ්වවිද්‍යාලයීය ගමන්මඟ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු! 📚❤️

Caption By : H.M. Shehani Madhushani Herath

Design By : D.A. Minali Madhara

🎀දුක සතුට දෙක ළඟ එක ලෙස රැ⁣ඳෙන මිතුරා සැබෑම ඥාතියෙකි.🎀ජීවිතයේ පැමිණෙන කටුක සෘතූන් දරාගැනීමටත් වසන්තයේදී සතුටු වීමටත් ඔබ ...
30/07/2026

🎀දුක සතුට දෙක ළඟ එක ලෙස රැ⁣ඳෙන මිතුරා සැබෑම ඥාතියෙකි.🎀

ජීවිතයේ පැමිණෙන කටුක සෘතූන් දරාගැනීමටත් වසන්තයේදී සතුටු වීමටත් ඔබ ළඟින්ම සිටින ඔබේ මිතුරාට/ මිතුරියට ආදරයෙන් සුබ පතමු. 🫂💓

💛අද ජුලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනයයි.💛

සැබෑ මිතුදම් සදාකල් රැ⁣ඳේවා...!! 💫

Caption By : Sugandika Kadugathbandara

Design By : G.P.D.A. Jayamanna





මිනිස් ජාවාරමට එරෙහිව නැගී සිටිමු! 🛑​නොදන්නා අනාගතයක මිත්‍යා පොරොන්දුවලට රැවටී ඔබේ ජීවිතය සහ නිදහස අනතුරේ හෙළන්න එපා. නී...
30/07/2026

මිනිස් ජාවාරමට එරෙහිව නැගී සිටිමු! 🛑

​නොදන්නා අනාගතයක මිත්‍යා පොරොන්දුවලට රැවටී ඔබේ ජීවිතය සහ නිදහස අනතුරේ හෙළන්න එපා. නීති විරෝධී මිනිස් ජාවාරම යනු මිනිස්කම හමුවේ කළ හැකි බරපතලම අපරාධයකි.

​සෑම වසරකම ජූලි මස 30 වන දින "නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය" ලෙස නම් කර ඇත්තේ මෙම අවාසනාවන්ත උගුලට හසුවන මිලියන සංඛ්‍යාත ජනතාවගේ පීඩාවන් පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමට සහ මෙම ජාවාරම්වලට එරෙහිව ගෝලීය වශයෙන් එකමුතු වී ක්‍රියාමාර්ග ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ අරමුණිනි.

​මිනිස් ජාවාරමෙන් තොර ලෝකයක් උදෙසා අද ම දැනුවත් වෙමු.

Caption by : Y. Hasara Bandarigodage

Design By : D.A. Minali Madhara

#මිනිස්ජාවාරමටඑරෙහිවෙමු

*සම්බුදු සසුන දහම් සිසිලෙන් ආලෝකමත් වන පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..!*ඇසළ පුන් පොහෝ දිනයේ සුවිශේෂීත්වය,◽️සිද...
29/07/2026

*සම්බුදු සසුන දහම් සිසිලෙන් ආලෝකමත් වන පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..!*

ඇසළ පුන් පොහෝ දිනයේ සුවිශේෂීත්වය,

◽️සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම.

◽️සිද්ධාර්ථ කුමාරයා ලෝකයාගේ දුක දුරු කිරීම පිණිස ගිහිගෙයින් නික්මීම.

◽️බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම.

◽️පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදා ලැබීම.

◽️ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීම.

*සියලු ලෝ සතුන්ගේ පින් සිත් අවදි කරන උතුම් ඇසළ පුන් පොහෝ දිනක් වේවා.!*

Caption By : A.G.A. Tharangi

Design By : Yasuri Hasara

#ඇසළපොහොය #උතුම්පොහොයදිනයක්වේවා

"සම්බුදු සසුන දහම් සිසිලෙන් ආලෝකමත් වන පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..!"ඇසළ පුන් පොහෝ දිනයේ සුවිශේෂීත්වය,◽️සිද...
29/07/2026

"සම්බුදු සසුන දහම් සිසිලෙන් ආලෝකමත් වන පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..!"

ඇසළ පුන් පොහෝ දිනයේ සුවිශේෂීත්වය,

◽️සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම.

◽️සිද්ධාර්ථ කුමාරයා ලෝකයාගේ දුක දුරු කිරීම පිණිස ගිහිගෙයින් නික්මීම.

◽️බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම.

◽️පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදා ලැබීම.

◽️ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීම.

"සියලු ලෝ සතුන්ගේ පින් සිත් අවදි කරන උතුම් ඇසළ පුන් පොහෝ දිනක් වේවා.!"

Caption By : A.G.A. Tharangi

Design By : Yasuri Hasara

#ඇසළපොහොය #උතුම්පොහොයදිනයක්වේවා

"අපේ අක්මාව සුරකිමු - හෙපටයිටිස් රෝගයෙන් තොර හෙට දවසක් නිර්මාණය කරමු...!" 🛡️🩸​ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාවට අනුගතව, හෙපටයි...
28/07/2026

"අපේ අක්මාව සුරකිමු - හෙපටයිටිස් රෝගයෙන් තොර හෙට දවසක් නිර්මාණය කරමු...!" 🛡️🩸

​ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාවට අනුගතව, හෙපටයිටිස් පිළිබඳ නිවැරදි අවබෝධයත්, පූර්ව පරීක්ෂණ සහ ප්‍රතිකාරවල වැදගත්කමත් ලොවටම සිහිපත් කරන සුවිශේෂී දිනය අදයි.

​"අධ්‍යාපනය සහ දැනුවත්භාවය මඟින් ඕනෑම සෞඛ්‍ය තර්ජනයක් පරාජය කළ හැකිය. සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදෙසා එක්ව පෙළගැසෙමු..!" 🌍📚🤝

​අද ජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනයයි

​Caption by: N.K.A Arachchi

Design By : H.C.N. Nisansala Chandrasiri

#ලෝකහෙපටයිටිස්දිනය

"මානව දයාවේ සහ නිදහසේ සැබෑ අරුත ලොවට කියා දුන් නෙල්සන් මැන්ඩෙලා දිනය අදයි...!" 🕊️සීමා මායිම් නොමැතිව, ලොව වටා මිලියන සංඛ...
18/07/2026

"මානව දයාවේ සහ නිදහසේ සැබෑ අරුත ලොවට කියා දුන් නෙල්සන් මැන්ඩෙලා දිනය අදයි...!" 🕊️

සීමා මායිම් නොමැතිව, ලොව වටා මිලියන සංඛ්‍යාත මානව සිත් සතන් තුළ සමානත්මතාවයේ සහ සහෝදරත්වයේ බලාපොරොත්තු දල්වන මේ සොඳුරු දවසේ...

"ලෝකය වෙනස් කළ හැකි බලවත්ම අවිය අධ්‍යාපනය බව සිහිපත් කරමින්, වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමු."

අද ජුලි 18 - නෙල්සන් මැන්ඩෙලා දිනයයි.

Caption by: W.K.Dishmini

Design by : Sahara Vinodanee


"සැබෑ යුක්තිය යනු සමාජයක පැවැත්මේ ජීව ගුණයයි; එය සැමටම එක සේ අයිති විය යුත්තකි." 🌍ලොව පුරා වෙසෙන සෑම මනුෂ්‍යයෙකුටම සමාන ...
17/07/2026

"සැබෑ යුක්තිය යනු සමාජයක පැවැත්මේ ජීව ගුණයයි; එය සැමටම එක සේ අයිති විය යුත්තකි." 🌍

ලොව පුරා වෙසෙන සෑම මනුෂ්‍යයෙකුටම සමාන අයිතිවාසිකම් සහ සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් හඬක් නැගීමට අපිත් එක්වෙමු.

අද ජූලි 17 - ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනයයි! ✨

නීතියේ ආධිපත්‍යය සුරකිමින්, වඩාත් සාමකාමී, සමාන සහ සාධාරණ ලෝකයක් බිහි කිරීමට අද දින අප සැවොම අධිෂ්ඨාන කර ගනිමු! 🕊️🇱🇰

Caption By : R.D.K.N.L. Rajapaksha

Design By : I. Isandi Hasara

යොවුන් ජවයට නව පියාපත්!හෙට දින ලෝකය ජය ගන්නා සැබෑ නියමුවන් වන්නේ වත්මන් තරුණ පරපුරයි. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස්,...
15/07/2026

යොවුන් ජවයට නව පියාපත්!

හෙට දින ලෝකය ජය ගන්නා සැබෑ නියමුවන් වන්නේ වත්මන් තරුණ පරපුරයි. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස්, නවීන තාක්ෂණය සහ නව්‍යකරණයෙන් සන්නද්ධ වීම අද දවසේ ප්‍රධානතම අවශ්‍යතාවය වී තිබේ.

අප සතු සුවිශේෂී කුසලතාවයන් තවදුරටත් ඔප්නංවා ගනිමින්, අභියෝග හමුවේ නොසැලී පෙරට යමු. ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට අවශ්‍ය කරන සැබෑ ශක්තිය හා ජවය ඇත්තේ අප සතුවයි!

ජූලි 15 - ලෝක යොවුන් කුසලතා දිනය අදයි.

Caption By : R.M.Roshani Dhammika

Design By : D.A. Minali Madhara

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when FoE Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FoE Media:

Shortcuts

Share