මොටර් Coach

මොටර් Coach හුදකලාවෙහි රසය විදිමින් සොබාදහමෙහි අපුරු තැන් සොයා මම මාව සොයමින් තනිව යන ගමනක් 🌳🌾🍀

06/09/2025

මේ තමයි බස් රථය පැදවූ ඩ්‍රයිවර් මහත්තයා නිවන් සුව 🥺💔
05/09/2025

මේ තමයි බස් රථය පැදවූ ඩ්‍රයිවර් මහත්තයා
නිවන් සුව 🥺💔

ඔබේ මනාපය AKD ❤️ NML 👍
05/09/2025

ඔබේ මනාපය AKD ❤️ NML 👍

දවසකට කලින් ඒ මූනු වල තිබ්බෙ හිනාවක් විතරයි දෙවියනේ 🥺🙏💔 හිනෙකින්වත් හිතන්න නැතුව ඇති...😭🥺
05/09/2025

දවසකට කලින් ඒ මූනු වල තිබ්බෙ හිනාවක් විතරයි දෙවියනේ 🥺🙏💔 හිනෙකින්වත් හිතන්න නැතුව ඇති...
😭🥺

05/09/2025

#සතුටින් ගියපු විනෝද චාරිකාව මෙහෙම දෙයකින් කෙලවර වෙයි කියලා ඒ මිනිස්සු හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති 😥

මියගිය සැමට උතුම් වූ නිවන් සුවයම අත්වේවා !
තුවාල සිදු වූ සැමට ඉක්මන් සුව ලැබේවා !!! 🥺🥺bus

05/09/2025

05/09/2025

🥺💔
05/09/2025

🥺💔

🔴 ඇල්ල මාරක බස් අනතුර..අඩි 500ක් පමණ ප්‍රපාතයට පෙරලුන බස් රථයෙ සිටි 15කූ මියගොස් ඇත.. දිවි පරදුවට තබා මුදා ගෑනීමෙ මෙහෙයු...
05/09/2025

🔴 ඇල්ල මාරක බස් අනතුර..
අඩි 500ක් පමණ ප්‍රපාතයට පෙරලුන බස් රථයෙ සිටි 15කූ මියගොස් ඇත.. දිවි පරදුවට තබා මුදා ගෑනීමෙ මෙහෙයුමට එක් වු අයෙක්ද අවාසනාවන්ත ලෙස මියගොස් ඇත..ගලවාගැමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි..

අඩෝ ලෝකේ  ඉන්න මනුස්සකම වැඩිම මිනිස්සු ඉන්නේ ලංකාවේ ....ආදරණීය මිනිස්සු රැගත් බස් රිය ඇල්ලෙන් පහලට විසි වෙද්දි , ජීවිත ම...
05/09/2025

අඩෝ ලෝකේ ඉන්න මනුස්සකම වැඩිම මිනිස්සු ඉන්නේ ලංකාවේ ....

ආදරණීය මිනිස්සු රැගත් බස් රිය ඇල්ලෙන් පහලට විසි වෙද්දි , ජීවිත මරලතෝනි දෙද්දි ඒත් ඒ කිසි සද්දයක් ඉහලට ඇහෙන් නැති තරම් පහලක වෙද්දී ....

සිද්ධිය වෙලා විනාඩි 10 ක් යනකොට ෆෝන් ටෝච් වලින් මුලු ප්‍රපාතයම එළිය වැටිලා , මුලු ඇල්ලම එතන , පහලට කඹ වලින් බහිනවා වතුර බෝතල් පහලට විසි කරනවා ඒක මාර එකමුතු කමක් ...

ඒ ලඟ හිටියනම් අපිත් ඔහොම හැසිරෙයි හැබැයි ලඟ නැති කරන්න ඕන දේ ඒ මියගියපු ආදරණීය මිනිස්සුන්ට නිවන් සුව පතන එකයි , තුවාල ලබපු මිනිස්සුන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන එකයි අර මහා කැපවීමක් කරපු ඒ මිනිස්සුන්ට පිං ඉල්ලන එකයි 🥺💙..

ආයෙත් කියන්නේ ස්තුතියි ඒ මිනිස්සු වෙනුවෙන් වචනෙකින් හරි උදව් කරපු මිනිස්සුන්ට .....🥺

04/09/2025

Hornet 💙 බයික් lovers 🥰

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when මොටර් Coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මොටර් Coach:

Share