Japan- Nihon Dreams

Japan- Nihon Dreams Welcome to Japan - Nihon Dreams! 🇯🇵

ඔබගේ අදහස කුමක්ද..?
09/07/2026

ඔබගේ අදහස කුමක්ද..?

අඩෝ අඩෝ අඩෝ..ඒකනම් බොරුඈ...😅😅😅😅
26/06/2026

අඩෝ අඩෝ අඩෝ..ඒකනම් බොරු
ඈ...😅😅😅😅

රඛිතගෙ තාත්තා විජේදාස රාජපක්ෂ ලංකාවෙ jvp එකේ හැර අනිත් හැම පක්ෂයකම හිටියා. එයා අධිකරණ ඇමති විදියට හිටියා නේද කියලා මතක් ...
26/06/2026

රඛිතගෙ තාත්තා විජේදාස රාජපක්ෂ ලංකාවෙ jvp එකේ හැර අනිත් හැම පක්ෂයකම හිටියා. එයා අධිකරණ ඇමති විදියට හිටියා නේද කියලා මතක් වෙද්දි තමා ඇඟ හිරිවැටෙන්නෙ. එයාගෙ පවුලේ ළඟම සහ බොක්කෙ යාලුවා නිශ්ශංක සේනාධිපති.එයා කවුද කියන්න රටම දන්නවනෙ.

රඛිත යහපාලන ආණ්ඩුවෙ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක් ඊට පස්සෙ ගෝඪාභයගෙ කාලයෙත් සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්.

මේ අනිත් අයත් එකම කල්ලියක් වෙනුවෙන් තක්කඩි කම් කරපු අය.එකම චෞර වලල්ලක්.මෙයාලා පක්ෂ වලට බෙදිලා ඉන්නෙ නූගත් ඡන්ද දායකයෝ රවට්ටන්න විතරයි.ජඩ තක්කඩි හොරකම් වලට සහභාගී වෙන්නෙ "එක මවකගෙ දරුවො" වගේ.
අර හඬපටි වල මේ ඔක්කොම නම් කියවෙනවා.

ගමේ ගොඩේ නූගත් ගම්කබර හැත්ත තාම හිතනවා මෙයාල එක එක පක්ෂ වල විරුද්ධ වාදීයෝ වෙන්න ඇති කියලා උන් හංදි ගානෙ කඩපිල් ගානෙ මුං හිංදා රණ්ඩු වෙනවා.ඒත්..
පු #න් හිනා යන කාරණය තමයි ගෝඪාභයගෙ පොහොට්ටු රඛිත,සජබ හොරණ සංවිධායක චරිත් එක්ක තමයි කුඩු පාතාල හරක් කටා බේරගන්න ලක්ෂ 1200 ඩීල් එකක් දාන්නෙ. උන්ට කඩේ යන්නෙ ප්ලේන්ටියක් බී ගන්න බැරි උන්.
මේ රට මේ තක්කඩි රෑනෙන් බේරගන්න මේ පාරවත් මේ මිනිස්සු එකතු නොවන්න,මේ රට සොම්බි දූපතක් කරලා තමයි මේ පාහරයෝ පස්ස බලන්නෙ.

🛑🛑Scam Alert 🛑🛑මෙවැනි වංචාවන්ට අසු නොවීමට වගබලාගන්න..!!!තවත් කෙනෙකු මේ වංචාවෙන් මුදවා ගැනීමට මේ post එක Share කරන්න
09/06/2026

🛑🛑Scam Alert 🛑🛑
මෙවැනි වංචාවන්ට අසු නොවීමට වගබලාගන්න..!!!
තවත් කෙනෙකු මේ වංචාවෙන් මුදවා ගැනීමට මේ post එක Share කරන්න

මේක මහ කාලකන්නි රටක් 😞
06/06/2026

මේක මහ කාලකන්නි රටක් 😞

ඔන්න බලපන්කෝ ඒකෙත් හැටි..!!!
06/06/2026

ඔන්න බලපන්කෝ ඒකෙත් හැටි..!!!

හෙට ඔබේ දරුවා විය හැක..!!
28/05/2026

හෙට ඔබේ දරුවා විය හැක..!!

ඔබේ තේරීම
26/05/2026

ඔබේ තේරීම

26/05/2026

ජනාධිපතිතුමනි...

කයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහ...
26/05/2026

කයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.

පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]

ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා ???? මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා.

සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න.

මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නා කි යෙ ක් ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න.

අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ?

Address

Colombo
00300

Telephone

+94712770808

Website

Alerts

Be the first to know and let us send you an email when Japan- Nihon Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Japan- Nihon Dreams:

Shortcuts

Share

Category