26/08/2026
🛢️🇱🇰 ලංකාව සතු සැඟවුණු සම්පත ලෝකයම හොල්ලයිද?
මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික ගෑස් සම්පත් සෙවීම සඳහා නව ජාත්‍යන්තර අවස්ථාවක් විවෘත වෙමින් තිබෙනවා. 🌊
මෙය සැබවින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වෙනසක් ගෙන එන අවස්ථාවක් වේවිද? 🤔🇱🇰
ඔබේ අදහස මොකක්ද? Comment එකකින් කියන්න 👇