sl Cricket

sl  Cricket sports

*THE FINAL* 🏆🔥 ```GALLE GALLANTS vs JAFFNA KINGS 🏏👊🕢 Today at 7.30pm | RPICS, COLOMBO 🏟️Lanka Premier League 2026 🇱🇰``` ...
08/08/2026

*THE FINAL* 🏆🔥

```GALLE GALLANTS vs JAFFNA KINGS 🏏👊
🕢 Today at 7.30pm | RPICS, COLOMBO 🏟️

Lanka Premier League 2026 🇱🇰```

>
*`Cricket is my life 🇱🇰 Owner`*

*A sensational unbeaten century! 💯🔥*_Imesha Dulani stands tall with a magnificent 101* runs, guiding Sri Lanka Women wit...
31/07/2026

*A sensational unbeaten century! 💯🔥*

_Imesha Dulani stands tall with a magnificent 101* runs, guiding Sri Lanka Women with a classy batting masterclass. 🇱🇰🏏_
>
`Cricket is my life🇱🇰 owner`

*🚨 2027 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තයේ සත්කාරකත්වය හිමි ක්‍රීඩාංගණය නිල වශයෙන් නම් කරයි. ❤️🔥*```🛑 ලබන වසරේදී පැවැත්වීමට නිය...
31/07/2026

*🚨 2027 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තයේ සත්කාරකත්වය හිමි ක්‍රීඩාංගණය නිල වශයෙන් නම් කරයි. ❤️🔥*

```🛑 ලබන වසරේදී පැවැත්වීමට නියමිත 2027 එක්දින (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වසර 24 කට පසුව අප්‍රිකානු මහද්වීපය වෙත පැමිණෙන එක්දින (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැවෙන්නේ රටවල් තුනක සත්කාරකත්වයෙනි.

🇿🇦 - දකුණු අප්‍රිකාව (ක්‍රීඩාංගණ 08) ✅

◼️ Johannesburg ➡️ Wanderers
◼️ Centurion ➡️ SuperSports Park
◼️ Cape Town ➡️ Newlands
◼️ Durban ➡️ Kingsmead
◼️ Gqeberha ➡️ St George Park
◼️ Paarl ➡️ Boland Park
◼️ Bloemfontein ➡️ Mangaung Oval
◼️ East London ➡️ Buffalo Park

🇿🇼 - සිම්බාබ්වේ (ක්‍රීඩාංගණ 03) ✅

◼️ Harare ➡️ Harare Sports Club
◼️ Bulawayo ➡️ Queens Sports Club
◼️ Victoria Falls ➡️ Fale Mosi - oa Tunya

🇳🇦 - නැමීබියාව (ක්‍රීඩාංගණ 01) ✅

◼️ Windhoek```

*මෙදා සැරේ එක්දින ලෝක කුසලානය නම් සුපිරියක් වෙයි වගේ 😎*

>
`Cricket is my life🇱🇰owner`

20/07/2026
Virath lohli vs Joe Root crikat
20/07/2026

Virath lohli vs Joe Root crikat

*පලවෙනි තරගයේම දකුණ තම බලය පතුරවයි* 🔥🤫 ```LPL ආරම්බ කරමින් පැවති පලවෙනි තරගයේ ගාල්ල කණ්ඩායම ලකුණු 36කින් පරාජය කර තරගාවල...
18/07/2026

*පලවෙනි තරගයේම දකුණ තම බලය පතුරවයි* 🔥🤫

```LPL ආරම්බ කරමින් පැවති පලවෙනි තරගයේ ගාල්ල කණ්ඩායම ලකුණු 36කින් පරාජය කර තරගාවලියට සුපිරි ආරම්බයක් ලබාගැනීමට දසුන් ශානක නායකත්වය දරන Galle Gallants කණ්ඩායම සමත් වෙනවා. ❤️🥹

බෝලින් නම් බෝලින්ග් බැට්ටින් නම් බැට්ටින් ගාල්ල මේ පාර පට්ට Balance side එකක් 🔥🙏```

>
*`Cricket is my life 🇱🇰 Owner`*

```Channels broadcasting the LPL tournament starting tomorrow,```*Along the normal wave series*• 📺 _Channel eye TV_ *Pay...
16/07/2026

```Channels broadcasting the LPL tournament starting tomorrow,```

*Along the normal wave series*
• 📺 _Channel eye TV_

*Payment channels*
• 📺 Dialog Tv - > _star sport 3_ Channel no :70

• 📺 Peo TV - *It shows. that a specific channel is not yet specified.*

*Make payments by phone*
• 📱 _PEO MOBILE APP_

*Youtube watching*
• 💻 _Sri lanka Cricket youtube channel_

*Live scores for some matches*
• 🎙️ _CRICKET IS MY LIFE group_

❌ *_Officially aired on Facebook_*

>
`Cricket is my life🇱🇰 owner`

Lanka 🇱🇰 premier league Matches 🔥 2026
15/07/2026

Lanka 🇱🇰 premier league Matches 🔥 2026

30+ Sixes against different teams in T20Is 🏏🔥ජාත්‍යන්තර විස්සයි විස්ස (T20I) තරගවලදී විවිධ කණ්ඩායම්වලට එරෙහිව හයේ පහර 30...
12/07/2026

30+ Sixes against different teams in T20Is 🏏🔥

ජාත්‍යන්තර විස්සයි විස්ස (T20I) තරගවලදී විවිධ කණ්ඩායම්වලට එරෙහිව හයේ පහර 30කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයින්.

Players who have hit 30+ sixes against different teams in T20I cricket.

Sl cricket 🏏 ❤️🙌

゚viralシ

12/07/2026

Address

Hhhhhkkjjh
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when sl Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share