NAWRAN

NAWRAN Business inquiries: [email protected]
Instagram & Twitter - NAWRAN, A content creator. Create funny videos, Vlogs, Vines and etc.

For promotions or any inquiries: [email protected]

More stuff to see
https://www.youtube.com/nawranvevo

02/09/2026

The Singheraja Rainforest Ecolodge 😍👌

29/08/2026

ඩුබායි කියන්නේ තනිකරම කාන්තාරයක් 🥲🔥

27/08/2026

නුවරඑළිය කියලද හිතුවේ? අපෝ නැ. කොලබට ලග පට්ට ලස්සන තැනක්. යන්න තියෙන පාර නම් පට්ටම ලස්සනයි! 😍👌

25/08/2026

යන්න පුලුවන් ලස්සන තැනක් Hotels ❤️😍 Jetwing Kanduruketha!

25/08/2026

තෙල් හම්බෙලාලූ නේ? 😁

29/07/2026

Labfinity Matara

25/07/2026

Lets watch a movie at scope cinama

22/07/2026

Lets shop at mob on a random Wednesday!

මේ ඉන්නේ තරිදු, මං මෙයාව දන්නේ ලංකාවේ හොද delivery company එකක delivery rider කෙනෙක් විදිහට, හොද හිනාවකින් තමා හැමදාම pa...
15/07/2026

මේ ඉන්නේ තරිදු, මං මෙයාව දන්නේ ලංකාවේ හොද delivery company එකක delivery rider කෙනෙක් විදිහට, හොද හිනාවකින් තමා හැමදාම parcel delivery කරන්නෙ. අදුරගෙන අවුරුදු 2ක් විතර වෙනවා.

Delivery job එකෙන් පට්ට ගේමක් ගහලා පස්සේ මෙයා හොද වාහයකු අරං තිබ්බා. ඒ ගත්ත වාහනේම වැස්ස දවසක ආවා package එකක් delivery කරන්න. එදා තමයි මං මුලින්ම වාහනේ දැක්කේ. ඉතින් මටත් පට්ට සතුටුයි, කොල්ලා දියුණු වෙලා නේ. මං එදා කිව්වා "මරු තව ඉස්සරහ ඔහොම්ම දුයුණු වෙන්න කියලා"

ඔන්න අද මෙයාගෙම කාලයක් තිස්සෙ නතර වෙලා තිබ්බ පරන business එකක් ආපහු පටන් අරං තිබ්බා part time විදිහට. කම්බි වලින් සැහෙන්න වැඩ දාන්න පුලුවන් කෙනෙක්. මේ business model එක කියන වචනේ නම් මං තාම හරියට දන්නේ නෑ, හැබැයි ඔය photo එකේ පිටිපස්සේ අර උඩ තියෙන art එක, ඒකත් මෙයාගෙම අතින් කරපු වැඩක්. ඉතින් මෙයා මට එන්න කියලා තිබ්බා මෙයාගේ පලවෙනි customer වෙන්න. මාත් ගියා ගිහින් මෙයාගේ ලොකු වැඩේට පොඩ් support එකක් දීලා ආවා. මෙයාලගේ ලග එක එක වැඩකැලි දාපු දේවල් ගොඩක් තියෙනවා. මේවගේ දේවල් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් තරිදුව contact කරගන්න. මේ තියෙන්නේ එයාගේ contact number එක: 0769831319

වැඩේ කියන්නේ එක නෙවෙයි, දියුණු වෙන්න හිත තියෙන ඔනේම කොල්ලේක් මොන වැඩේ උනත් හොර බොරුවක් නැතුව, හරියට කරලා දියුණු වෙනවා . ඒකට තව එක හොද උදාහරණයක් තමයි තරිදු කියන්නේ. Deliver rider job එක කරලා වාහනයක් අරන්, දැන් තමන්ගෙම business එකක් හිමීට පටන් අරං තියෙනවා.

මේ පටන් ගත්ත දේ තව තව සාර්ථක වෙන්න කියලා wish කරනවා. 🙏

19/03/2026

Hri machan hari

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when NAWRAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NAWRAN:

Shortcuts

Share