Sumitha Books

Sumitha Books Book Publisher

භාෂාවක රටා සමුදාය
11/06/2025

භාෂාවක රටා සමුදාය

භාෂාවක රටා සමුදාය - Prof. JB Disanayaka about Bhasawaka Rata Samudaya

https://www.facebook.com/share/18zisKDP9N/?mibextid=wwXIfr
07/06/2025

https://www.facebook.com/share/18zisKDP9N/?mibextid=wwXIfr

සිංහල භාෂා අධ්‍යයනයට දිගු ඉතිහාසයක් පැවතියද නූතන භාෂා අධ්‍යයනයේ ආරම්භය ශ්‍රී ලංකාවේ යටත්විජිත යුගය ලෙස හැඳින්ව...

මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අලූත් ම පොත ‘අලුත් සිංහල හෝඩිය’.සිංහල භාෂාවේ පරිණාමයත් සමඟ සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාව ...
05/01/2025

මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අලූත් ම පොත ‘අලුත් සිංහල හෝඩිය’.

සිංහල භාෂාවේ පරිණාමයත් සමඟ සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාව ද අකුරුවල හැඩ රුව ද වෙනස් විය. අලුත් අකුරු හෝඩියට එකතු වූ අතර ඇතැම් අකුරු ව්‍යවහාරයෙන් ඉවත් විය. සිංහල හෝඩිය පිළිබඳ වාග්විද්‍යාත්මක හෙළි පෙහෙළි කිරීම් රැසක් සිදු කළ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ අලුත් ම පොත ‘අලුත් සිංහල හෝඩිය’ නමින් පළ වී ඇත. සිංහල හෝඩියේ මෑතකාලීනව සිදු වී ඇති වෙනස්කම් පාසල් දරු දැරියන්ටත් ගුරු භවතුන්ටත් දැන ගැනීම සඳහා සරලව ඉදිරිපත් කිරීම මේ පොතේ අරමුණ යි.

මේ පොතේ දැක්වෙන අලුත් සිංහල හෝඩියේ අකුරු ගණන 61කි. මෙතෙක් සිංහල හෝඩියට එක් නොවුණු ‘ඥ’ අකුරත් කෙටි හා දික් සංවෘත ‘අ’ යන්නත් එකතු කොට ඇති අතර භාවිතයේ නොමැති ‘ඏ’, ‘ඐ’ අකුරු ඉවත් කොට ඇත. සිංහල හෝඩියට අයත් අකුරු යෙදෙන සැටි කතුවරයා නිදසුන් සහිතව පැහැදිලි කර ඇත්තේ කවි හා ගීත ඇසුරිනි. සිංහල අක්ෂර මාලාවේ කාලීන වෙනස්කම් පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථීන්ට ද එම විෂය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ට ද මේ පොත ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයකි.

සඳගෝමි කෝපරහේවා
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය

2025 පෙබරවාරි මස නිකුත්වේ

https://sumithabooks.com/shop/sinhala-hodiya/

පොතේ මුල් පිටු කීපයක් කියවීමට
https://sumithabooks.com/shop/sinhala-hodiya/
වෙත යොමුවී "Click here to read a few pages" වෙත යොමුවන්න.

06/10/2024
Colombo Book Fair 2024
03/10/2024

Colombo Book Fair 2024

29/05/2024

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sumitha Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumitha Books:

Share

Category