Dima Vlogs

Dima Vlogs I'm Dimali. I'm University Student.✨️🤍
UOC💐🎀
Youtuber
Content Creater

Mini vacation✨🖤🍃🎀
02/08/2026

Mini vacation✨🖤🍃🎀

02/08/2026

Mini Vacation එකක්🤪අමුත්තෙකුත් එක්කන් ගියා ගෙදර🌞❤️‍🩹

25/07/2026

අන්තිමටම තමා හොදටම කරේ👀😂මේකනම් බලන්නම ඕන එකක්🤪💃😂👍

The last of the three days filled with so many memories.🍃💫😍❤️
23/07/2026

The last of the three days filled with so many memories.🍃💫😍❤️

23/07/2026

Field visit එකේ දෙවෙනි දවසෙ මොකද උනේ💃😱👀දිට්වා වලින් ගමක්ම නැති උන පැත්ත බලන්න ගියපු අපි🥺🔥

20/07/2026

මෙව්වනෙ Field Visit😱🙋‍♀️💃field visit නම් ඉතින් department of political science තමයි🙋‍♀👀🌝පලවෙනි දවස✅

Field visit day 02📍Nelummala village submerged by Ditwa disaster 🥺🍃
20/07/2026

Field visit day 02📍
Nelummala village submerged by Ditwa disaster 🥺🍃

10,000 Subscribers! 🥹❤️ඇත්තටම මම මුලින්ම Dima Vlogs චැනල් එක පටන් ගත්තේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නෙවෙයි.නිකන්ම ආසාවටය...
20/07/2026

10,000 Subscribers! 🥹❤️
ඇත්තටම මම මුලින්ම Dima Vlogs චැනල් එක පටන් ගත්තේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නෙවෙයි.නිකන්ම ආසාවටයි, පාලුව/කම්මැලිකම මකාගන්නයි. ඒ වගේම මම දන්න දෙයක් තවත් ලමයින්ට කියා දෙන්න ඒ වගේම ලමයිට motivation එකක් දෙන්න.කැම්පස් යන්න ආසාව ඇති කරන්න👩‍🎓හැබැයි අද වෙද්දි මගේ කම්මැලිකමට කරපු ඒ පුංචි උත්සාහය පිටුපස 10,000ක ආදරණීය පවුලක් එකතු වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ!✨👀
මගේ වීඩියෝ බලන, ලයික් කරන, කමෙන්ට් කරන, මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි🎀ඔයාලගේ ඒ ආදරය සහ සහයෝගය තමයි අද මාව මේ තැනට ගෙනාවේ. මේ ගමන තවත් දුරයි...🌸 දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න! ලස්සන විඩියෝස් ටිකක් ගේන්නම් ඉස්සරහට🥰✨

Address

94, Cumaratunga Munidasa Mawatha
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when Dima Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share