
06/04/2022
ඔන්න මේ flag එක trend එකට ගෙනාවේ මොකටද කියලා දැන් තේරෙන්න ඇති කියලා හිතනවා 😂
ඕක දාපු උන් ඔක්කොම දැන් ගෝඨාට,මහින්දට support වගේ වෙනම එකක්..
උන්ට expert ලා ඉන්නවා..උන් strategy use කරනවා..
#විආවිත්ගෝඨා වගේ තමයි දැන්..
පුළුවන් නම් එක එකාට Use නොවී මේක මොලෙන් කරගෙන යමල්ලා..
උන් හදන රැළි වලට අහුවෙන්න එපා !
නිකන් කිව්වේ..
back to අරගලයට 🇱🇰