SL Cricket Poop

SL Cricket Poop එන්න අපි හදමු අපේ ක්‍රිකට්

වෙනසක් නෑ😂
19/06/2024

වෙනසක් නෑ😂

15/06/2024
Finally something suitable
15/06/2024

Finally something suitable

රට වෙනුවෙන් සෙල්ලම් කරන උන්💗
10/06/2024

රට වෙනුවෙන් සෙල්ලම් කරන උන්💗

Australia වේ ඉන්න හොදම Captain කෙනෙක් වගේම හොදම Bowler කෙනෙක් තමන්ගෙම Records ගොඩක් තියනඒත් Pat කියන්නේ Australian Crick...
10/06/2024

Australia වේ ඉන්න හොදම Captain කෙනෙක් වගේම හොදම Bowler කෙනෙක් තමන්ගෙම Records ගොඩක් තියන
ඒත් Pat කියන්නේ Australian Cricketer කෙනෙක් Celibrity life අදාල නෑ, players ලව ඔලුවෙ උඩ තියාගන්නේ නෑ ඒ Match එකට හරියන්නේ නැත්නම් එලියේ,ඒකට අපේ කුසල් මෙන්ඩිස්ලා කරන දේකුත් නෑ පොඩි පොඩි රටවල් වලට ගහනවා Match 10 කට පස්සෙ කොච්චර ෆෙල් උනත් ඌ ඇතුලේ ඇත්තටම Sri Lanka Cricket කියන්නෙ දැන් හැම රටකටම විහිලුවක් 💔

කාලෙකට පස්සෙ ODI වල ගේමක් දුන්න කොල්ලෙක් t20 වලට අරන් නැති කරනවා ODI Batsman ලව වෙනවම අදුරගන්න බැරි ඔට්ටපාලුවෝ ඉන්නේ
10/06/2024

කාලෙකට පස්සෙ ODI වල ගේමක් දුන්න කොල්ලෙක් t20 වලට අරන් නැති කරනවා ODI Batsman ලව වෙනවම අදුරගන්න බැරි ඔට්ටපාලුවෝ ඉන්නේ

Messi as a part time Cricketer
10/06/2024

Messi as a part time Cricketer

ban vs sl තරගයෙන් පසු star sports ක්‍රිකට් විස්තර විචාරක වැඩසටහන මෙහෙය උ නිවේදකයෙක් ශ්‍රී ලංකා ,බංග්ලාදේශ් තරගය පිලිබද ම...
08/06/2024

ban vs sl තරගයෙන් පසු star sports ක්‍රිකට් විස්තර විචාරක වැඩසටහන මෙහෙය උ නිවේදකයෙක් ශ්‍රී ලංකා ,බංග්ලාදේශ් තරගය පිලිබද මෙසෙ අදහස් දැක්විය

" මට දැන් සන්ජෙ සර් වයස 34යි.මම ක්‍රිකට් ක්‍රීඩාව බලන්න ගත්තෙ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සෙල්ලම් කරනවා දැකලා ආසා හිතිලා ඉස්සරහ ක්‍රිකට් වල දකුණු අප්‍රිකා, ඉන්දියා, ඔස්ට්‍රේලියා, ශ්‍රී ලංකා තරග කියන්නෙ වෙනම ලෙවල් එකක තරග අපි හරි ආසාවෙන් බැලුවෙ.

තව දෙයක් තමා ඉස්සරහ ලෝක කුසලාන තරගාවලි වල ශ්‍රී ලංකාවට, ඔස්ට්‍රේලියාවට අවසන් පුර්ව තරග වෙන් කරලා තිබ්බෙ විචාරකයින්. මොකද ඔවුන් එ තරමට භායනකයි.

අපේ ගෙදර පවුලේ අය ක්‍රිකට් බලන කාලේ සන්ජේ සර් අපි බලන් ඉන්නෙ සනත් ජයසුරිය out වෙනකම් මොකද එයා කඩුළුල්ලෙ හිටියා කියන්නෙ අපි පරාදයි...
අපේ ගෙදර අය දෙවියන්ට පවා ප්‍රාර්ථනා කරනවා එ දවස් වල ජයසූරිය ඉක්මණින් out වේවා, මුරලි, වාස්ට විකට් යන්න එපා කියලා මොකද එයාලාට ලකුනු, විකට් ගියා කියන්නෙ මැච් එක පරාදයි.

මම අවුරුදු 17ක් වෙනකම්ම ක්‍රීඩාවක් විදිහට කළේ ක්‍රිකට් ගහන එක. එ කාලෙ අපේ ස්කොලේ, ගමෙ අය අනුකරණය කරන්නෙ සනත් ජයසුරිය, මුරලි, බ්‍රේට්ලි වගෙ අයගෙ ක්‍රීඩා විලාශයන්.....

එ වගෙ භායනක කණ්ඩායමක් අද යාර 30න් එහාට පහරක් ගහන්න බැරි තත්ත්වයක ඉන්නවා දැකිම කණගාටුදායක කරුණක්. මම හිතන්නෙ සන්ජේ සර් ශ්‍රී ලංකා ක්‍රිකට් යුගය දැන් ඉවරයි. ඔවුන්ව දැන් පහසුවෙන්ම පරාජය කරන්න පුලුවන් රටක් වෙලා.

ඉස්සරනම් ශ්‍රී ලංකා තරගයක් කියන්නෙ අන්තිම පන්දුවාරය දක්වා විශ්වාස කරන්න බැ කවුරු දිනයිද කියලා. දැන්නම් ගහන්න කලින් කියන්න පුලුවන් ශ්‍රී ලංකාව පරාදයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම ඇහෙද්දි දැනුන භයානක හැගිම අපිට දැන් දැනෙන් නැ.. ඔවුන්ගේ ක්‍රිකට් දැන් කල්ඉකුත් වී අවසන් වෙලා කියලා මටනම් හිතන්නෙ.."

දැන් උන් සෙල්ලම් කරන්නේ සල්ලි වලට රට වෙනුවෙන් නෙවෙයි ඒකයි වෙනස

💗
08/06/2024

💗

ස්ස්ස්ස්... මම දැන් මගේ ෆෝම් එකට ඇවිත් ඉන්නේ 😪 මූට තරම් u13 School ක්‍රිකට කෙනෙක්ටවත් චාන්ස් හම්බෙන්නේ නෑ
03/06/2024

ස්ස්ස්ස්... මම දැන් මගේ ෆෝම් එකට ඇවිත් ඉන්නේ 😪
මූට තරම් u13 School ක්‍රිකට කෙනෙක්ටවත් චාන්ස් හම්බෙන්නේ නෑ

03/06/2024

මුත්තයියේ ඔයා හරි අයියේ

25/03/2024

ඊයෙ සිල් අරන් ඇවිත් කුනුහරප කියන්නේ නෑ කියලා හිතාගෙන ඉද්දි අද මැච් එක බලනකොට

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Cricket Poop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share