HIRU FM

HIRU FM 96.1 FM or 96.3 FM Islandwide. hirufmnews.lk, Hiru FM► www.hirufm.lk Hiru FM is Sri Lanka's number 1 choice for music and entertainment!

Hiru Fm Official Fan Page -www.Hirufm.lk
Hiru Fm WhatsApp Channel https://whatsapp.com/channel/0029Va9lcvG6buMDykSx8o1D

Hiru News► www. Since our inception in 1998, we have emerged as the trendsetter in the industry. And to read ''SINHALA FONTS'' in our page, please use ''SINHALA UNICODE''. You can ''DOWNLOAD'' it in here. http://www.siyabas.lk/sinhala_how_to_install.html

And use this to easily ''TYPE SINHALA''. http://www.lexilogos.com/keyboard/sinhala.htm

Comment කරමූ.😁
08/09/2026

Comment කරමූ.😁

08/09/2026

කම්මැලි

🍻 මෙන්න බියර් ලෝලීන්ට අහන්න ලැබුණු අලුත්ම පිස්සු පුවත! 🤯ඇමරිකාවේ PBR බියර් ලොරියක් හොරකම් කරපු සිද්ධිය අමතක වෙන්න කලින්,...
08/09/2026

🍻 මෙන්න බියර් ලෝලීන්ට අහන්න ලැබුණු අලුත්ම පිස්සු පුවත! 🤯

ඇමරිකාවේ PBR බියර් ලොරියක් හොරකම් කරපු සිද්ධිය අමතක වෙන්න කලින්, දැන් බ්‍රිතාන්‍යයෙන් ගිනස් (Guinness) ස්ටවුට් බියර් පයින්ට් 70,000කට වැඩි ප්‍රමාණයක් (බැරල් 800ක්) එකපාරටම හොරකම් කරලා! 🚚💨

චෙෂයර් ප්‍රදේශයේ ගබඩාවකින් මේ මහා පරිමාණ මංකොල්ලය කරලා තියෙන්නේ ලොරි දෙකක් පාවිච්චි කරලා, ට්‍රේලර් දෙකත් එක්කම බියර් ටික හොරකං කරලා.

බියර් තොගයේ පමණක් වටිනාකම (පවුම් 115,000):
ශ්‍රී ලංකා රුපියල් මිලදී වලින් දළ වශයෙන් රු. 47,150,000ක් (මිලියන 47.1ක්) පමණ වේ. 🤭

පොලිසියට මේක මාරම කේස් එකක් වෙලා තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරියෙක් ගිනස් සමාගමේ ප්‍රසිද්ධ දැන්වීම් වැකියක් උපුටා දක්වමින් දීපු කමෙන්ට් එකක් තමයි මේ:

"‘Guinness බීම සෞඛ්‍යයට හොඳයි’ කියන්නේ ඒක මිලදී අරන්, මුදල් ගෙවලා ගත්තොත් විතරයි. හොරකම් කරපු දේවල් සම්පූර්ණයෙන් නැවත ලබා ගන්නවා හැර වෙන අඩුවකට නම් අපි එකඟ වෙන්නේ නැහැ!" කියලා විදෙස් පුවත් සදහන් කලා. 😉🍻

තාම බියර් බැරල් ටික හොයාගෙන නැති නිසා, බ්‍රිතාන්‍ය පොලිසිය මේකපස්සෙන්මයි වැටීගෙන ඉන්නේ. බියර් ටික කොහෙට ගියාද දන්නේ නෑ! 🤫

ඔයාලට හිතෙන්නෙ මේ බියර් ටික කොහේට ගියා කියලද? 😂

දඩයක් තියෙනවා… දැන්ම ගෙවන්න, කියලා Message එකක් ආවද? කලබල වෙන්න එපා , අලුත්ම සෙල්ලමක් ගැන රතු එළියක්..
08/09/2026

දඩයක් තියෙනවා… දැන්ම ගෙවන්න, කියලා Message එකක් ආවද?
කලබල වෙන්න එපා , අලුත්ම සෙල්ලමක් ගැන රතු එළියක්..

දඩයක් තියෙනවා… දැන්ම ගෙවන්න, කියලා Message එකක් ආවද?
කලබල වෙන්න එපා , අලුත්ම සෙල්ලමක් ගැන රතු එළියක්..

රථවාහන දඩ මුදල් Online ගෙවන්න පුළුවන් කියලා කියමින් ජංගම දුරකතනවලට එන පණිවුඩ ගැන පොලිසියෙන්ම ජනතාවට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.

Message එකක් එනවා… දඩයක් තියෙනවා කියනවා… Link එකකුත් දෙනවා…
ඒක දැකලා හදිස්සියට Click කරලා තමන්ගේ පෞද්ගලික තොරතුරු දුන්නොත් නම් වැඩේ දුර යන්න පුළුවන්,

ඒ නිසා “දඩයක් ගෙවන්න තියෙනවා” කියලා Message එකක් ආව පමණින් කලබල වෙලා තොරතුරු දෙන්න එපා කියලයි පොලිසිය අවධාරණය කරන්නේ.

දඩය ගෙවන්න ගිහින් වෙන දඩයක් කන්න එපා..

මේ වගේ Message එකක් ඔයාටත් ඇවිල්ලා තියෙනවද?
එහෙනම් කල්පනාවෙන්.. මේ වගේ හොරුන්ට නම් අහුවෙන්න එපා..

රංග එක්ක පටිරෝල්.... 😂😂😂හවස 2.30 ඉඳන් 5 වෙනකංListen Live www.Hirufm.lk with Ranga Tune In Now - FM 96.1 | FM 96.3       ...
08/09/2026

රංග එක්ක පටිරෝල්.... 😂😂😂
හවස 2.30 ඉඳන් 5 වෙනකං
Listen Live www.Hirufm.lk with Ranga
Tune In Now - FM 96.1 | FM 96.3

Lanka chairman's business excellence award 2026 සම්මාන රාත්‍රියේදී නැවත වරක් සම්මානනීය නාලිකාවක් බවට හිරු ඔසවා තැබූ ඔබට ...
08/09/2026

Lanka chairman's business excellence award 2026 සම්මාන රාත්‍රියේදී නැවත වරක් සම්මානනීය නාලිකාවක් බවට හිරු ඔසවා තැබූ ඔබට ස්‍තූතියි..❤️
ඔබ අපේ වත්කමයි...🏆🎉

08/09/2026

ලංකාවේ මළගෙවල් ...😂

Piumaliගේ මේ photos ටික දැක්කාම කාටත් තියෙන එකම ප්‍රශ්නේ… මේ ලස්සනට රහස මොකක්ද?
08/09/2026

Piumaliගේ මේ photos ටික දැක්කාම කාටත් තියෙන එකම ප්‍රශ්නේ…
මේ ලස්සනට රහස මොකක්ද?

Piumaliගේ මේ photos ටික දැක්කාම කාටත් තියෙන එකම ප්‍රශ්නේ…
මේ ලස්සනට රහස මොකක්ද?

Piumaliගේ අලුත් photos ටිකට මේ දවස්වල තියෙන ඉල්ලුම..

එක photo එකකට එක vibe එකක්… තවත් photo එකකට තවත් look එකක්..

Social media එකේත් කාගේත් ඇස් නතර කරවන Piumaliගේ මේ වෙනස්ම looks ටික මේ දවස්වල කතාබහට ලක්වෙලා තියෙනවාලු.

ඒ නිසාමද කොහෙද… Piumaliගේ photos දැක්කාම scroll කරගෙන යන්න බැරිවෙලා එක පාරක් නෙවෙයි දෙපාරක් බලන අයත් ඉන්නවාලු..

ඔයාලට නම් මේ අතරින් හොඳම photo එක මොකක්ද

කොරියාවෙන් රුසියාවට…උතුරු කොරියාවයි රුසියාවයි දැන් පාලමකින්ම Close වෙලා..
08/09/2026

කොරියාවෙන් රුසියාවට…
උතුරු කොරියාවයි රුසියාවයි දැන් පාලමකින්ම Close වෙලා..

කොරියාවෙන් රුසියාවට…
උතුරු කොරියාවයි රුසියාවයි දැන් පාලමකින්ම Close වෙලා..

දේශසීමා දෙකක් අතර තිබුණු දුර අඩු කරමින් උතුරු කොරියාව සහ රුසියාව යා කරමින් අලුත්ම පාලමක් විවෘත කරලා තියෙනවා.

ටුමෙන් ගඟ හරහා ඉදිකරලා තියෙන මේ පාලම කිලෝමීටරයක් පමණ දිගයි කියලයි වාර්තා වෙන්නේ.

මේකෙන් දැන් දෙරට අතර භාණ්ඩ වගේම මගීන්ටත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වෙයිලු.

ඒ විතරක් නෙවෙයි… දවසකට වාහන 300ක් දක්වා මේ පාලම හරහා යන්න පුළුවන් කියලාත් සඳහන්.

මගීන් 2,323 දෙනෙකුට එක දවසක පාලම තරණය කරන්න හැකියාව තියෙනවා කියලත් වාර්තා වෙනවා.

කොහොම වුණත් මේක නිකම්ම පාලමක් නෙවෙයි… දෙරටේ සම්බන්ධතාව තවත් ළං කරන අලුත් පාරක්..

Address

35th Floor, East Tower, World Trade Center, Colombo 01
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when HIRU FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HIRU FM:

Shortcuts

Share

Category