
20/09/2023
මොහු මීට සුලු මොහොතකට පෙර අනුරාධපුර, නව නගරයේ තුන්වන පටුමගෙහි පඩුවස් එක ඉදිරිපිට සිහිසුන්ව ඇදවැටුනා...
මොහු දැන් මේ වන විට මියගොස් ඇත. මොහු පිලිබද දන්නා කෙනෙක් වෙතොත් පවුලේ අයට ඉක්මනින් දැනුම් දෙන්න.
🖇 Facebook